විශ්වාස භංගයට ඡන්දය නොදුන්නේ ජනාධිපති හමු වී ගත් තීරණය අනුවයි..- අමරවීර

April 8, 2018 at 6:26 am | lanka C news
විශ්වාස භංගයට ඡන්දය නොදුන්නේ ජනාධිපති හමු වී ගත් තීරණය අනුවයි..- අමරවීර

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවට ඡුන්දය නොදී සිටියේ එදින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී ගත් තීරණය අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

විහ්වාස භංගයට පක්‍ෂව ඡුන්ය දෙන්නේ නම් ඇමති ධුරවලින් ඉවත් විය යුතු බවටද තමන් මුලින් යෝජනා කල බවද ඇමතිවරයා සදහන් කරයි.

12,566 Viewers

9 Comments to “විශ්වාස භංගයට ඡන්දය නොදුන්නේ ජනාධිපති හමු වී ගත් තීරණය අනුවයි..- අමරවීර”

  1. පොඩි එකා says:

    ඉතින් ඡනපතිට තිබ්බනේ අරයා මෙයා කියන ඒවා අහන්නේ නැතුව… බැඳුම්කරේ හොරකම ගැන තමන් මැතිවරණ කාලේ ඡනතාවට කියපු කතා අනුව අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා එකේ චන්ද විශ්වාසභංගෙට පක්ෂව දෙන්න ඕනේ කියලා කියන්න.. එයානේ පක්ෂ නායකයා.. ශ්‍රි ලංකා එක පස්ස ගැහුව හින්දනේ අගමැතිට විරුද්ධව චන්දේ දෙන්න හිටපු එඡාප මන්ත්‍රීවරුත් අන්තිමේදී පස්ස ගැහුවේ… එතකොට කව්ද වක්‍රවාකාරයෙන් අගමැතිව දිනෙව්වේ… ඡනතාවට ඕවා නොතේරෙන්නේ ඡනතාව බබ්බු කියලා හිතනවද…?

  2. Udaya says:

    Umbaaa

  3. මූ හොර දෙටුවෙක් says:

    මූ හොර දෙටුවෙක්….පාවාදෙන්නෙක්…අම්ම උනත් දෙනවා සල්ලි නිලතල ලැබෙනවා නම්?

  4. daminda says:

    judass kawda…….?

  5. Ranjan says:

    What kind of a guy is this Amaraweera, he only thinks about his minister post not about the country or its people.Because he has to leave the minister post to vote against ranil he didnt vote what a excuse is this..Shameless guy, these kind of people should dissPear from politics

  6. dasun says:

    Ministers who voted against PM has no moral right to hold their portfolios. Step-down and join the opposition is the best option for safeguard their political future. Otherwise people will send them home in next general election.

  7. Kandy says:

    Igena gatte nethi theerana ganna be… Ekai eththa… Bus kondostharala, gramasevakalata puluwanda ratak palanaya karanna…

  8. නකුට කපලා නැති බුක්,, බුක්,, says:

    නකුට කපලා නැති බුක්,, බුක්,, බුරන සතා මේකා. හපා කන්න දත් නෑ. රුහුණු ගතියක් හාමු වෙලාවත් නෑ.ඔහොහොම යං කෝ තව මාස කියාද?

  9. chandapala says:

    ජනාධිපති කියල කිව්වෙ රාජිත නේද.???????????

Main News