විශේෂ ප‍්‍රකාශයට මහින්ද සැරසේ.. තව ටිකකින් ඉල්ලා අස්වෙන්න සූදානම්…

December 15, 2018 at 8:40 am | lanka C news
විශේෂ ප‍්‍රකාශයට මහින්ද සැරසේ.. තව ටිකකින් ඉල්ලා අස්වෙන්න සූදානම්…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ප‍්‍රකාශෙයක් සදහා සුදානම් වෙමින් සිටී.

ඒ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

ඒ සමගම අද දිනයේ සියළු ඇමතිවරුන් එම ධුරයන්ගෙන් ඉල්ලා අස්වෙයි.

ඉන්පසු ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට කටයුතු කරනු ඇත.

26,293 Viewers

23 Comments to “විශේෂ ප‍්‍රකාශයට මහින්ද සැරසේ.. තව ටිකකින් ඉල්ලා අස්වෙන්න සූදානම්…”

  1. බන්ඩා says:

    මහින්ද අගමැති වීමෙන් රටට සිදුවූ හොදම සෙත ශ්‍රිලනිප බොරැ යහපාලනයෙන් ගැලවී පොහොට්ටුව සමග එක්සත් වීමය්.

  2. susi says:

    මෙයා මොකෙන්ද ඉල්ලා අස්වෙන්නේ මෙයා කව්ද? හොර තනතුරු වලින් ඉල්ලා අස්වෙන්න ඕනෙද?

    • Web admin says:

      මෙයා කවුද කියන්නෙ 2007 තමා මේ රටේ නෙමෙද හිටියේ?නැත්නම් අමතක වෙන ලෙඩක් ඇති මොලේ පරීක්ශා කරහන්.

    • PO_NIL says:

      Danne edda? Oyage am mat Pekka budiyala den anden bhinna hadanne…. Ehenu nedda am ma kendirigana salde…. Redenna densa eti…

    • rohitha says:

      අපිට ජන මත විචාරණයක් දෙන්න වියදමට වැඩ දස දහස් ගුණයක් වෙරදී තීන්දු ගැනීමෙන් පාඩු වෙනවා

  3. Real-hero-lover says:

    මහින්ද මහතා ඔබට මේ රටේ ජනතාව සදා ණයගැතියි.ඔබ සැබෑ ජාතික වීරයෙක් ලෙස ඉතිහාසයට එකතු වෙනු ඇත.

    • Ranil says:

      තවදුරටත් මිනිසු රවටන්න බැරි උනාම , අඩිකරණයෙන් තහනම් කරාම වෙන මොනවා කරන්නද .
      මේවා කොහොමද වීර කම් වෙන්නේ? තනිකරම හොර කෑම

      • Real-Hero-lover says:

        වීරයෙක් කියල කිව්වත් ඉරිසියාවයි ඒක ලොකුයි නෙ රුසියාවටත් වඩා.රනිල් ට කවදාවත් ඒ වගේ වීරයෙක් වෙන්ඩ බෑ.

      • ලැජ්ජ බය නැති පඩමැති says:

        ඔව් . බැඩුංකර ඇට බෙඩලා අඩිකරනෙ ඇල්ලුවට රටේ ජනතාව අල්ලන්න බෑ. 😁
        බය නැත්තං උඹලගෙ බැඩුංකර හොරාට එන්න කියහං චන්දෙට.

  4. Asaranaya says:

    බටහිර,මව්බිම කෑලි කෑලි වලට කඩනවෝ,කොටි නැගිටිනවෝ,මව්බිම විකුණනවෝ,රට ජාතිය ආගම අනතුරේ ඔන්න මරාගෙ විශේෂ ප්‍රකාශය

    • මිලි බන්ඩා says:

      මේ අන්ද කයිප්පු කොමෙන්ට් එක දාල තියෙන්නෙ දප්පුල කියල කොමෙන්ට්දන අපතය නේද?

    • Kings says:

      බල්ලො බිරුවට කන්දක් පාත් වෙන්නෙ නැහැ. මහින්ද මැතිතුමාත් ඒ වගේ බව මතක් කරගත්තොත් හොඳයි. මම මහින්ද වාදියෙක් නෙමෙයි. නමුත් මගේ රට ජාතිය ගැන හැඟීමක් එතුමට තියෙනව. රනිල් යනු බටහිර රූකඩයක් බව පහුගිය අවු, 3 1/2 කාලයෙදි වගේම පහුගිය දවස් ටිකේදිත් අපි හොඳින් දැක්ක. එයාව ලොකු මේ යුද්දෙ ගැන නොදන්න පැඟිරි එවුනුයි, නගරෙ ඉන්න එදා වේල කන තමන් ගැන විතරක් හිතන මහ ලොකු මිනිස්සු කියල හිතාගෙන ඉන්න පොඩි හරි චාන්ස් එකක් ලැබිච්ච ගමන් පිටරට පනින්න බලාගෙන ඉන්න පරගැත්තො ටිකටයි විතරයි. නමුත් ගැමි ජනතාවගෙ හදවතේ ඉන්නෙ මහින්ද මහතාම තමයි. ඡන්ද වලට රනිල් බය ඒ නිසයි.

    • sayumi says:

      අසරණයා අලාපාළු, කුජීත වුන ලොක්කා ජනේලෙ එල්ලිලා ජාතිය අමතනවා නැරඹීමට සුපුරුදු නිවසට පැමිණෙන්න.

      • sayumi says:

        රනිල් හොරාගෙ හොර ගෝල හැත්ත මෙතන ලියන මහින්ද වාදින්ගෙ නම් හොරකං කරන්න පටන් අරන්. මුන්ගෙ ලොක්කා රට මංකොල්ල කනවා මුං අපේ නම් මංකොල්ල කනවා. විලි ලැජ්ජ නැති හොර හැත්ත. -මීට සැබෑ sayumi.

      • Hoo !!! says:

        උසාවි අස්සෙ හැංගිලා චන්දෙ කල් දාගත්තු බයගුලු ගැරඬියනි. තොපි වැඩි කල් නටන් නෑ දැනගනින්. ලඟදිම අපි රනිල් හොරාව අරලිය ගහ වටේ ඔතනවා. 😁 අරලිය මල් විකුනං කන්න

  5. weerasinghe says:

    Finally what happen president reshuffle the cabinet of ministers, and the opposition leader . nothing elf . Drama end up without any beneficial to the country.

  6. Sudath says:

    මහින්ද විසින් පෝර්ට් සිටි භූමිය, යුධ හමුදා මූලස්ථාන භූමිය චීනෙට විකුන්ණ. මහින්ද විසින් චීන සමාගමකට වසර 45කට බදු දීමට තීරණය කර තිබුනු හම්බන්තොට වරාය රනිල් විසින් වෙනත් චීන සමාගමකට වසර 90 කට බදු දුන්න. මහින්ද විසින් ග්‍රීක් බොන්ඩ් ආයෝජනය, EPF මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය වැනි වංචා වලින් බිලියන ගණනක් රටට නැති කලා. රනිල් විසින් මහ බැංකුව වංචාව තුලින් බිලියන ගණනක් රටට නැති කලා. (මේ සඳහා ණඩුවක් පවරා දෙදෙනෙකු රිමාන්ඩ් කර ඇත.) මහින්ද විසින් 13 එහා ගිය විසඳුමක් ලබා දෙනබව ඉන්දියාවේදී ප්‍රකාශ කර ඇත. බයියන්ට නොපෙනුනාට මේ දෙදෙනාම එකම කාසියක දෙපැත්තක් වැනිය.

    • කොකා says:

      මීට පුංචම්මගෙ මිනිහා-රනිල්ලාගෙ අනුර කුමාර.

  7. දිනේෂ් says:

    මේ ඔක්කොම හරු. ජනපති තුමනි රනිල් ඇතුලු හොර නඩයම රිමන් කරන්න. දුපුපත් මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාපු ඔක්කොමල හිරේ දාන්න. එහෙම උනොත් 2020දිත් ජනපති ඔබයි.

    • Sarah says:

      20 සම්මත උනොත් ජනාධිපතිව තෝරන්නෙ පර්ලිමේන්තු ඡන්දෙකින්.එහෙම් වෙන්නත් ඉඩ තිබේ.සිරාට දෝශාභියෝගයක් ගෙන ඒමටත් වැඩි හැකියාවක් ඇත.

  8. rohitha says:

    අපිට ජන මත විචාරණයක් දෙන්න වියදමට වැඩ දස දහස් ගුණයක් වෙරදී තීන්දු ගැනීමෙන් පාඩු වෙනවා

  9. susi says:

    හරි නම් මෙයාගේ ඉල්ලා අස්වීමත් වලංගු නෑ. මොකද තනතුර හොර එකක්නේ.

Main News