විසි ලක්‍ෂයක් ගොල්ෆේස් ආවා කී මන්ත‍්‍රී බන්දුලට වාදපිටියේදී ඇමති හරීන් උඩ පැන පැන තලයි..

May 3, 2017 at 10:00 am | lanka C news
විසි ලක්‍ෂයක් ගොල්ෆේස් ආවා කී මන්ත‍්‍රී බන්දුලට වාදපිටියේදී ඇමති හරීන් උඩ පැන පැන තලයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොර පැවත්වූ මැයි රැළියට විසි ලක්‍ෂයක ජනතාවක් සහභාගී වූයේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනේදී කියා සිටියේය.

ඊට ප‍්‍රබල ප‍්‍රහාරයක් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් සහභාගී වූ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් එල්ල විය.

ඔහු කියා සිටියේ කොලඹ දිස්ත‍්‍රික්කයේම සිටින්නේ ලක්‍ෂ 23ක ජනගහනයක් බවයි. එමෙන්ම ලක්‍ෂ 20ක ජනතාවග් ගෙන ඒමට බස් රථ 33,000ක් උවමනා බවද කී ඇමති හරීන් ලංකාවේ පුද්ගලික බස් රථ ඇත්තේ 19,000ක් බවද කියා සිටියේය.

පිරිසක් පයින් බයිසිකල්වලින් ආවේ යයි බන්දුල ගුණවර්ධන මහතා ඊට දුන් පිලිතුරද දැඩිව විවේචනයයට ලක් විය.

ලක්‍ෂ 20ක් යනු ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 10%කට ඉතා ආසන්න අගයක් වන අතර ගිය මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ලබුණු ඡන්ද සංඛ්‍යවෙන් 40%කට ආසන්න අගයකි.

වීඩියෝව මෙතනින්

51,397 Viewers

30 Comments to “විසි ලක්‍ෂයක් ගොල්ෆේස් ආවා කී මන්ත‍්‍රී බන්දුලට වාදපිටියේදී ඇමති හරීන් උඩ පැන පැන තලයි..”

  1. roshan says:

    Harin dan ithin oka allagen tika dawasak goda yai .. paw ithin unta kiyanna deyakuth epai neda ha ..

    • Bandara says:

      Bandula Gunawardena is a one culprit who belongs to JO.

      • Kamal says:

        බන්දුල ළඟදීම යහපාලනේට යනව ඒකයිමේ උඩ පන්දු දෙන්නෙ.

    • පොදු ජනතාව says:

      මහින්ද රාජපක්ෂට මිනිස්සු ආදරෙයි, ජනතාව ඉන්නේ මහින්ද එක්ක බව හොදාකාරව මේ මැයි රැලියේ ජනතා සහභාගිත්වයෙන් ඔප්පු වුනා, මෛත්‍රීගේයි රනිල්ගෙයි අනුර කුමාර දිසානායකගේ ඔක්කෝම සෙනගට වඩා මහින්දගේ සෙනග වැඩියි. ඒක ඕනම බුද්ධියක් තියෙන මිනිහෙක්, මීට පෙර ගෝල්ෆේස් දැක්ක මිනිහෙක් විශ්වාස කරනවා.
      ඒත් වද බැහපු ඩලස්ලා බන්දුලලා මහින්දානන්දලා කරන්නේ මහින්දගේ ජනතා ගෞරවය බාලදු කරන්න මේ වගේ හරක් කතා කියනවා. මුන්ට තමයි අනාගත මුදල් ඇමතිකම් දෙන්න මහින්ද බලාපොරොත්තු වෙනවා නම් මහින්දත් ටිකක් කේන්දරේ බලාගත්තොත් හොදයි.

      • Vichara says:

        Galleface green is estimated as 18 acres. If the area occupied by the roads at a minimum of 2 acres is added to this total are occupied by the crowds is 20 acres which is close to 81,000 sq meters. At 3 persons per sq meter it is not impossible for the crowd to have exceeded 2million.

  2. රජින්ද says:

    එහෙන් ආණ්ඩුව ඇදගෙන නානකොට මෙහෙම් මෙයාල ඇදගෙන නාගන්නවා. සත්‍ය ඇති සැටියෙන් නොකියා ලෝක කෙප්ප ඇදබානකොට හරීන් වගේ ආණ්ඩුවේ ඉන්න උන්ගේ ගොන් කථා වලට අත්තටු ලැබෙන වග බන්දුලලට තවමත් තේරෙන්නේ නැහැ. පුරසාරම්, කයිවාරු, කෙප්ප ඇදබාල නෙවේ ඔය සෙනග ඔතනට ආවේ. අඩුම තරමේ ඒකෙ ගෞරවයවත් රකින්න ගොන් ආතල් වලින් ආණ්ඩුවේ උන්ව පිනවන්න එපා.!

  3. සෙනසුරා says:

    ජනමාධ්‍යය නිදහස ප්‍රජාතන්ත්‍රවාද වගේ ලොකු ලොකු ඒව ගැන කතා කරන ආන්ඩුවෙ නියෝජිතයො නිතරම ඒකාබද්ධ විපක්ෂයේ අයට බාධා කරමින් තමන් කතා කරන දේ පිළිනොපදින ගුණ නැණ දෙක නොමැති පුත්තම් බූරුවො කියල රටටම පෙන්වනව. හරින්ගෙ ගූ ගල් බලුන් වගේම මේ අයගෙ යහපාලනයත් කුඩේ කුඩු.

  4. dilky says:

    there is a difference in 200,000 and 2 million. Please say the truth. two hundred thousand in a political meeting is big in SL. Bandula should speak truth without disgracing the people who attended this massive rally .

  5. Dickie Bird says:

    Harin…. a bankrupt UNP politician.
    Is the numbers attending the May Day rally at JO at Galle face a national issue……?? Does he not have anything worthwhile to discuss on economics of the country?

    Why don’t Harin say that the people are disgusted with yahapalanaya and that is why people turned up at the JO rally in hope?????????? This is the fact.

    Anybody can join anyone. Hold elections and A pambaya put forward by the JO will win.

  6. Bimal says:

    බන්දුල හැමදාම කරේ මේ වගේ ගොන් වැඩ. එදා 2500න් ජිවත් වෙන්න පුළුවන් කියලා ආණ්ඩුව අමාරුවේ දැම්මා. අද ආයේ බොරුවක් කියලා එකාබද්ධ විපක්ෂය අමාරුවේ දානවා, අනේ මන්දා ඕනැ කමින් මෙහෙම කරනවාද මෙයා…

  7. ඔටුවා says:

    http://indi.ca/2015/10/colombo-vehicle-statistics-2015/

    හැමදාම කොළඹට මිනිස්සු ලක්ෂ 18ක් විතර එනවා. ඉතින් ලක්ෂ 20 ආවයි කියන එක වෙන්න බැරිම දෙයක් නෙවේ.

  8. Saman Kula says:

    Bandula la Dulas la gon katha kiyala Mahinda nondi wenawa…attatama thiyana thathwe nokiya athishokthiyen kiwwama thiyana de hellu wenawa.

  9. යුක්තිය says:

    හරීන් කියන විදියට ලංකාවෙ සේරම බස්,බස් ගැමුනුවට රෙජිස්ටර්,විශේශ,ගාමන්ට්,පාසල් සේවය බස් නෑ…ලංකාවෙ රැලි වලට එන්න පුලුවන් කොලඹ මිනිස්සුන්ට විතරයි… අනික රැලිවලට යද්දි බස් නොවන අනෙක් වාහන වලින් යන්න බෑ.වෑන්,කෝච්චි,කාර්,ත්‍රීවීල්,බයිසිකල් එක්කො ගිහින් නෑ…! අනික ලක්ශ 18 ක්කියමු..! අනික ලේලන්ඩ් ලොකු බස් එකක 45 සීට් විතරක්..තව දෙන්නෙක් එක්ක….! අනික ලග පාත බස් ගමන් වාර 10,20 කීයක් ගියද කියල කවුද දන්නෙ….පටන් ගත්තෙ රැලිය හවස…උදේ ඉදන් ඇද්ද කියමු…! අනික මේ ආන්ඩුව මක බෑවෙනකං බලං ඉන්න මිනිස්සු කොච්චරක්ද…? ලක්ශ විස්සක් කියන්න බැරිද..? බන්දුල මහත්තය හිනාවෙවී ඉදල හරියන්නෙ නෑ..කියන්න එපැයි…! ජනවාරිව්8ත් අරැන් දාපු ගොං තර්ක කඩන්න තිබ්බ.. ඒව..විමල් විතරයි ටිකක් හරි කැඩුවෙ..ඒකනේ නරින්ට කුකුල් කොටුව ගියේ…!

    • යකා says:

      බූරුවෝ හරින් කියන්නේ ඔතනට ආපු සෙනග මිසක් ආණ්ඩුවට කෙලවෙනකන් බලන් ඉන්න මිනිස්සු ප්‍රමාණය නෙමේ.. පිස්සු කියවන්නේ නැතුව බන්දුල කියන එකයි හරින් කියන එකයි හරියට අහපන් 😀

      • යුක්තිය says:

        බූරැව උඹනේ…මං ලියපුවයි,බන්දුලයි හරීන් කියපු කතාව අහපිය..වස්සෝ එදා මහින්දට චන්දෙ දුන්නු ප්‍රමානයත් එක්ක 10% ක් උනාට අද මහින්ද ඉල්ලන මිනිස්සු ප්‍රමානෙයින් කුඩා කොටසක් විතරක් ඔතන රැස් වෙච්ච බව මං කිව්වෙ…ආන්ඩුවට කෙල වෙන්න ඔක්කොම උන් ගෙනාවනං අද රනිල් ම්‍යිත්‍රී පූට්ටු ආන්ඩුවක් නෑ…අද මහින්දයි රටේ නායකය එහෙනම්…

  10. යුක්තිය says:

    මුගෙ කතාව කැම්බල් පිටිය නිකං ලක්ශ 5ක් වත් ආව වගේනේ..!

  11. ඔටුවා says:

    මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා…

    අක්කර 1 = වර්ග අඩි 43,560
    එක වර්ග අඩියකට එක මනුස්සයෙක් ගානේ දැම්මත් (ඒ කියන්නේ හොඳටම හිර කරලා),
    සම්පූර්ණ ඉඩ අක්කර 20 කියල ගත්තත්, ඔතන ඉන්න පුළුවන් මිනිස්සු 871,200.

    මම ඉස්සෙල්ලා කිව්වා වගේ, දවසකට මිනිස්සු ලක්ෂ 18-20 කොළඹට එනවා හැමදාම. හැබැයි, එච්චර මිනිස්සු ප්‍රමාණයක් ගෝල්ෆේස් එකේ දාන්න පුලුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා.

    ඒ නිසා, නිකන් බොරු ගණන් දාලා, මේ ලැබුණු ජනබලයෙ වටිනාකම නැති කර ගන්න එපා.

    • යුක්තිය says:

      මේකනේ බං ගෝල් ෆේස් පිට්ටෙන්නෙ විතරද මිනිස්සු හිටියෙ…? ගෝල්ෆේස් පිට්ටෙන්නෙන් පිට කොච්චර සෙනගද…? පාරවල් විතරක් නෙවෙ.තිනුන හැම ඉඩකම මිනිස්සු….! ආපහු කී දෙනෙක් හැරිල ගියාද…?

      • Hemantha says:

        ඔබ කවුරුත් දන්නවා එදා හරිම උණුසුම් දවසක් . පිට පළාත් වලින් ආපු සෙනග වැඩි වෙලාවක් රැදුණේ නැහැ . ඉක්මනින්ම ආපසු ගම් රටවල් බලා නැවත ගියා.
        එක් වරකදී ලක්ෂ පහක් හයක් පමණ රැදි හිටිය. ආපසු ගිය අයත් සමග ලක්ෂ දහයක් පමණ සහබාගි වෙන්න ඇතැයි මට හැගෙනවා. මම දැක්කා Taj හෝටලයේත් මිනිස්සු වාඩි වේලා ඉන්නන්ව

      • ඔටුවා says:

        මම කිව්වේ ගෝල්ෆේස් පිටිය තුල තත්ත්වය විතරයි සහෝ. වැඩිපුරත් අක්කර 2ක් එකතු කලේ පාරවල් ටිකත් එකතු කරලා.

        මගේ තර්කය වුනේ, හිතුමතේ ලක්ෂ 20-25 කියන්නේ නැතිව, ප්‍රායෝගිකව ඉන්න පුළුවන් ගණන හැමෝම එකඟ වෙලා කිව්වනම්, මේ වගේ ඩෑෂ් පාරවල් ගහන්න බෝලේ උස්සල දෙන්න වෙන්නෙ නැහැ.

      • ජසයා says:

        වහලෙ උඩත් හිටියෙ?

  12. D K Jayantha says:

    බන්දුල සහ GL වගේ ගොන් බූරුවෝ කවුද මේවට එවන්නේ. බන්දුලයා ඉස්සර 2500ට කන්න පුළුවන් කියලා එදා මහින්ද මහත්තයාගේ ආණ්ඩුවත් පච කලා ( මු unp ඉන්න කොට හෙන පඩි කතා කිව්වා ආර්ථික ඔස්තාර් වගේ, අන්තිමට මහින්ද මහත්තයා මුට ආර්ථිකේ දුන්නහම #ක බිම අනාගත්තා, අන්තිමට මහින්ද මහත්තයටම වැඩේ ගොඩ දාන්න වුණා ). මේ වගේ ගොන් බූරුවෝ එවන්න එපා මහින්ද මහත්තයෝ. විමල්, රන්ජිත්, විමලවීර, අලුත්ගමගේ, වාසු, දිනේෂ් වගේ දක්ෂ කථිකයෝ විතරක් එවන්න ඕන මේවට ආණ්ඩුවේ උන්ගේ රෙදි ගලවන්න.

  13. D K Jayantha says:

    හරින් නිකන් හරියට wifi දුන්නා වගේ කතාව. නිකන් බැලුන් උඩ යවලා ජෝකර් වෙච්ච පොරක් එකත්

  14. lakmalie says:

    Bandula gon namba rs 2500 jeewathwenna kiwane…… than kanawa aththe 2500 wenne athineda…
    dont bring this horu again to the power!

  15. citizen says:

    Look at all the rallies that were held. In spite of labour issues which should have been the outcome, all of them were political rallies and talk.

    SO ITS NONE OTHER THAN FOOLING THE FOOLS……..

  16. siran says:

    me taram janamadya diyunu ugayee. katata ena ganan hilaw terumak netiwa kiwwama wenne haniyak. weradunath madya ewa hodin uluppa penwanawa. guruwarayek emathi kenek hetiyata taman kiyana ilakkam wiswasaya ethiwa kiwa utuyi, ettatama selakiya utu wenath balawega bayawena taram senagak galle face awaa ehi watinakama boru ilakkam walin adu nokala utuyi.

  17. berawaya says:

    ei ara pol gas udath 10 k hitiya dekke nedda

Main News