වෙඩි නොවදින අලුත්ම සැප වාහන වරායෙන් ගොඩබායි.. ජනපතිටද.. අගමැතිටද.. ඇත්ත මෙන්න..

November 20, 2018 at 6:23 am | lanka C news
වෙඩි නොවදින අලුත්ම සැප වාහන වරායෙන් ගොඩබායි.. ජනපතිටද.. අගමැතිටද.. ඇත්ත මෙන්න..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහා වෙඩි නොවදින අලුත්ම වාහන ගෙන්වා ඇති බවට සමාජ ජාල හා අන්තර්ජාල මාධ්‍ය තොරතුරු වාර්තා කර ඇත.

එම වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් අගමැතිවරයා වෙනුවෙන් මේ වන විට කිසිදු අලුත් වාහන ඇනවුම් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී හෙළි වූයේ අදාළ වාහන ගෙන්වා ඇති බව සත්‍ය නමුත් ඒවා ගෙන ඇත්තේ මෙරට සිටින ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් විසින් බවයි.

ඒ බව තහවුරු කළ හැකි ලේඛන පහතින් දැක්වේ.

65,376 Viewers

15 Comments to “වෙඩි නොවදින අලුත්ම සැප වාහන වරායෙන් ගොඩබායි.. ජනපතිටද.. අගමැතිටද.. ඇත්ත මෙන්න..”

  1. Ranjan says:

    If at ll these vehicles are ordered then they would have been by the Ranils` Govt. He must answer.

    • කස්තුරි says:

      UNP කාරයා කොහොමත් කුහකයා, හ‍රි අපි හීතමු , මහින්ද ගෙන්නුවා කියල , මොකද වෙන්නේ ,ඇයි උන්ගේ කලේ පරිපුරක ඇස්තමේන්තු දාලා ගෙන්නුවේ.නමුත් මේක බොරුවක්, ගොසිප් වල වැඩි හරියක් ඉනෙත් UNP එකේ ලිද ලග සංගමේ අයය.

      • Ratawasiya says:

        කස්තුරිගෙ කීම සම්‍පුර්න අැත්ත.ගොසිප් එකේ දාන නිවුස්වලට හැමදාම කමෙන්ට්‍ස් කරන්නෙ යුඑන්පි සහ ජෙප්පොන්ගෙ වහල්ලුයි.විරුද්ද අදහස් කරන අයට එතැන ඉඩ නැහැ.

        • එකනම් ඇත්ත අපි දාන සමහර කොමෙන්ට කපාලා දාන්නේ. හානිදායක නොවන යුඑන්පිට වාසි දායක කොමෙන්ට් පමණයි දාන්නේ.

      • රතුඑලියේ අතන හිමි says:

        මංගලයි රුවන් ෆෙර්දිනන්ඩෝයි තමයි හනුමල දෙන්නා … ඕකුන් හැමදාම කලේ ගිනිතියන එකම තමයි..

  2. රූපබන්දු අමරසිංහ says:

    ආපෝ. චාටර් වෙච්ච අවමංගල ගේ පච වැල අපහු පටන් අරගන්නද යන්නේ. අපේ රටේ ගොබ්බයෝන්ට හොඳයි ඉතින් අපහු හප කර කර ඉන්න මේවා.

  3. sathya says:

    I am from J.W.Enterprises. These are false documents. I know this deal very well. These were for Mahinda Rajapaksha.

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    ආරක්ෂක අමාත්‍යංශයේ අවසර නැතිව වෙඩි නොවදින වාහන ගෙන්වන්න පුලුවන්ද. මේවා කාටද ගෙනාවේ කියලා හොයල බලන්න. කුඩු කාරයන්ටද, පාතාලයටද.

  5. murungabanda says:

    rata hingamaneta wetie etha. dolor ahasata gos etha, mona balla gennuwath aparadayaki mokada awasara dunne mata sure tha masayakin mew mahinda bavitha karanawa aoi harakne manne kola ne thopata hena pathweeeeeeeeeeeewaaaaaaaaaaaaaaaaaa

  6. PATRIOT PILOT says:

    THIBBA WEDI NOWADINA WAHANA MUHUDATA DAALA GILLUWA KALAKANNI DAN ALUTHIN SALLIWALATA GENNANAWA.

  7. කාටද බං ආඩම්බර....අපේ බදු සල්ලි උන් තව්තිසාවේ.... says:

    කාටද බං ආඩම්බර….අපේ බදු සල්ලි උන් තව්තිසාවේ….සමහරු හීනෙන් ඇමෙරිකාවේ…..සමහරු බටහිර…දන්නෙම නෑ.බුද්ධාගමත් සිංහල ජාතියත් තුන් සිංහලයත් ඉවරයි. තව අරන් වරෙල්ලා…රටේ දැවෙන ප්‍රශ්නයා වෙඩි නොවදින චාර්…වෙඩි නොපෙනෙන බාර්..ඔක්කොටොම සුර්. අපට මයිසුර් .

    • semana says:

      මේ වාහන මේ අල්ලපනල්ලේ මහින්ද මහතා ගෙන්වුවා නම් සෑහෙන්න වැරදියි… මොකද රටට මීට වඩා සහනයක් අවශ්‍ය වෙලාව මේක… මෙයිට වඩා සාධාරණයක් අපිත් බලාපොරොත්තු වුනා ඇත්තටම… දැනට අපිට වැටහෙන විදියට රටේ පුදුම ආර්ථික අවපාතයක් තියෙන්නේ අනේ….දෙවියනේ මේ මිනිස්සුන්ට මේ ටික තවමත් නොතේරෙන හැටි…… මේවයේ විපාක විදින්න වෙන්නේ අහිංසක මිනිස්සුන්ට…… මහ කරුමයක් මේක නම්… එකේක් රට කාල කාල අර ටෙම්පල් ට්‍රී එකත් විනාස වෙලා යනව හොදට තිබුනු… අපි හැමදාම ඉගුරු දීල ගන්නෙ මිරිස්ද…… ???????

  8. රණහඩ says:

    අවුරුදු 03කුත් මාස ගණනක් බොරුවෙන් හා වංචාවෙන් රජය ගෙන ගිය හුඑන්පි ගොට්ටෝ දැන් නව නිර්මාණ බිහි කරමින් පවති. හුඑන්පි ගොට්ටනි අපි රැවටෙයි ඔවට පවි බං උබලා පවි

  9. Rootguy says:

    kohomada meka UNP un kiyanawa koti ganak dila mahinda vahana genawalu.ethakota mahindage un kiynawa mewa borunewlu.ehema kiyana gamanma kiyanwa gennuwath mokada UNP ekenuth gennuwalu.ithin mun mehema maruwen maruwata kaddi ratak hadeida??

Main News