වීරවංශ අතහැර පියසිරි-වීරකුමාර ශ‍්‍රීලනිපයට එක්වෙයි..

December 11, 2017 at 3:00 pm | lanka C news
වීරවංශ අතහැර පියසිරි-වීරකුමාර ශ‍්‍රීලනිපයට එක්වෙයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එකත්ව තිබේ.

ඔහුත් සමග ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකව සිටි පියසිරි විජේනායක මහතාද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්ව ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී ඔවුන් දෙදෙනා අද දිනයේ මෙසේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

වීරකුමාර දිසානායක මහතාට නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමති ධුරයක් ලැබෙනු ඇති බවටද වාර්තා පලවෙයි.

26,556 Viewers

41 Comments to “වීරවංශ අතහැර පියසිරි-වීරකුමාර ශ‍්‍රීලනිපයට එක්වෙයි..”

  1. Dev says:

    Adahas nogalapenawa nam yanna mahathwaruni.

    Eth my3 gawata giya kiyala wadak naa.

    • ඇත්ත says:

      දේශප්‍රේමී සිරිසේන මහතා සමග එක් වූ දේශප්‍රේමී යුවලට සාර්ථක වෙනසක් වේවා…පොදු ජන පැතුම එයයි. ආයෙත් පැත්තෙන් පැත්තට පනිමින් බඩ සහ කද වඩා ගැනීමට සෑම ආත්මයකදීම අවස්ථාව සහ හැකියාව ලැබේවා…ඒත් ජනතාව මොන පැත්තට පනීද කියා දන්නේ නැත.

    • Wima says:

      Maha sinhala veeraya P C Ranvakath aliya mark eka gahagaththaeke ithin mokada me denna giyata.

      ‘Okkoma kunu jaraawa Beruval Bokkata’ kiyana kathave sihiyata enava.

    • Kepuwathkola says:

      Once upon a time a horse used by a prince thought that it was paid homage by the people instead of the riding prince…………………………………………

      May someone draw the comparison and complete the story…………

  2. ajita de costa says:

    munta tiyana chanda kiyaDA – ANE MEHEMA BURUWO DENNEK

    • දේශප්‍රේමීයා says:

      කිතුල් ගහට නැගපු එකාටත් කියන්න කතාවක් තිබුණනෙ…අනේ පව් දේශප්‍රේමී බයියො ටික

  3. daham says:

    gamanaka awasaanaya.

  4. Jeewantha says:

    You buggers,better go & beg road side which is better work than this.Near future ,you both will suffer for betraying patriotic people of this country who believed you previously. You never able to destroy Wimal whom will take care by patriotic people of this country.

  5. Samarapala says:

    වික්කම සින්හගේ සිරිකොත ගණිකා නිවාසෙට රිංගන්න සිරිසේනගේ මැසිමෙන් සිරි ලංකා හිල් කොපු අරං පස්සෙ ලෙඩ හැදුනම පනින්න වෙන්නෙ මහ මුහුදට

  6. ආනමඩුවෙි නන්ද හිමි says:

    මෙි යන විදියට 2020 ජනාධිපති මැතිවරණ වෙිදිකාවෙි රනිල්ගේ ප්‍රධාන කථිකයා විමල් වීරවංශයි.

    • බත් කන හරක් says:

      විමල් කියන කතා අහන්නේ අපි විතරයි.

  7. BARCARDI says:

    No difference between voting SLFP and UNP. Anti-UNPers should not vote SLFP.

  8. asaranaya says:

    තමන්ගෙ පුද්ගලික සාක්කුපුරවා ගැනීමට ප්‍රතිපත්ති පාවාදෙන මුඩමයෝ මකබෑවිලාම පල. තොපිලා පසුගිය අවදියේ කිව්ව කෙරුම්, ඔය කටවල් බිම උලාගනිව්
    Wimal ! I wish you all the Best, Forget about those “Rilaw “

    • Vasana says:

      Real friends would n’t do that …. Both are doing wrong decisions…Stupid decisions that can ruin your whole Political life in a second ..
      How can both join with Puppet Sirisena ? Don’t do that only for your benefits …..What a Shame ?
      Hon. Wimal forgot stupied traitors…..
      Hon. Wimal you are a great Patriotic leader ..People are with you ..Jaya wewa!!!!

  9. Gayantha says:

    Nuthana sakkili. Munta charithayak wenna udaw karapu wimal amathaka karala kohewath inna pendekta set wela. Ubalata minissu gal gahanawa waidi kal yanna issella

  10. cw says:

    Traitors of the Nation.

  11. Kepuwathkola says:

    Once upon a time a horse used by a price thought that it was paid homage by the people instead of the riding prince…………………………………………

    May someone draw the comparison and complete the story…………………………..

  12. sara says:

    අයියෝ…. මෝඩ විමලයට මොකක් වෙයිද???

  13. D Nimal says:

    Why that not Philips Gunawaradna joint UNP? NM of LSSP which joint coalition govt. with SLFP 1964. What happen to all of them they lost people power? Werra Kumar and other guy is nothing.
    They(Weera kuma and other guy) are not politician ,but only members of Parliament .
    They will lost people power near future.

  14. රට වෙනුවෙන් අපි. says:

    නියම දේෂ ප්රෙමියෝ.ලබ්බ නැති රෙද්දෝ.

    කල දුටුකල වල ඉහගන්. සරම නැතුව ඔහේ දුවපන්. අනේ මෙහෙම නර පනුවන් දැකලා අපේ පන පලයන්.

  15. cw says:

    Traitors of Sri lanka Unite.

  16. Samarapaala says:

    Okai Api Keewe …Loketa Parakase Gedarata Maragaathe …
    Onna Wima Allapaan Dan Pakse Daaala yana Unge Walige .

  17. love nature says:

    ඉස්සර වෙලා අල්ලන මාළු ඉස්සර වෙලා කුණු වෙනවාලු
    (අසාධාරණ ලෙස පළමුව දිනන වස්තුව ඉක්මනින්ම වැනසෙනවාලු)

  18. SUNIMAL says:

    කාපු බතේ පැහැරුවා වගෙයි

  19. "වෙස්මාරු" says:

    වාසිය බලා වැඩකරනා මුං හැත්ත
    පක්‍ෂ පාවදීල බල තන්හාවම ගත්ත
    කැපිය හැක පොල්පිත්තෙන් සත්ත
    වැඩකට නැති මොන්ගල් මේ හැත්ත

    පක්‍ෂය මාරු කල විගස අදහස්ද
    වෙනස් විය ක්‍ෂනික පාටත් අන්ද
    අහෝසි කරල මුන්ගෙ ප්‍රජා චන්ද
    මතු රකිනු අවංකම දායක චන්ද

    • Pina says:

      අපිට කන්න දෙනව නම් …. බොන්න දෙනව නම් … මොන කෙන්ගෙඩියිද තව ඕන කියන්නේ….

  20. DW says:

    not sure what My3 stands to gain from these two idiots joining the SLFP. My3 must be desperate for the headcount in the present parliament ( which in effect is in anticipation of other defections) .

    In any sense these so called MPs have no public popularity and they tend even lose their deposits even if they contest the local government elections.

    Why My3 is accommodating such idiots into his club is defying all logic, unless of course there is a different logic in politics that you and I do not understand.

    To me as a member of the general public (with an in-depth understanding of the politics around us) , the political logic of My3 still is beyond/or above my thinking

    Let’s wait and observe, since the outcome of all these petty moves are not far off.

    Best Regards,

    Dharshana W, Ph.D.

  21. Maha Rawana says:

    $$$$$$
    $$
    ******$$$$$$$
    ($$$$$$$$$$$$$$)
    **X$$$$$$$$,,

  22. bandara says:

    අපි විකුනගත්තා කියලා නිර්වස්ත්‍රෙයෙන් මෙහෙම ඉද්දී ලැජ්ජා හිතෙන්නෙ තමන්ගේ දරුවන්ට.

  23. චන්ද්‍රිකා මැඩම්ගේ වැඩට එකා says:

    ඊයායායා….මුන්ගේ කැත..
    පදු ගතිය නියමෙටම පේනවා….

  24. Nanda says:

    How much money exchanged hands.

  25. Janaka says:

    උඹල උඩ දාපු උන් උඹලටම කෙලිද්දී අපිට හෙන ආතල් ඕයි

  26. රාහුල මල්ලී says:

    මහ බැංකු හොරකම… හම්බන්තොට විකිනීම… පොහොර සහනාධාරය ඉවත් කිරීම.. රඡයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීම.. මත්තල විකිණීම. පෙඩරල් ව්‍යවස්ථාව.. .මේ කී නොකී සියළු දේටම දැන් ඉතින් මේ තුන්දෙනත් එකඟයි…

  27. Bend To Bend says:

    රතු අලින්ට සවිය දෙන්න​,
    නිල් අලින්ට බලය දෙන්න​,
    දෙගොල්ලෝම එකතු වෙලා,
    කොළ අලින්ට කන්න දෙන්න​.

  28. ARAWINDA says:

    ,,PRAJITHA,,,,S,B, APPACCHIMALO,,,WAENI AYAGETH,,,wijenayakala,,weerakumarala,ATHARTH
    KISIMS WENASAK NAEHE NEDA,,?
    EKAMA JAATHIYE KURULLO EKA ATTHAKA WAHANAWA,,,,,,,

  29. piyarathna gamage says:

    ඉක්මනට මොනව හරි කරන්න වෙයි ..නැත්නම් විමල්ගෙත් අවුලක් තියනවා කියන පණිවිඩය රටට යයි ( යමින් තියනවා ) ඒකෙ වාසිය යන්නෙ පරගැති බලවේග වලට මිසක් සිරිසේනට නොවෙයි..

  30. Samiya says:

    What is the Reality??????????

    Elders of Socialists will be Capitalism ?????????????

Main News