වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම කරන දේ රන්ජන් කියයි.. හිරුණිකාගේ වෘෂණ කෝෂ ප‍්‍රකාශය පරාදයි..[Video]

January 25, 2018 at 3:23 am | lanka C news
වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම කරන දේ රන්ජන් කියයි.. හිරුණිකාගේ වෘෂණ කෝෂ ප‍්‍රකාශය පරාදයි..[Video]

‘වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම මනුස්සයා තේරුම් ගන්නව ප‍්‍රහාරයෙන් තොරව සාකච්චා මාර්ගයෙන් ප‍්‍රශ්ණය විසදා ගත යුතු බව’ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අධිකරණයට අපහාස කලේ යයි පවරා ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලු අවස්ථාවේ එහි පෙනී සිටි නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් මාධ්‍ය හමුවේ පල කලේය.

වෘෂණ කෝෂ සම්බන්ධයෙන් මීට පෙර ජනප‍්‍රිය ප‍්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කලේ එජාප මන්ත‍්‍රිනි හිරුණිකා පේ‍්‍රමචරන්ද‍්‍රයි.

25,001 Viewers

17 Comments to “වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම කරන දේ රන්ජන් කියයි.. හිරුණිකාගේ වෘෂණ කෝෂ ප‍්‍රකාශය පරාදයි..[Video]”

  1. රටවැසියා says:

    කමෝන් මාමා.. කමෝන්.. ගොන්ජා මාමා එක්ක ඇවිත් නොන්ඩි උනා නේද.

    • kamalasirikuruwita says:

      අපහාස නඩුවෙන් බේරෙන්න ෆුල් ට්‍ර්යිනේ . ඒ නිසානේ රෙදි නැතුවම මයිත්‍රී ට කඩේ යන්නේ තමන්ගේ පක්ෂේ නායකයත් පාවා දිල. කොහොමවුනත් කාලෝ අංකල් නියමෙටම කිව්වා සතා කවුද කියල මුහුන ඉස්සරහ තියා ගෙනම. ඒක ජනතාවම දැක්ක නිව්ස් වලට. කාළෝ සර් බොරු කියන මිනිහෙක් නොවෙයි . ඒ නිසා මීහරක් නම් අහයි ඔහේගේ ඔය බයිලා . තාම තාජුඩින් නාට්‍ය පටන්ගත්තේ නැත්තේ මොකද කියලයි ප්‍රශ්නේ.

      • Amda says:

        මුගෙ සෙට් එක ලාච්චුවෙ දාල වහනකම් ඔය දෙඩවිල්ල ඉවරයක් වෙන්නෙ නෑ

  2. chitral says:

    MS told same thing to MR

  3. අටපාස් නැති ගොන්ජෝ ආයේ ඉස්කෝලෙ ගිහිල්ලා ඉගෙන ගත්තොත් නරකද ඇයි උසාවි යන හැමසැරේම කාලෝ ලොක්කා එක්ක යන්නේ ගොන්ජත් බුද්දිමතෙක් කියන්නද නැත්නම් බයටද. ගොනජා මන්දබුද්දිකයක් බව රටම දන්නවා සමහරවිට කාලෝ ලොක්කත් දන්නවා මූනට නොකීවට සිරාට බටර් ගාන්නේ නඩුවලින් බේරෙන්නද. ඇදුම් කොච්චර ඇන්දත් නූගත්කම ගොන්කම මන්දබුද්දික ගති නිසා ඔය හිටගෙන ඉන්නේ හෙලුවෙන්. ලැජ්ජාවක් නැතිව හෙලුවෙන් සිටින්නාගේ කොස් ඇටය මදුරුවෙක් කාපුවාම සාකච්චා කරන්නේ මදුරුව සමගද.ගොන්ජව ඇසුරු කලොත් ඉදිරියේදී සමහර විට කාලෝ ලොක්කගෙ මොලෙත් ගොන්ජගේ මොලේට සම විය හැක.මෙවන් අය රටේ පාලනයට ආ නිසා අද අපේ රට කොතනද සිටින්නේ. පිස්සන් රැලකගේ එකතුවයි යහපාලනය.

  4. Manel says:

    Never heard about mossie attacks on balls. We keep them safe and properly covered. Is ranjan exposing them for mossie attacks?

  5. Country Man says:

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    Yes the only hope for the future

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  6. Hansaya says:

    Giyaware Api Hansaya….
    Mewara..

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  7. san says:

    ගොන්ජා කියන්න්නේ නිකන්ද… මූත් හරක් වගේ වල්ල එලියේ දාගෙන නේ ඉන්නේ…එකනේ ඔවා හොදට දන්නේ

  8. vishnu says:

    අපි මෙච්චර කලක් ගරු කරපු එකා මේ
    ..ස බල්ලගෙ මාම. අයං තොපි ඔක්කොටම
    කෙළවෙන කාලෝ

  9. Kolitha says:

    Gonja kiyanne arake elluna naaki ganiyek ganada?

  10. I am වස්සා න කාලෝ says:

    I am වස්සා න කාලෝ ඕනෙ තරම් මදුරුවෝ oya කෝශේ එල්ලිලා ඉන්න ඇති. වලිගය නැති ගොනා හෙල්ලුවාට කෝශේ මදුරුවා යන්නේ නැහැමයි. අර වෑස්සිට නම් මෙට්ට මොටෝ? ලොක්කා කිව්වා නම්. රත්මලානේ ද ඩිෆෙන්දරයේ මදුරුවෝ
    ටැලිච්චා ඇති.

  11. HUNA says:

    Mun Nugath. Mun Hondata Danne Kunuharapa.

  12. David Milli-Banda says:

    Gonja does not know that mossies can not fly upto the testicles.
    Mossies only attack ankles.

    Gonjage molay kachal wela wage.

  13. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    අපි නම් දන්නේ අර පොරක් වෘෂණකෝසේ රිදෙනවා කියල බන්ධනාගාර රෝහලට රිංගගත්ත කතාවක්

  14. indunil says:

    aeta nathi diva …….

Main News