විල්පත්තු විනාශය දරුණු වෙයි.. වනාන්තරය ඇතුලෙන් හෙලි කර ජනාවාස හදයි.. ගුවන් වීඩියෝ මෙන්න..

October 14, 2017 at 4:40 pm | lanka C news
විල්පත්තු විනාශය දරුණු වෙයි.. වනාන්තරය ඇතුලෙන් හෙලි කර ජනාවාස හදයි.. ගුවන් වීඩියෝ මෙන්න..

විල්පත්තු රක්‍ෂිතය ආසන්න පරිවාර වනාන්තරයන් එහි පෙහෙලි කරමින් නව ජනාවාසි බිහි කරමින් සිටින බව ස්වර්ණවාහිනී නාලිකාව වාර්තා කලේය.

මුලින් වනාන්තය හරහා පෙරට මාර්ග ඉදිකර පසුව ඒවා හරහට මාර්ග ඉදිකර ජනාවාස බිහිකරමින් සිටින අයුරු ගුවන් වීඩියෝ දර්ශණ මගින් පැහැදිලිව පෙනෙන්නට තිබින.

කිසාදු හානියක් සිදු නොවන්නේ යයි බාහිරින් පෙනී ගියත් වනාන්තරය ඇතුලතින් හෙලි පෙහෙලි කිරීම් දිගටම සිදුවෙයි.

මෙම හෙලිපෙහෙලි කිරීම් වන රක්‍ෂිතය මැදද සිදුවන බව ගුවන් වීඩියෝ අසුරින් පැහැදිලිය පෙනින.

10,403 Viewers

12 Comments to “විල්පත්තු විනාශය දරුණු වෙයි.. වනාන්තරය ඇතුලෙන් හෙලි කර ජනාවාස හදයි.. ගුවන් වීඩියෝ මෙන්න..”

  1. සිංහල බන්ඩා says:

    මුසල්මනයන්ට ගහ කොල අවශ්‍ය නැහැ. කුරාණයේ සහ හදිත් පොත් වල උගන් වන්නෙ කාන්තාරයේ ජීවත් වන හැටිය්. මල පහ කොරල වතුර නැතිව වැලි වලින් පිරිසිදු කර ගන්න හැටිත් ඒ පොත් වල උගන්වනවා. ඒ කියන්නෙ හම්බයට කැලෑ අනවශ්‍ය බව ජන්මයෙන්ම උගන්වල තියනවා.

    • Kumara says:

      ඔහොම ලියල තියන පොත එක්කෙනෙක් කටාර් ගිහින් කියෙව්ව නේද මිනිහට ඒකෙ එව්ව හිතට වැදිල වෙන්ඩ විල්පත්තුව කපන්ඩ දෙන්ඩ ඇත්තෙ

  2. siraa says:

    Pita sakwalin awith wenna karanawa eththe, Meewa therune nedda Hambayata pudana kota? Rata keewa Mahinda

  3. සිංහල බන්ඩා says:

    මුසල්මනය ගහ කොල කපල ගම්මාන හදන එක ගැන පුදුම වෙන්න එපා. අල්ලා කියු පද ලියල තියන කුරාණයේ සහ මොහම්මඩ්ගෙ කියුම් කෙරැම් ලියල තියන හදිත් පොත් වල කාන්තාරයේ ජීවත් වන හැටි උගන් වනවා. තව මොනවද, මල පහ කොරල වතුර නැතිව වැලි වලින් සහ ගල් ගෙඩි වලින් අව-යව පිරිසිදු කර ගන්න හැටිත් ඒ පොත් වල උගන්වනවා. ඔටු හුජ්ජ බේතක් හැටියට බොන්නත් හදිත් වල කියල තියනවා. ඒ කියන්නෙ හම්බයට කැලෑ අනවශ්‍ය බව ජන්මයෙන්ම කියා දීල තියනවා.

  4. love nature says:

    සිරිසේන මර නින්දේ හම්බයා හොදටම වැඩ

  5. SUNIMAL says:

    කටින් බතල හිටවනවා

    විල්පත්තුව වන උද්‍යානය අවට සහ වවුනියාව, මන්නාරම ප්‍රදේශවල කැලෑ කැපීම සහ ඉඩම් පෙන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ නියෝගයක් අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.

    මේ පිළිබඳ වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කළ අතර එම ප්‍රදේශවල සියලු රාජ්‍ය නිලධාරින්ටද ඒ පිළිබඳ ව දන්වා තිබේ.

    නීති විරෝධී ලෙස කිසිවකු හෝ එම ප්‍රදේශ වල කැලෑ කැපීම සහ ඉඩම් පවරා ගැනීම් සිදු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේ ය.

  6. Kumara says:

    විකුණූ ඉඩමක වැඩ වෙන්නෙ අයිතිකාරට ඕන විදිහටයි..පිට එවුන් කොහොම කෑගැසුත් එය නැවැත්විය නොහැකියි මේවා කරපු එවුන්ට මේ ආත්මයේම පඩිසන්දෙනු ඇත

  7. love nature says:

    විල්පත්තුව, මඩු රක්ෂිතය, කල්ලාරු වනය ඇතුළු වනාන්තර 39 ක් වැනසීම: මෛත්‍රීපාල පරිසර ඇමැති නොදැන බදුර්දීන්ට මේවා කළ හැකිද?

  8. john the baptice says:

    විල්පත්තුව මුස්ලිම් ජාතිකයන්ට රාජිත කීවලු

  9. Matharaya says:

    Thopilaaa.. taa thwama ass ( eye) arila balapan baritha…..meee wena wlnasaya….Disaster.disaster

  10. Podda says:

    Pakistan
    Myanmar
    Set eka bassala aluth Chanda tikak hadai

Main News