වීරසේකර-ගොඩහේවාගේ ජිනීවා කතා සත පහකට වැඩක් නෑ.. ඕවා කතා සාප්පු විතරයි..- අමරවීර

October 1, 2017 at 11:23 pm | lanka C news
වීරසේකර-ගොඩහේවාගේ ජිනීවා කතා සත පහකට වැඩක් නෑ..  ඕවා කතා සාප්පු විතරයි..- අමරවීර

මෙවර පැවති එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය විසින් අදහස් පල කිරීම සත පහකට වැඩක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

පොඩි පොඩි කමිටු ශාලාවල විවිධ කණ්ඩායම් කතා කරන බවත් ඒවා නිකං කතා සාප්පු පමණක් බවත් ඇමතිවරයා සදහන් කලේ හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මේ කතා සත පහකට වැඩක් නැති බවත් එම කතා නිසා ජාත්‍යන්තර තීන්දුවලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් ජිනීවා මානම හිමිකම් සැසියට සහභාගී වූ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ නියෝජිතයින් කියා සිටියේ තමන් ශ‍්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් නියෝජනය නොකලද ශ‍්‍රී ලාංකිකයින් ලෙස තම අදහස් ඉදිරිපත් කල බවයි.

ලංකාවට එරෙහිව එල්ල වන කිසිදු චෝදනාවකට පිලිතුරු දෙන්නට කිසිදු රාජ්‍යතාන්ත‍්‍රිකයෙන් සහභාගී නොවීම අතිශය කණගාටුදායක බවද ඔවුන් කියා සිටියහ.

20,785 Viewers

47 Comments to “වීරසේකර-ගොඩහේවාගේ ජිනීවා කතා සත පහකට වැඩක් නෑ.. ඕවා කතා සාප්පු විතරයි..- අමරවීර”

  1. Canadian says:

    To understand that one must have a basic education.

    • Ananda says:

      ඊළඟ වර ජිනීවා කමිටු රැස්වීමට යන්න දත කට මැදගෙන ඉන්න කළු සුද්දන් ටික කවුද?..කමක් නෑ ඉතින් ජිනීවා වලට යන්න අවස්ථාවක් හරි ලැබෙනවනේ.මුලින්ම පෙරහරේ කස කාර්යන්ට නොමිලේ ජිනීවා එන්න අවස්ථාව ලබල දෙනවා. ඊට පස්සේ යුධාධිකරණය පැවැත්වූ හ ම ලංකාවේ රණවිරුවන්ව ජිනීවා ගෙන්න ගන්න නම් සල්ලි අයකරනවා .හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.

      • kaniya says:

        ඒ කියන්නේ මේ තුට්ටු දෙකේ මිනිහා කැමති නෑ කවුරුන් හරි අපේ රටට විරුද්දව අපේ රණවිරුවන්ට විරුද්දව දෙමල ත්‍රස්තවාදීන් කරන චෝදනා බොරු කියල un එකේ ඔප්පු කිරීම ගැන .මු මොන ජාතියේ එකෙක්ද ?මු අර හුටං ගේ අතිජාත නිෂ්පාදනය නේද ජනපති කමට එකියන්නේ හුටං පවා දරන්නේ මේ අදහස කියන එක නේද ?මුන් තමුන්ගේ තනතුරු පවත්වාගෙන යන්න රට ජාතිය පාවා දෙන්නේ මෙහෙමයි මේකට ඉවරයක් තියෙන්න ඕන ඉක්මනින්ම දෙවියෝ මුන්ට දෙවි .දැන් බොලාට පලදෙන කාලේ ඇවිල්ලා

        • මහජනතාව says:

          සත පහකට වැඩක් නැතිනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ එකක මේ වගේ side meeting & sessions වලට ඉඩ දෙනවාද? මේ මනුස්සයාට තේරෙන්නේ නැහැ ඒවා වක්‍ර ආකාරයෙන් මතයක් ගොඩනගා ගැනීමට උපකාර වෙනවා.

    • Critic says:

      Absolutely correct Canadian! I’ve nothing to comment about this type of fools! Ps note that this kind of politicians were born on the wrong side of the blanket!

    • lalith says:

      ow thitin owa sata pahakata wadak naha tama tamuselata. mokada tamusela niyojanaya karanne KOTI LTTE ekane akane. ara napunsakaya panala ata ussala badaganne. thopi ekatuwela lankawa kaawa. hena hata gahapiyaw thopata

  2. Chethiyasena says:

    What does this idiot know?

    🙂

    • somapala says:

      He knows to issue to take money from bus passengers without issuing tickets, and put half of it in his pocket. And shout asking people to ‘polla allan isarahata yanna kiyanna. Bus conductor talk, no education, not even 8th standard.

    • Deviyo says:

      Meyage saakkuvata thambayak vath vatuna nam ithin satha pahak vath vatina bava kiyanna thibunaa.

  3. sam says:

    muta hena hathama gahalath madi mey kiyana awalan kathawata.

  4. Samare says:

    ආසාවටත් එක්ක ඉල්ලලා බලමුකෝ මහත්තයෝ චන්දෙ ඉක්මන් කොරලා…..!

    ඔබතුමා රෑ දවල් නොබලා වෙන මහන්සියට, මනුස්සකම ගැන හිතලා ඔබතුමාට ගෙදර ඉන්ට පොඩි විවේකයක් දෙන්න කතිරයක් ගහන්න අපි නොඉවසිල්ලෙන් ඉන්නේ සෑර්…!

    • ranjith fernando says:

      කවුද මූට සර් කියන්නෙ.බස් කොන්දොස්තරලට සර් කියනවද

  5. sarath says:

    Ado amaraweera , ilanga chanden passé tho gedera !!!!

  6. සූප්පු කතා says:

    අත හේදිලා නිල සේදිල යන කාලේ
    මේ ගොන් අමරෙය කල ගල් කාලේ
    හොර කොන්දොස්තර වැඩ කාලේ
    දෙනු කතිරයම චන්දෙ නැති කාලේ

    • asaranaya says:

      අත සේදිලා නිල සේදී ඉවරයි දැන්,
      ගොඩවී අමරයා පරනලු බසයත් දැන්,
      උගුරත් ලේ රසලු මොරදී නහින හිටන්
      යන්නට ලඟලු ඉක්මනටම අමර නිවන්

      • asaranaya says:

        බසයේ අහෝ! අමතක නැහැ ඒ පොල්ල,
        කවුරුත් පාහේ අතගාමින් සැලකිල්ල,
        චූන් එකක් දෙයි අමරෙට කැරකිල්ල,
        මතකය අලුත් වී අමරෙගේ කොට පොල්ල.

        • සූප්පු කතා says:

          අසරන මල්ලි අමරෙට දුන්නේ පොල්ල
          රලු වැඩි නිසා පන නැතිවිය සැළකිල්ල
          හිරි වැටිලා චූ පැන්නේ දෙක ඇට විල්ල
          පන නැති කාලෙ අමරෙ දුක් ලතැවිල්ල

  7. Power says:

    රටට ජාතියට ආදරේ කරන ඒ මිනිස්සු ඔය කියන කතා සාප්පු වලට ගිහින් රට ජාතිය වෙනුවෙන් අභීතව පෙනී සිටිනවා.
    මේ බත් ගොට්ටෝ ටික ලංකාවට වෙලා පිස්සු කෙලිනවා. අනේ අම්මපා..මෙහෙමත් ඇමතිවරු.මේ වගේ උන් එකක් අපේ මහින්ද මහත්තයා ඔච්චර කල් රට දුවා ගත්ත එකත් ආශ්චර්යයක්ම තමා.

  8. සාධාරණ සෝභිත​ says:

    අපේ අමරවීර කථා සාප්පුවකි.මෙවර ජිනීවා කොටි නඩය බිමට සමතලා කරන්නට උර දුන් හෙල දූ පුතුන් අමරවීර දකින්නේ ඉතුරු සල්ලි නොදී මගියාට සැර දමන දඩබ්බර බස් කොන්දොස්තරලා ලෙසය​.අමරවීරගේ ඒ දැක්ම ඔහුගේ භාවිතය හා පලපුරුද්ද අනුව බැලුවොත් නිවැරදිය​.ඒත් අමරවීරට ඉන්නා තැන අමතකය​.එනිසා ඔහු සුපුරුදු ලෙස සරම ඇඳන් මෙවරත් ඔළුවෙන් හිටගෙන ඇත.එහෙත් ඔහුට මෙවර වැරදී ඇත්තේ වෙනදා සරම ඇඳන් ඔළුවෙන් හිට ගන්නා ඔහු යට ඇඳුම ලෙස අමුඩයක් හෝ ගසා සිටීමය​.මෙදා අමතක වීමකින්දෝ ඒ ඇඳුම ගෙදර දමා විත් මහ දවාලේ ජනයා මැද ඔළුවෙන් හිට ගෙන ඇත​. ඒ අනුව අමරවීරගේ පොඩි පොඩි කමිටුු ශාලාවල දිග පලල ජනතා සන්තක වී හමාරය​.

  9. Nandasoma says:

    මූ කවුද කියල මූටම අමතක වෙලා….!

    මූත් කියන්නෙ ඩයස්පෝරා කොටි කරණ යුද අපරාද චෝදනා වලට සම සහයෝගය දක්වල රණවිරුවන්ව දංගෙඩියට යවන්න කියල නේද?

    වරෙල්ලකො ඡන්දෙ ඉල්ලන්න!

  10. yaldewi says:

    meya kiyana moda katha kauda ahanne. anika meya kauda

  11. Bus Conductor says:

    Saappuwala hari e mahathwaru denna katha kale Geneva wala UN sasiyakadi. Condostaralata ewaye adupadu hoyanawa misak ehema katha karanna dannawada , puluwanda. E mahathwaru kathakale, peneesitiye rata, jathiya wenuwen. Mung ekawath therum ganna .bari , therum yannathi apathayo pirisak.

  12. Gamini says:

    Its Not valid to Bus Condoctor But we have valid

  13. Dudly Dudly says:

    මේ වගේ කතාවක් කියන්න ඕන දරුණු කොටි මූලධර්ම වාදීන්.
    අමරවීර යනු කවරෙක්ද යන්න දැන් පැහැදිලියි. එක්කෝ කොටියෙක් නැත්නම් නූගත් , බුද්ධිය කළඳක් නැති අමු මෝඩයෙක්.

  14. Open mind says:

    බස් කොන්දොස්තර රස්සාව කරන කාලෙ මාටියා ගහපු එකාගෙන් මීට වඩා අර්ථවත් කථාවක්
    බලාපොරොත්තු වෙන්ඩ පුලුවන්ද?

  15. Lapaya says:

    අනේ බස් කොන්දොස්තර දන්නා ජිනීවා සමුළු. මුගෙන් ඇහුව නම් බස් එකක ජැක් ගහන්නේ කොහොමද කියල කියයි ලස්සනට. ඒ මිනිස්සු කරපු වැඩේ අගය කරනවා නෙමෙයි ඒකට දොස් කියන්න නම් හිටන්ගේ කටු ලෙවකන කුක්කෝ ටික හොදට දන්නවා.

  16. manjula says:

    Tho kata eriyoth goo gadai.

  17. Sarath Dissanayake says:

    Who is this bastard to challenge the noble work being done by Admiral Weerasekera and Dr Godahewa? Keep your mouth shut you, opportunistic traitor.

  18. Sri lankan says:

    While im going to kataragama Last month, I went to fruit stole in ranna. That moment I need to pee and went their toilet.. That moment I saw he had coverd toilet door by this mad man’s cut out.people of that area knows where this man should keep…

  19. NAK says:

    For th likes of Amaraweera everything is Rupees and cents!(sathapaha)

  20. මේ වගේ ගොන් තඩියන්ට පාලන බලය දුන් ලක්‍ෂ 62 කොච්චර ගොන් තඩියොද

  21. G Ginige says:

    This is mire Jealousy. Why ?? This fellow can not speak even a word with a sense. He knows that he can not perform in an arena of that kind. So, he is miserably trying to let others down showing the world that of his true character. Unfortunately, all in politics today are “Bus Conductors” and we need strong people like whom he is targeting.

    Shame on you!!

  22. හිටං හුටං says:

    මේ වගේ හරක් රැලක් තමයි “ යහ පාලන “ කියන කරත්තේ අදින්න්‍ෙ.

  23. helaya says:

    mu wage kalakanni gana kumana kathada ,kalakanniya

  24. ROBO says:

    KATUKANA HIVALUNTA TIKAK HITHATA AMARIY MOKADA KTINGEN VASURU BUDINA THAKKADI RELATA AHEMA HITENAVA EATHI.

  25. Deshapremiya says:

    Meka pahadiliwama eershayawata kiyapu deyak bawa penenawa. Mewage kathakaranna danneth naha .
    Therum gannath baruwa athi. Ai english walinne katha kale. Mekata thamai kuhaka kama kiyanne.

  26. Kings says:

    මේ වගේ උගත්තු ඉන්න ආන්ඩුවක් වාසනා කරන්න ඕන. ලබන පාර ඡන්දෙදි තියෙන චන්ද ටිකත් නැති වෙනව. බස් කොන්දොස්තරල මොනව දන්නවද? සල්ලි ටිකක් අතට ලැබුනහම ලෝකයක් ලැබුන වගේ.පවු හලෝ.

  27. Chandra says:

    මේ අප්‍රියමනා බකපන්ඩිතයා දොඩවන්නේ කුමක්ද? අබමල් රේනුවක ප්‍රමානයක්වත් නොතේරෙන දේවල් පසෙක තබා ගමේ ගොඩේ වැඩක්වත් බලා ගත්තානම් හොඳයි නේද?

  28. sasi says:

    අමරවීර යනු තුට්ටු දෙකේ මිනිහා

  29. Sasith says:

    නොදකින් පරය

  30. padasira says:

    තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන කිඹුල් කඳුළු හෙළමින් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු දැනගැනීමට මේ රටේ ජනතාවට ඇති පරම අයිතිය උදුරා ගත්තේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳව තොරතුරු ලබා දීම නීතියෙන්ම තහනම් කරමිනි. මේවායෙන් මෙරට පොදු ජනතාව අත්විඳින්නේ ඒකාධිපතීත්වයයි. නමුත් ඒකාධිපතියා කවුද යන්න කිසිවකුට පැහැදිලි නැත. ඒකාධිපතියා අදෘෂමානය. කිසියම් රජයක්‌ ඒකාධිපති රෙජීමයක්‌ වන්නේ සිය භාවිතාවෙන් විනා උදේ හවස මයික්‍රපෝන ඉදිරියේ කියවන වචන කට්‌ටලයකින් නොවේ.

  31. sura says:

    බස් එකේ ජැක් ගහපු එකා දන්න ජිනීවා කථා.

    ඡන්දෙ දවසට බුද්මධිමත් ඡන්දදායකයෝ තීරණය කරාවි ඒ කතාවෙ වටිනාකම.

  32. helayaa says:

    අමරවීර වගෙ මෝඩ සින්හල දේශපාලුවන්ට , ජිනීවා තියා ලන්කාවෙ , ද්‍රවිඩ හා මුස්ලිම් ජාතිවාදී Mඵ් ල සින්හල ජාතියට මෙච්චර අකටයුතුකම් කරද්දී ,ලන්කාවෙ පර්ලිමේන්තුවෙවත් යමක් කියා ගන්න ,බුද්දියක් වත්, අද්යාපනයක් තියනවද?

  33. sasi says:

    මුට දුක මුගේ ලොක්ක ජීනිව ගිහිල්ල එනකොට කවුරුත් ගණන් ගතේ නෙහෙනේ . එකට මුට තදවෙලා

  34. nil says:

    Moda harak. Heta aniddata therei

  35. W aru says:

    Me bath balaya danna itigediyak na , Muta hondata purudu gotta allanna , Giniva gihin kathakaranna tharam athma shakthiyak ha danumak meyata na ekai thiyena tharaha ..Me aya katha kale apa rata wenuwen . Dan therum ganna puluwan neda melage rata ganathiyena kakkuma. Kuhakayo.

Main News