‘විශ්වාස භංගය සම්මතයි.. ආණ්ඩුව ඉවරයි..’ කතානායක ජනපතිට දන්වයි.. එජාපෙ නායකයන් ජනාධිපති මන්දිරයට..

November 16, 2018 at 6:29 pm | lanka C news
‘විශ්වාස භංගය සම්මතයි.. ආණ්ඩුව ඉවරයි..’ කතානායක ජනපතිට දන්වයි.. එජාපෙ නායකයන් ජනාධිපති මන්දිරයට..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාටත් ආණ්ඩුවටත් එරෙහි විශ්වාස භංගයක් අද දිනයේ මන්ත‍්‍රිවරුන් 122 දෙනෙකු විසින් සම්මත කරන ලද බව කතානායකවරයා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා යවා ඇත.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්චා කිරීමට නියමිත බවයි.

කතානායක මාධ්‍ය ඒකකයේ නිවේදනය මෙහි දැක්වෙයි.

78,610 Viewers

55 Comments to “‘විශ්වාස භංගය සම්මතයි.. ආණ්ඩුව ඉවරයි..’ කතානායක ජනපතිට දන්වයි.. එජාපෙ නායකයන් ජනාධිපති මන්දිරයට..”

  1. Nishantha says:

    Ohoma kohomada halo yojana sammatha karanne.maranadara samitiye sanapathi hatiyata math dannawa nyaya pathrayak kiyala ekak tiyenawa.igenaganta

    • sathya says:

      Palayan yanna Nishantha. Umba wage GON harak Mahindatama thamai honda.
      Gon moosalaya.

      • Gorilla says:

        Ado samanalayo koheda bola ehema sammatha wenne redda ase da?

        • නැවුම් මාවත says:

          චම්පික කියන්නේ විද්වතෙක් අද හවස දැක්ක නේද චම්පික කතාකරනකොට හැමෝම අහගෙන හිටපු හැටි චම්පික කියන දේවල් අහන්න මිනිස්සු රැස් වෙනවා කියන දේවල් අහල ඉගෙනගන්න නමුත් සජිත් කියන ඒවා අහන්න එන්නේ හුරේ දාන්න කැමති මිනිස්සු විතරයි .සජිත් එජාපයේ නායක කමට පත්කලොත් එජාපය තව අවුරුදු 20ක් හිටපු තැනටත් වඩා පල්ලෙහාට වැටෙනවා .
          සජිත් දන්නේ ගැලරිය පිනවන්න නමුත් ගැලරිය පිනවලා අනාගත ලෝකේ පාලනය කරන්න බෑ අද ලෝකේ ඉන්නේ එදා සජිත්ගේ තාත්තා රට පාලනය කල කාලේ හිටපු මිනිස්සු නෙවෙයි .ඒ මිනිසුන්ට කුණුහරුප කියලා දෙපිට කැපෙන කතා කියල කානුවේ කුණු කතා කියල ජනප්‍රිය වෙන්න බෑ අද ලෝකේ මිනිසුන්ට ඕනා වැදගත් බාශාව උගත්කම සහ ප්‍රතිපල සජිත් වගේ මෝඩ ජෝක් දාලා ශේප් වෙලා දේශපාලනය ජිවිතේ කරගන්න බෑ.
          සජිත්ට ප්‍රබුද්ධ බව නෑ සජිත්ට තියෙන්නේ විකට බව එයා හොඳයි අර රන්ජන්ගේ වන්ෂොට් චිත්‍රපටියක රඟපාන්න .අන්න එනිසයි අපි කියන්නේ සජිත් එජාප නායකයා කරන්න එපා .එජාපය කියන්නේ ලංකාවේ තිබෙන තනි ලොකුම පක්ෂය .එකේ නායකත්වයට /දේශපාලනයට අද දවසේ උවමනා මෝඩයෝ නෙවෙයි ඩිජිටල් කියන්නේ මොකද්ද කියල දන්නේ නැති තාක්ෂන දැනුම අතින් ගල් යුගයේ ඉන්න විහිලු කාරයෝ නෙවෙයි ,තමා කඳුළු ගෑස් බෝම්බ පොලිසියට ගහන පින්තුර තමාම චන්ද පෝස්ටර් වලට දාගන්න මෝඩ මැට්ටෝ නෙවෙයි ,අපි ශක්තිමත් කරන්න ඕනා ඩොලර් කියල හිතන අසරණයෝ නෙවෙයි
          අද එජාපයට ඕනා විශේසසඥය දැනුම තිබෙන වුර්තිය දැනුම තිබෙන යමක් බුද්දිය මෙහෙයවා ඉගෙනගෙන එහි විශේසඥයෙක් වෙන්න පුළුවන් ඒවගේම ලෝකයේ තිබෙන තාක්ෂණය හා අනෙකුත් පුළුල් විෂයන් ගැන දන්නා මහා බුද්දීමතෙක් සජිත් පාඨලී එක්ක ගත්තම කුරුමිට්ටෙක් .ඒවගේම අද බටහිර තානාපතිවරුන් හා එන්ජිඕ ප්‍රධානින් පවා පිලිගන්නවා පාඨලී තමා එජාප නායකත්වයට සුදුසු කියල .සතුරන්ගේ අවියෙන් සතුරාටම ගහන්න පුළුවන් ප්‍රබුද්දයා පාඨලී එජාප නායකත්වයට පාඨලී

          • Amda says:

            නුවර කොල්ලන්ට කියල කට තලාගන්නෙ නැතුව හිටු නැවුමො..දැක්කනෙ පචයා නිකන් හුලඟ වගෙ විසිවුනු හැටි

          • නැවුම් මාවත​(ORIINAL) says:

            පාඨලී මොළ කාරයෙක් බව අපිත් පිලිගන්නව.මොළයට කරන්ට් අල්ලන්න​,කූඨ ලේඛණ හදන්න​,හිටගෙන පච කෙලින්න,අනුන්ගේ ගෑණුන්ට හිතින් ලව් කරන්න​,ගල් අඟුරු ගිලින්න​,දිය යටින් ගිනි ගෙනියන්න​,ජාතික ධනය විදේශවල තැන්පත් කරන්න​,සඟුන් භේද කරන්න​,හොරට සිල් ගන්න එකී මෙකී නොකී සියල්ලන්ටම එතුමා දක්‍ෂයෙක්.සජිත් එක්ක බැලුවොත් අහසට පොලොව වගෙයි.සජිත් පොලොවෙ යට තියෙන නිදන් ගන්න කොට පාඨලී පොලොව මතු පිට ඇහැට පේන හැම දේම තමන් සන්තක කර ගන්න තරම් දක්‍ෂයෙක්.උස නම් සිකියුරිටි,මිටි නම් කම්කරු ,හැබැයි කථානායක කරු නෙමෙයි.එයා තාම පොඩි ළමයෙක්.බටහිර තානාපතියොයි,එන්.ජී.ඕ.ඩොලර් කපුටොයි ඉල්ලන්නෙම පාඨලීව​.ඒකෙන්ම පේනව ඔහු හොඳ දේශප්‍රේමියෙක්.

      • Freddie Mercury says:

        අනේ සත්‍යා බබෝ ඔයා කොහෙද ගියේ?

      • Nishantha says:

        Ow mee harako api mahindata thamai.umbaa nokiya hitu tho

    • පාර්ලිමේන්තුවට අශුචි රැගෙන යාමට කිසිම භාධාවක් නැත. තමාගේ ආමාශය තුලම එය රදවාගෙන ගිය හැක. කථානායකට අවශ්‍ය හොද අශුචි සංග්‍රහයකි.

      • Asaranaya says:

        වින්සන් කැරියා හෙවත් හම්පඩනාකියාට නිවන් සැප ලැබේවා

      • කරුවලජයසූරිය says:

        කෝ කෝ … සද්දේ සද්දේ ??

        මදි මදී ………….

  2. Gorilla says:

    Mu natana natile hatiyata langadima yayi wage

  3. Kapila says:

    මේකට පිස්සු හොඳටම. පිස්සු බල්ලෙක් වගේනෙ. අරුන් ඇවිස්සෙන එක අහන්නත් දෙයක් ද..

  4. Gama says:

    ංආ සම්මත උනාද? එහෙනම් Galle Face ආපු වෙලාවක මාව ඇවිල්ල හම්බ වෙලා යන්න හොන්දේ.

  5. Nim says:

    MEHEMATH
    KATHA NAYAKA YO
    LOWETH NAHA
    LOWE GAHETH NAHA
    HENA YANAWA HALO.

    • ජන හඩ says:

      AYI MEHEMATH JANADHIPATHIO

      • වෙරි සොරි says:

        පිස්සෝ කලබල උනාට ඩොක්ටර් කලබල වෙන්නේ නෑ.කතානායකයා පිස්සු නැටුවට ජනාධිපති කලබල වෙන් නෑ .නිසි පාර්ලිමේන්තු ක්‍රමවේදය අනුව ගෙන්න කියපන් විස්වාසබන්ගේ එතකොට එතුමා සලකා බලයි. බොලා ඒක නොකර සද්දෙන් අනුමත උනා කියන්නේ බහුතරේ නැති නිසා නේද ?

  6. ExUNPer says:

    No doubt, the president will reject it.
    …because the speaker has not followed the standard procedures…and instead acted biased in a biased way, as instructed by his masters.

  7. අද ජනපති හම්බවෙන්න ආවොත් නං කන්න වෙනවා.

  8. යුක්තිය says:

    ඔයාල ඉදිරිපත් කරල, ඔයාල ච්න්දෙ තියං ඔයාල සම්මත කර ගත්තම කාටවත් මොකද…?

  9. Rathgama MC says:

    13 mins ·

    https://www.youtube.com/watch?v=_-x5qAFNAbg

    මේ Video එකට සවන්දෙන්න,මේ දුමින්ද දිසානායකගේ හඬයි,මේ අයුරින් සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ නලින් මන්ත්රිතුමාද කුමාර වෙල්ගම මැතිතුමා වරනනා කරන Video අන්තර් ජාලයේ ඇත.

    අද මැති සබේ තියෙන අවුලට එකම විසඳුම, දුමින්ද දිසානායක කල්ලියත් කැමති ශ්‍රීලනිපයේ අනෙකුත් මන්ත්රිවරුත් කැමති පැරණිම ශ්‍රීලනිප ආසන සංවිධායකයෙක් වූ,එජාපයේ මන්ත්‍රීවරු පවා වර්ණනා කරන මහත්මා දේශපාලනයේ සංකේතයක වැනි වූ ,නිවැරදි දැක්මක් හා කල් දක්නා නුවනින් යුත්,එඩිතර ,නිර්භීත,පොහොට්ටුවේ මහින්ද මහත්තයට පමණක් දෙවෙනි වූ මැති සබේ 2/3 බලලයකටත් වඩා මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත දිනා ඇති ගරු කුමාර වෙල්ගම මැතිතුමා අගමැති කිරීමට ජනාධිපතිතුමා කටයුතු කිරීමයි.එහෙත් මහින්ද මහත්තයාගේ ආශිර්වාදය මේ සඳහා අනිවාර්යයි,එසේ නැතහොත් එතුමා අගමැතිකම බාර නොගනු ඇත.මහින්ද මහත්තයාගේ කැමැත්ත අනිවාර්යෙන්ම ලැබෙනු ඇති බවට මම විශ්වාස කරමි.

  10. bandu says:

    Give AK47s to all 225 members & lock them in the chamber.
    Last person alive should switch off the lights & then to be appointed as the Primeminister.
    At least we have 224 less thieves/thugs/drug kin pins/bank robbers & murderers
    God bless our country

  11. Saradiel says:

    1977 සිට එජාපය කලේ රට අපායට තල්ලු කිරිමයි , එන මැතිවරණයේදී ඔබේ වටිනා චන්දය මුන්ට දීමෙන් වලකින්න

  12. යුක්තිය says:

    දැං අපේ අයට තියෙන්නෙ පුලුවන් තරං ආපහුඅර පැත්තෙන් කට්ටියට කතා කරන්න….! ඊලග දවසෙ පිස්සු නටන්න ගත්ත ගමන් මංත්‍රීලගෙ පැත්තට හැරෙන්න ඕන…! කොහොම පොලීසිය එක්කං එයිද දන්නෙ නෑ…කරන්ට් එක යවල ,ලයිට් ඕෆ් කරල, පුටු උස්සල හරි නරි නීතිය නවත්තන්න ඕන…! මේව සේරම වුර්කය ගෙ වැඩ…! ඌ ය්න්න හදපු රනිල් පවා නවත්තං ..! ලේ හලං හරි මේක කරනව කිව්ව … ඌ කිව්වට ඒ ලේ වුර්කයගෙ නෙවේ…! ඒකයි ප්‍රශ්නෙ…!

  13. Tom peter says:

    iilaga chandayen vedagath vidiyata andu balaya ganna thibuna eka vihin peechan una mun.

  14. මම රනිල් says:

    අනේ අම්මපා මෙහෙමත් කතානායකයෙක්. දෙය්යනේ පුටුවෙ විඩිවෙන්නවත් හම්මබුනේ නැහැ. විස්වාස බංගයක් සම්මත වුනාලු. අර වීඩියෝ එකකවත් එහෙම එකක් තිබුනේ නැහැනේ. හොරෙන් සම්මත කරගත්තු එකක්ද?

  15. නෙවිල් says:

    කතා නායකයා කියන එකාට මඩු වලිගයෙන් ගැසිය යුතු කාලය ඇවිත් ජනාධිපති තුමනි

  16. නෙවිල් says:

    කතා නායක කියන එකාට මඩු වලිගයෙන් ගැසිය යුතු කාලය එලබ ඇත ජනාධිපති තුමනි

  17. Chan says:

    Kalin eka sammatha vuu bavin kivvama ara neethi virodee kiyala kiyana kotasath ekka ne e kotasa ayin karanna ona ne anivaryayen mokada usaviye thiyena de gana parliment eke katha karanne na ne

  18. Alapaluwa says:

    හරි හරි ඔක්කොම හරි ඔක්කොම සම්මතයි යන්න ගිහින් ආණ්ඩුව භාරගන්න අරගෙන ඉතිර ටිකටත් කෙලවන්න එයට පසු ගහන්න පුළුවන් තරම් අහස උසට බදු ඔය දැන් පස්ස උඩ දාගෙන කඩේ ගිය එවුන්ට උණ ගැහෙන්න.එතකොට තේරේවි පෙරහැර ගොස් ඉවර බව. අපිට දුක අපේ එවුන් ගැන.කොහොමත් තව ටික කාලයයිනේ අපි බලමු අපේ පණ නළ එදාටත් තිබේනම් එතනින් පටන් ගන්න. මේ හැත්තට හොඳ පාඩමක් උගන්වන්න අවශ්‍යයි මේ විදියට මේ හොරුන්ට කඩේ යන්න බෙරියන් දුන් එකට.අර හොර සිවුරක් දාගෙන ඉන්න දමර අමිල කියන අසීලාචාර හෝරාව අපාම ගතවෙන්න ඕනේ.

  19. Kanga says:

    ane attada…thota minissunge sape wadinawa…wedi kal yanne ne…mun magulak kata karanawa…yako api tamai thopiwa othanata ewuwe….thopi ahawal ehekatada api lagata enne nathuwa othana magul karanne..waren baya nattan maha matiwaranayakata…thopita ethakota penei thopita tiyana bahutaraya kocharada kiyala..Gal musalaya…

  20. Dp says:

    මේ පිස්සා කතානායක කියන වැදගත් තනතුර කාලම දානවා .මූ හොඳ මානසික රෝහලක සෙල්ලම් පාර්ලිමේන්තුවකට . මූ හිතාගෙන ඉන්නේ විධායක කතානායක කියල.

  21. සිංහල බන්ඩා says:

    සිරිකොතේ ස්පීකර්ගෙ බොරැවලට ජනතාව රැවටෙන්නෙ නැහැ. අනෙක 2015 ජනමතය අද ‘යහපාලනයට’ නැහැ. එනිසා බැඳුන්කර සල්ලි වලට පැති මාරැ කොරන මංත්‍රීල⁣ගෙන් පාර්ලිමේන්තු බහුතරය හදාගෙන රට ස්ථාවර කොරන්න බැහැ. වහාම මහ මැතිවරණයක් පවත්වා තමන් කැමති ආණ්ඩුවක් පත්කොරගන්න ජනතාවට අවස්ථාව දිය යුතුය්.

  22. Sri Lanka says:

    Mama Mahindata kamathi unata, ea buruwatath lajja wak nethiwa bala peretha kamata karagattu winnahiyata hodama wade.

    Yako, eka paarak kelewwa ekatg ekka thawath budiyaganda giyane.

    Hoda wade mee harakata. Dan balapanko wena wade.

    Thawa awuruddak iwasala nambukaara widihata election ekakata giyanam udinma dinanna thibba.

    Dan no confidence motion eka Sira piligattot apahu Ahindata jeewitheta kisima party ekakin parliment awilla prime minister wenma be.

    Guu kanawa kiyanne okata thamai. Hoda wade buruwata.

  23. Sanjaya says:

    Kawadada me karume iwara wenne
    Sunamiyakwath awith mun tika okkoma yatawunanam mulu ratatama yahapathak
    Very sorry mother Lanka

  24. samanalayo says:

    Munge ammage yojana sammathakireemakne meka.

  25. samora says:

    Me buuruwata kawada Dunne kathanayaka kama, pakshagrahi pareya.

  26. Nandasoma says:

    පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දුන් හෝ හඬ භාවිත කරණ ලද කිසිදු මන්ත්‍රීවරයකුහට විශ්වාසභංගයේ අඩංගු කරුණු පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය කාලයක් ලබා නොදීම හෙයින්, ඔවුන් එම ඡන්දය භාවිත කර ඇත්තේ තමන් නොදන්නා ලියවිල්ලකට බව පැහැදිලිය…

    එවන් ලියවිල්ලක් විශ්වාසභංගයක් ලෙස පිළි ගත හැකිද?

  27. S.K.Nandasoma says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) හි හෝ වෙනත් කිසිදු ස්ථානයක මහින්ද රාජපක්ෂ ඇතුලු ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවට සඳහනක් කර නැත…!

    විශ්වාසභංගයක් මේ ආකාරයට සකස් කිරීම නීත්‍යානුකූල නැත…..!!

  28. අද රටේ ජනාධිපති ට වත් ආණ්ඩුව පාලනය කරන්ට බැරිවී ඇත. මේ අවස්ථාවේ තියෙන එකම විකල්පය මහජනයා ඒකරාශිවී බටහිරයන්ගේ අනුබලදීම් වලට කථානායක විසින් සිදුකරගෙනයන මේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව නැගී සිටීමය. සියලු ජනතාව පාර්ලිමේන්තුවට පැමිණ මොහු කනෙන් අල්ලා එලියට දැමිය යුතුය.

  29. මේකා හන්නේ ගුටි කාලා මැරිලා වීරයෙක් වෙන්නය්... says:

    මේකා හන්නේ ගුටි කාලා මැරිලා වීරයෙක් වෙන්නය්… ඇත්තටම මේක වෙරි වූ සිරිකොතේ අලියෙක්.ආත්මයක් නෑ.

  30. නඩුකාරයෝ තීරණ දෙන්නේ මේසෙට මිටියෙන් ගහාලා..... says:

    නඩුකාරයෝ තීරණ දෙන්නේ මේසෙට මිටියෙන් ගහාලා….. කම්කරැ තීරණ දෙන්නේ බිමට බැහැලා දන ගහලා .ජයවේවා. පොන්නයෙනි.

  31. manhatton says:

    Mr. Pressident refuse the Vishwasa bange till the court verdict comes. Go for referendum.

  32. nelson says:

    බල්ලො රැළක් වට කරගෙන. රට බේරගත්ත රත්තරන් අතින්ම රට විනාස කරන්න එපා මහින්ද මහත්තයො.

  33. සිංහල කොන්ග්‍රස් says:

    සිරිකොත ස්පීකරේ ගෙ පඩ ෂෝ. රනිල් ගෙ චක් ගෝලයො ඔලුවෙන් හිටගෙන ඉල්ලුවත් සිරිසේන ජනපති වෙලා ඉන්නකන් යූඑන්පී යට ආයිත් ආණ්ඩු බලය ලැබෙන්නෙ නැහැ.

  34. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    මූ දන්නෙ නෑ මූ කවුද කියල​?කරූ ,ඕක දීපං පොඩි ළමයෙකුට.

  35. N.G.O. says:

    අත්තන ඇට කලවම් කරල නාකි බල්ලෙකුට කන්න දුන්නෙ කවුද යකෝ,බලාපියව් ඌ පිස්සු කෙලින හැටි.

  36. fernando says:

    how this man counted voice vote ? at he doesn’t know meaning of voice vote. hurry to faithful RANIL/RAW and western. then everywhere mistake and irregularities. completely bias

  37. karu says:

    jvp ekata lajja nada me vidiyata yojana sammatha kara ganna.

  38. mama r premadasa says:

    amapa me welawe rate janapathi mama unanam dannawa karuta karanade. mama sajithge piya premadasa marumkapu janapathi

  39. chandapala says:

    පරමාධිපත්‍යයේ මුලය ජනතාවයි . මන්ත්‍රී මුදලට විකිණීම එම පරමාධිපත්‍ය අපයෝජනය කිරීමකි. එබැවින් මෙම අවස්ථාවේ සුදුසුම දෙය මහා මැතිවරණයකින් ජනතා පරමාධිපත්‍යය විමසීමයි. හුඅම්පිය චන්දෙට ඔතරම් බය ඇයි .????????????

Main News