විශ්වාස භංගය ජයගෙන රනිල් සක්විති රජතුමා වුණා..

April 9, 2018 at 12:00 pm | lanka C news
විශ්වාස භංගය ජයගෙන රනිල් සක්විති රජතුමා වුණා..

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමත් සමග දැන් රනිල් වික්‍රමසිංහ මහතා ‘සක්විති’ බවට පත්ව ඇතැයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මෙම සුවිශේෂී ජයද සමගින් වික‍්‍රමසිංහ මහතාගේ එජාප නායකත්වයද තව තවත් තහවුරු වී ශක්තිමත් වී ඇතැයිද ඔහු සදහන් කරයි.

මෙම තත්වය වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමනට දැවැන්ත ශක්තියක් යයිද සභානායකවරයා පෙන්වා දෙයි.

ඒකාබද්ද විපක්‍ෂය ගෙනා මෙම විශ්වාස භංගය අගමැතිවරයාට සෑම අංශයකින්ම ශක්තිමත් වීමට වෙස් වළාගත් ආශීර්වාදයක් වූ බවද ඇමතිවරයා තව දුරටත් කීවේය.

9,475 Viewers

20 Comments to “විශ්වාස භංගය ජයගෙන රනිල් සක්විති රජතුමා වුණා..”

  1. Dev says:

    සක්විති රනසින්හ දන් කෑලේ

    • Kalum says:

      oka itin onama gonekuta terenawane halo. Mahabanduwata gema dila sakviti horek una ekanam onama gonekuta terenne naha chande dunna.

    • Amda says:

      හරිනේ…..එතුමා තමයි ආන්ඩුවෙ සක්විති රණසින්හ 😀 😀

      අපි හිනා උනාට මෙයා නිකන් දන්නෙ නෑ වගේ හිතා මතා ඕනෑකමින් මේ සවුත්තු කතාව කියල තියෙන්නෙ

  2. Jeewantha says:

    Yes.RW will be Sakvithi Ranasinghe soon who now jail.

  3. Kolitha says:

    Hu….re…..! ….eelaga janaadipathi apekshakaya…runna ponil…….

  4. Ranjan says:

    How about the General elections. He can win easily the presidential Election also. Kindly advice PONIL to declare elections with My3.

  5. Niru says:

    This begger can now rob more from Kandy highway

    • CORBRA says:

      හොරුන්ව රකින ජඩ පාලනය ගැන කවර කතාද ?

    • හින්බබා සියා says:

      කිරිඇල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කල යුතුයි
      මොහුව දේශපාලනයෙන් ඉවත්කළ යුතුයි

      • jayamal says:

        ඒවා ඉබේටම සිද්ධ වේවි හීන් බබා සීයේ! රටට වින කරන කාටත් ගමන කෙටියි!

  6. Samuvel says:

    ඉස්සර එක සක්විතියෙකුට වැරද්දට දඬුවම ලැබුනාම පිස්සු හැදිල අන්ගොඩ ගියා. මේ සක්විතිට නම් අලුතින් හැදෙන්න දෙයක් නෑ.

    • Asaranaya says:

      මේ සක්විතියා ලඟදීම සුවර්ග රාජ්ජයට (අපායට- වැරදීමක් ) යන්න ලෑස්තිවෙනවලු

  7. Marusira says:

    මූ කවදත් තප්පුලන එකනෙ කොරන්නෙ.

  8. Lakmal says:

    mekata pissu

  9. DAYASIRI says:

    මහාපරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරන හොර තක්කඩියන් “සක්විති” නාමයෙන් හඳුන්වූයේ මහබංකු මගඩියටත් පෙරය. එම හොර තක්කඩියා මහජනතාවගේ මුදල් ඔහුගේ පෞද්ගලික බැකුවේ තැන්පත් කළවිට අධික පොළියක් ලබාදෙන බව පවසා මිලියන ගණනින් මිනිසුන් රවටා මුදල් ලබාගෙන අති විශාල ලෙස මූල්‍ය වංචා කර අවසානයේ සිරගතවිය.
    එසේනම් රනිල් වික්‍රමසිංහ අගමැති අර්ජුන් මහේඳ්‍රන් නමැති සිංගප්පූරු ජාතිකයා ලංකාවට ගෙන්වා මහ බැංකු මංකොල්ලය කරමින් බිලියන ගණනින් රාජ්‍ය මූල්‍ය වංචාවක යෙදුනි. කෝප් වාර්තාවෙන් සහ ජනාධිපති කොමිසම් වාර්තාවෙන් ද එය මනාව ඔප්පු වී අැත. එය එසේ නම් ඔහුත් “ඊනියා ආකාරයේ සක්විති” කෙනෙක් දැයි දෙවරක් සිතා බැලීම වටී.

  10. Nim says:

    ONA GONEKUTA GON KATHA
    KIYANNA PULUWAN.

  11. desta says:

    muwa. dakinnath appriyai. muta chande dena un mutath Wada antai mollayak nethi unmattakayek Muya pissu tadawenne e laga chanden

  12. රාහුල මල්ලී says:

    සක්විති වෙන්නේ ඕනේ තමන්ගේ මන්ත්‍රීවරු අතරේ නෙවෙයි.. ඡනතාව අතරේ… ඡනතාව අතරේ තියෙන සක්විතිකම පහුගිය මැතිවරණයෙන් ඔබතුමාට පේන්න ඇතිනේ…

  13. mdd says:

    neethiya digatama ballata

  14. sampath says:

    sakwithi raja kenek kiyanne kawda kiyala denaganna balapanditha suthraya kiyawanna…ona buruwekuta therenawa eka

Main News