විශේෂඥ වෛද්‍ය ගාස්තුව උපරිම 2000යි.. රජයෙන් තීරණයක්..

June 15, 2018 at 12:40 pm | lanka C news

විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික චැනල් සේවයේ යෙදීමේදී එක් රෝගියෙකුගෙන් අය කල හැකි උපරිම මුදල රුපියල් 2000.00ක් යයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.

එමෙන්ම එක් රෝගියෙන් අවම වශයෙන් විනාඩි 10ක කාලයක් පරීක්‍ෂා කල යුතු යයිද දන්වා ඇත.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කලේය.

17,247 Viewers

17 Comments to “විශේෂඥ වෛද්‍ය ගාස්තුව උපරිම 2000යි.. රජයෙන් තීරණයක්..”

  1. polonnaruve wije says:

    බලමු කොරලා…

  2. Hela yaka says:

    This should also be implemented for lawyers, engineers, architects, designers, anyone who provide consultation.

  3. peedithaya says:

    DEYYO SAKKI..
    kurunegala. nuwara channel gastuwa 1000 anduwe theeranaya 2000 me balu anduwa API MARANNADA HADANNE

    • Gayantha says:

      Uparima 2000 ban ! Lol

    • Kamal says:

      මෝඩයො ඔය කියල තියෙන්නෙ උපරිම ගාස්තුව. ඉස්කෝලෙ ගිහින් ආයෙ ඉගෙනගෙන වරෙන් උපරිම අවම කියන්න් මොනවද කියල.

  4. Nana says:

    Good move, but need to be implement. Some team should be there to make surprise checks.

  5. Gayantha says:

    Eeth mehema limit karahama hodama specialist la tika ratin yanna ida thiyenawa mokada mona field eke wunath dakshayek nam lokema demand eka thiyena nisa.

  6. Balla says:

    Anuradhapura maximum channel fee Rs 1000/=
    “Rogiyawath maraagena Lana yamapalana anduwa”

  7. බන්ඩා says:

    මම දොස්තර කෙනෙක් නෙවෙය්. ඉන්ජිනේරැවෙක් කථිකාචාර්යවරයෙක්. මට පෙනෙන විදිහට වෙෙද්‍යවරැන්ගේ සේවය සමස්ථයක් වශයෙන් ඉතා ඉහලය් කාර්යන්ෂමය්. මේ රටේ ජනතාව ගසා කන්නන් වන්නේ කිසිම ක්‍රමවේදයක් නැතිව මුහුන බලා හීතූ හිතූ ගනන් මුදල් අයකරන නීතිඥයන්ය.

  8. ගන්ජ බන්ඩ says:

    දොස්තරලා කරැනාවන්තය්. ඔවුන් ජනතා සේවයට කැපවීම අනෙක් වෘර්තිකයන්ට වඩා ඉහලය්. අය කරන මුදල ඉතාම සාධාරණය්.

  9. ruwan says:

    DR Shamintha (Eye Specilist-Seeduwa hospital) meya eka ledek balanna ganne 1 minite walatath adu kalayak.puduma hadissiyak tiyenne..paya 3ta leddu 150k witara balanawa..

    • Gayantha says:

      Mehemai mcn onema field ekaka experience eka thiyenawanam customer kiyana kotama dannawa mokakda karanai kiyala. Mage yaluwek ge hernia operation ekakata ekka giya, winadi 3k ona nan uparima balanna aiti. Eeta passe operation ekata dawas dagena waide kara dan pora niyemeta innawa. maika ape aya nikan hadagattu manasika deyak. Eka nisa leda hoda wenawanam winadiyada paiyada ganne kiyana eka gaitaluwak wenna bai ne.

  10. Dushantha says:

    ලෝයර්ස්ලා දෑන් වචනයක් කතා කරන්ඩත් 5000ක් ගන්නවා. ඒවා ගෑන හොයන්ඩ මොකක්වත් අමාත්යාන්ශයක් නෑද්ද?

  11. Kadiya says:

    යහපාලන ගොන්කම් අතර තවත් ගොන්කමක්. හැම රෝගියකුම මිනිත්තු 10 ක් පරික්ෂා කරන්න ඕන කීය කියා තීරණය කරපු එකාගේ ඔලුවේ අං මෝදුවෙනවද කියල පරීක්ෂා කලයුතුය. රෝගියකු වෙනුවෙන් ගතකල යුතු කාලය තීරණය කල යුත්තේ රොගියාගේ තත්වය සහ රෝගය අනුව දොස්තර මිසක් අමාත්‍යංශයේ අං ඇති ගොන්නු නොවේ. ඇමතිගේ ගොන් මොලේම තමයි අමාත්‍යංශයේ ගොන්නුන්ටත් තියෙන්නේ.

  12. Jee says:

    Jayawewa…
    Honda thiranayak…
    Ewageme saloon karana udawiya manamaliyanta andanna ganna gana ….
    Dath dostharala dathak galawanna ,,
    Purawanna ganna gana..
    Konde kapanna ganna gana
    Owa okkomath uparimayakata yatath kala yuthui neda…

  13. Upali says:

    සාමාන්‍ය පෙල යන්තම් ගැට ගහගෙන පාස් වෙලා උසස් පෙලට ආට්ස් කරලා…තරගකාර්ත්වයෙන් අඩුම ආර්ට් වලින් ලෝ ෆැකල්ටි ගිහින් අවෘදු තුනකින් ලෝයර්ස්ලා උන අය වැරදි කරු ස්වාමීනී කියන්ඩත් 5000 ක් ගත්තට අවුලක් නැද්ද.

Main News