විශ්වාස භංගයට වතුකරයේ පක්‍ෂ දෙකඩයි…

March 25, 2018 at 1:20 pm | lanka C news
විශ්වාස භංගයට වතුකරයේ පක්‍ෂ දෙකඩයි…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන වතුකරය නියෝජනය කරන දෙමළ ප්‍රගතිශිලි සන්ධානය තුල බෙදීමක් ඇතිව තිබේ.

ආරුමුගම් තොණ්ඩමන්ගේ නායකත්වයෙන් යුතු ලංකා කම්කරු කොංග්‍රසය හා වතුකරයේ දේශපාලන පක්ෂවල සහාය ලබා ගැනීම සදහා ඇමති එස්.බී. දිසානායක හා මන්ත‍්‍රී සීබී රත්නායක මැදිහත් වෙමින් සිටී.

ඇමති පලනි දිගම්බරම්ගේ පක්‍ෂයේ අදහස විශ්වාසභංග යෝජනාවට විරුද්ද වීමටයි.

ඇමති මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් මේ වන විට නිශ්ාච අදහසක් පල නොකරයි.

10,832 Viewers

4 Comments to “විශ්වාස භංගයට වතුකරයේ පක්‍ෂ දෙකඩයි…”

  1. Mahasona says:

    Never trust State Tamils ….

  2. Poramola says:

    their stand depends on indian factor.

  3. ගිරවා says:

    Indian Parasites managed to divide the Sinhala Unity by getting hold of ( RANIL) , UNP & TNA ,tamil tiger Diaspora … Bad politics create bad consequences..It’s ruining our Country and spoil the economy … It’s a Shame ?
    Minority Tamis have NO Shame ..NO Humanity ..NO Morals and NO Principles

  4. ලිහිණි says:

    දිගම්බරම්ගේ පක්‍ෂය මුළු කදුරටම ඉන්දියාවේ සිටින වතුදෙමල කල්ලතොනින්ට බෙදලා දීමට උත්සහ කරන ජාතිවාදී දෙමල සංවිධානයක්
    මොහු එම පළාතේ මහඇමති ධුරයට පත්කළ දේශපාලුවන්ට සාපවේවා

Main News