විස්මිත ජන සයුරට අසීමිතතව කැපවුනාට බැසිල්ට විමල්ගෙන්, ගම්මන්පිලගෙන් තුති..

May 2, 2017 at 6:48 pm | lanka C news
විස්මිත ජන සයුරට අසීමිතතව කැපවුනාට බැසිල්ට විමල්ගෙන්, ගම්මන්පිලගෙන් තුති..

ලෝක කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලු පක්ෂ හා කම්කරු සමිති 150 කට අධික සංඛ්‍යාවක් එක්ව කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති අති දැවන්ත මැයි රැලිය සාර්ථක කරගැනීමට සියලු පාර්ශවයන් සමඟ සහෝදරත්වයෙන් කැපවී ක්‍රියා කිරීම සම්බන්ධව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත පුද කරන බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා හා පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

වීරවංශ මහතා විසින් සිය ස්තුතිය මැයි රැළියේදී ඔහුගේ කතාවේදී ප‍්‍රකාශ කල අතර ඊයේ රාත‍්‍රියේ දෙරණ නාලිකාවේ පැවති 360 වැඩසටහනේදී ගම්මන්පිල මහතා සිය ස්තුතිය පල කලේය.

16,620 Viewers

9 Comments to “විස්මිත ජන සයුරට අසීමිතතව කැපවුනාට බැසිල්ට විමල්ගෙන්, ගම්මන්පිලගෙන් තුති..”

  1. raavna says:

    තිරෙන් එහා වැඩකරු, මොලකරු බැසිල්.

    • පොදු ජනතාව says:

      මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබතුමාගේ නොසැලෙන ශක්තිය රාජපක්ෂ සහෝදර බැදීමයි. බැසිල්ගේ දේශපාලන දැනිමට සමකල හැකි දේශපාලන නායකයකු දැනට අපේ රටේ නැත, ඒකටයි ඔය හැමෝම බය. නැවත වරක් ඔබ මේ රටේ නායකයා කිරීම අනිවාර්යයෙන්ම බැසිල් රාජපක්ෂට හැමගේම සහයෝගය දිනා කරනවා සිකුරුයි,
      ඔබතුමන්ලාට තුනුරුවන්ගේ සරණයි. අපේ මව්බිම රැක ගන්න මේ ගහලයන්ගෙන්.

  2. SS says:

    මැයි රැළි 3 ma ඔවුන්ගේ ඇසින් සාර්ථකයි . එතකොට කවුද අසාර්ථක ?.ඔවුන් හරි . අපි තමයි අසාර්ථක . Job එකක් බලාගෙන හො අඩියක් ගහන්න හරි ,මේවාට යන උන් තමන් ගැන දුක වෙන්න ඕනෑ .ඇත්තෙන්ම මෙ රටේ ඉන්න ඵලදායි බවක් නැති නිකම්mu තමයි මේවාට යන්නේ . මුන්නේ ඡන්දය දෙන්නෙත් . ඉතින් කොහෙද හරි නායකයෙකු බිහි වෙන්නේ .

    • jaathiwaadiya says:

      ජෙප්පෙක්. ජේවීපී තොපිට වැඩ බැරි නිසා තමා තිස්සමහාරමෙන් බල්ලව දොට්ට දැම්ම වගේ පැන්නුවේ. උබල වගේ කන්නම බලන් ඉන්න පෙරේතයෝ ඉන්නකන් රටක් හැදෙවියයි.

  3. Lionel Dholapihilla says:

    Thank you Mr. Rajapakse, on behalf of patriotic people of Sri Lanka.

  4. Medamulana says:

    බැසිල් රාජපක්සට මුළු රාජපක්ස පරම්පරාවම නයඊ.
    අනුර බණ්ඩාරනායකගේ අතින් අල්ලගන ඇවිත් D B විජේතුංගට හේත්තු කලේ බැසිල්.
    එහෙම නොවුනානම් රාජපක්සලට SLFP එකේ ලැබෙන්නේ දෙවෙනි තැන.
    මහින්දට පාර කපල තියල බැසිල් USA වලට මාරු උනා.
    වෙලාවට ඇවිත් වැඩට බැස්ස.
    2005 ප්‍රබා ගොනාට අන්දලා මහින්ද ජනපති කළා.
    තව කියන්න ඕන තරම් තියනව
    මීටික හොඳටම ඇති දැනට.

    • ලේ කොලවැල්ල says:

      බම්බුව තමයි.
      අනුර සූප්ප ඉරුව පොඩි බබෙක්.ඒ නිසා සුමනා අමරසින්හ ගෙන් ගුටි කැවා. අම්මට විරුද්දව උසාවි ගියා. කතානායකත් උණා.
      හැබැයි පොන්සේකා කියනව වගෙ මහින්ද ප්‍රබාට පගාව දුන්න කියන එක ඔප්පු කරන්න පුළුවනි නං ඕන් දකෂකමක්.ප්‍රබාටත් ලනුව කැව්වා. දෙපැත්තෙම සැහෙන ගානක් නොමැරි බේරුවා.
      පොන්සේකගෙ ගෙදරට උයන්න යන තව ගෑනියෙකුත් බේරුවා.

  5. Dr Sivachanam says:

    well done, excellent job.

  6. WELL DONE DEAR BASIL…….JAYAWEWA!!!!!

Main News