වීරවංශ ලදරුවෙක්.. අපි මහා විද්වතුන්.. රනිල්තුමා එක්ක ව්‍යවස්ථාව හදනවාමයි..- ජවිපෙ

July 21, 2017 at 3:50 pm | lanka C news
වීරවංශ ලදරුවෙක්.. අපි මහා විද්වතුන්.. රනිල්තුමා එක්ක ව්‍යවස්ථාව හදනවාමයි..- ජවිපෙ

විමල් වීරවංශගේ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරුන් පස් දෙනා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වීම එතරම් ගණන ගත යුතු නැති ලදරු වැඩක් බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බලය බෙදීම, බුද්ධාගමට ප‍්‍රමඛස්ථානය, ඒකීය භාවය සම්බන්ධ වගන්ති ගැන කිසිදු සාකච්ඡාවක්‌ මෙතෙක් සිදුව නැතැයිද කී ජවිපෙ නායකයා කවුරු කැමති වුවත් නැතත් නව ව්‍යවස්ථාවක් සකසා එය ජනතාව ඉදිරියේ ජනමත විචාරණයකට ලක්වන බවද සදහන් කලේය.

8,520 Viewers

14 Comments to “වීරවංශ ලදරුවෙක්.. අපි මහා විද්වතුන්.. රනිල්තුමා එක්ක ව්‍යවස්ථාව හදනවාමයි..- ජවිපෙ”

  1. shantha kuru says:

    kuhakaya

  2. epf says:

    batalande diwi pidu kollo wenu wenuth waganthi yak da ganna.

  3. LION says:

    මු ජාතිය පාවාදෙන වසලයෙක්

  4. වසල ජෙප්ප රනියගේ සල්ලි වලට කෙලහලනා ජාතිය පාවා දෙන්නා ඉතිහාසයේ සිට පාවා දුන්නාසේ අදත් රටම පාවාදීමට ඉදිරියෙන් සිටී

  5. kamalsiri kuruwita says:

    වීරවංස මැතිතුමාගේ පයට පෑගුන වැලි කැටයක් තරම් වත් නොවටිනා , රට වෙනුවෙන් සත පහක දෙයක් නොකරපු මේ මිනිහගේ මෝඩ කතා වලට කොමෙන්ට් දාන එකත් තේරුමක් නැති වැඩකි

  6. ranna ponil says:

    මුගේ කටේ කබර දාගෙනයි එන්නෙ.

  7. Lapaya says:

    Ayarlanthe wiwasthawa wageda meka ha nsdda.

  8. සිංහල බන්ඩා says:

    ලපය පරයා

  9. Lolla says:

    Talks දිදී ඉදපන් ජාතියට කරන්නෙත් නෑ හම්බකරන්නෙත් නෑ ඒකට බලපන්කෝ Badudeen

  10. රාහුල කොලුවා says:

    වීරවංශ ළදරුවෙක් වුනාට වීරවංශට අනාගතය පේනවා… ඔය මහත්තයට අනාගතය පේන්නේ නැති හින්දා තමයි මහින්දගේ කඩේ බඩු නරක් වෙලා කියලා අළුත් කඩේකින් බඩු ගන්න ගිහින් දැන් ඒ කඩෙත් බඩු නරකයි කියලා දැන් අපිට කියන්නේ… හැබැයි අළුත් කඩේ බඩු නරකයි කියලා වීරවංශ කලින්ම දැක්කා…

  11. P.pocket PM says:

    Which reliogen are u following or u dont’t have a religon answre us , then we can tell who is tha thotha Baba

  12. ත්‍රස්තයා ත්‍ර්ස්තයාටම මිස ජාතියට නැත අලුත් මුහුණකින් සිංහලයා ගේ නවතම ත්‍රස්තයා????????ආ

  13. Sadda says:

    Rate athiwee athi arajika bawata kelinma waga kiyanna one jvp karayo. Balaya bedeema gana sadahan nokara constitution hadanne unge ammatada. Tamilsla illanne balayak nethi vyawasthawakda?. Sinhalayo rawatanawa mun.

Main News