විශ්වාස භංගයට සහායට නුවර සිට කොළඹට පාගමන් ආ මෛත‍්‍රී ගුණරත්න අත්අඩංගුවට ගනී… තුවක්කු දෙකක් තිබූ බව පොලීසිය කියයි..

March 31, 2018 at 6:46 pm | lanka C news
විශ්වාස භංගයට සහායට නුවර සිට කොළඹට පාගමන් ආ මෛත‍්‍රී ගුණරත්න අත්අඩංගුවට ගනී… තුවක්කු දෙකක් තිබූ බව පොලීසිය කියයි..

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රී ගුණරත්න මහතා කටුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කඩුගන්නාව ප‍්‍රදේශයේදී බලපත්‍ර නොමැති ගිනි අවි දෙකක් සමග මහ ලේකම්වරයා අත්අඩංගුවට ගත්තේ යයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විහ්වාස භංගයට සහාය පල කරමින් අද පෙරවරුවේ ආරම්භ කරන ලද පා ගමන අතරතුරදී ලේකම්වරයා මෙසේ අත්අංගුවට ගෙන ඇත.

මහනුවරින් ආරම්භ කරන ලද පා ගමන විශ්වාස භංගය විවාදයට ගන්නා අපේ‍්‍රල් 04 වැනිදා කොළඹට ලගා වීමට නියමිතව තිබින.

එම පාගමනට සමග ගමන් කරමින් තිබූ සුඛෝපබෝගී ජිප් රථයක තිබී පොලූ තොගයක්ද පෙරවරුවේ සොයාගෙන තිබින.

updated…

අත්අඩංගුවට ගත් මහ ලේකම්වරයා පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ. ගිනිඅවිවල බලපත‍්‍ර අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙසේ ඇප මත මුදා හැර ඇත.

19,339 Viewers

7 Comments to “විශ්වාස භංගයට සහායට නුවර සිට කොළඹට පාගමන් ආ මෛත‍්‍රී ගුණරත්න අත්අඩංගුවට ගනී… තුවක්කු දෙකක් තිබූ බව පොලීසිය කියයි..”

  1. PISSU PUSHA says:

    PINNSYA ALWAYS USE POLICE, AG’S DRPARTMENT UNP LAWYERS, AND JUDISARY FOR HIS SURVIVAL. THAT THE WAY POLICE JUNTAWORKS

  2. Sooraseana says:

    Ranilgea ekapattai hamoama baluwea anitpatta 4wenidaa pasu balanda !

  3. Gayantha says:

    Poliskarayanta baduma thama. My3 kiyanne supiri lawyer kenek.

  4. wijeweera says:

    Balapathra nethi gini bola 2k da? Is that 2 balls without license??

  5. W.Milton says:

    Same thing JRJ-UNP did in 1958 by advocating anti-Tamil campaign in march Colombo to Kandy ?
    JRJ march was stop at Imbuldeniya by SD Banadarake…… that youth league leader of SLFP by advice from SWRD> CBK forget all past of SLFP!

  6. Hesh says:

    කුරුදු පොලු ප්‍රජාත්‍රන්තවාදේ හිටන්

  7. David Milli-banda says:

    Mazithree Guna is no idiot……
    This is a set up to break up the Kurundu polu march that was going to discourage the UNP’ers.

Main News