වෙනම ඡන්දේ ඉල්ලනවා.. ඡන්දෙන් පස්සෙ ආයිත් එක්වෙනවා..- එන ඡන්දෙදිත් කරන්න යන දේ අගමැති කියයි..

September 19, 2017 at 12:00 pm | lanka C news
වෙනම ඡන්දේ ඉල්ලනවා.. ඡන්දෙන් පස්සෙ ආයිත් එක්වෙනවා..- එන ඡන්දෙදිත් කරන්න යන දේ අගමැති කියයි..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මැතිවරණවලදී වෙන්ව තරග කලත් මැතිවරණයෙන් පසු එක්ව ආණ්ඩු කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ජර්මනියේද අද ඇත්තේ මේ ආකාරයේ ක‍්‍රමයක් යයිද ඔහු සදහන් කරයි.

මැතිවරණ කාලයේදී වෙන්ව තරග කර ඉන් පසු එක්ව රට සංවර්ධනය කරන බවත් එය ජනතාවට වාසි සැලසෙන බවත් එජාප නායකයා කියා සිටියේ කුරුණෑගල පොල්පිතිගමදී පැවති උත්සව සභාවක් අමතමිනි.

11,290 Viewers

15 Comments to “වෙනම ඡන්දේ ඉල්ලනවා.. ඡන්දෙන් පස්සෙ ආයිත් එක්වෙනවා..- එන ඡන්දෙදිත් කරන්න යන දේ අගමැති කියයි..”

  1. somapala says:

    බම්ඹුව තමයි මෙයා කොරයි සංවර්ධනේ මගෙ කට. ඉතුරු වෙලා තිබුනොත් ඒකත් විකුනයි මූ

  2. sura says:

    බම්බුව තමයි. රටට අබ සරණයි.

  3. මෙය ක්‍රමක්‍රමයෙන් ශ්‍රි.ල.නි.ප. ය දියාරු කර දේශපාලන භුමියෙන් අයින් කිරිමට ම්ය්ත්‍රි-රනිල් එකතුව ගත් තිරනයක් බව පැහැදිලියි.
    වෙන්ව චන්දය ඉල්ලුවාම තරගයට පක්ශ 4යි. ඒ ශ්‍රි.ල.නිපය, යු.ඇන්පි ය, පොදුජන පෙරමුන, ජ.වි.පෙය .
    ඇතැම් ආසන වල චන්ද කැඩිම නිසායු.ඇන්.පි ය දිනනවා(like kalawew,polonnaruwa). තව කොටසක් පොදු ජන පෙරමුන දිනනවා. ඔය හැම ආසනයකම ශ්‍රි.ල.නි.ප. ය 3වන තැනට බහිනවා. ඇතැමි ආසන වල ශ්‍රි.ල.නි.ප. ය 4වන තැනට බහිනව(thissamaharaamaya).
    යෝජිත මිශ්‍රක්‍රමයෙදි සමස්ත දිස්ත්‍රික්ක ය තුල ලබාගන්නා චන්ද ප්‍රමානය මත ලැබෙන මංත්‍රි ධුර කිපයක් ශ්‍රි.ල.ඉ.පයට ලැබෙන්න ඉඩ තිබෙනවා.
    එතකොට ඒ මංත්‍රිධුර කිපය යු.ඇන්.පි. යට එකතුවෙනවා හැර වෙන විකල්පයක් ඔවුනට නැත.

    • Ameer nana says:

      Thawath mi harak me rate innawada ithuruwela Maha bankuwa ula kapu UNP ekata chande dena.

      • හින්බබා සියා says:

        නැවතත් පිට් පොකට් අගමැති කම ගන්න හිතිලද ? දවල් සිහින …..HIK…HIK…

  4. Lapaya says:

    ජර්මනියෙන් ෆොක්ශෝගොන් ගෙනාව මතකයි ලංකාවේ චන්දෙ දුන්න 62 ලක්ෂයක් හරක්ට. දැන් චන්දෙට වෙනම ඉල්ලලා පස්සේ පුට්ටු කරන එකත් ජර්මනියෙන් ගෙන්න ද හදන්නේ. තනියම චන්දෙකින් දිනන්න බැරි බව කියන්නේ නැතුව. කොහොම හරි ගියපාර වගේ හාල්පාරුවෙක් ඉදිරිපත් කරපුහම රටම ඉවරයි. හේතුව තාමත් ඉන්නවා බත් කන හරක් ලංකාවේ. උනුගෙනුත් දැන් 80% විතර හොදට තේරුම් අරන් තියෙන්නේ රටේ තත්වේ 20% කටු කන එවුන් ඇරෙන්න.

    • SALMAL says:

      UNP Politicians are Poison not the antidote ..
      Everything is changing. People are taking UNP comedians seriously and the UNP Leader Ranil as a joke.
      Money and corruption are ruining the land , crooked politicians betray the Country ….Ranil love power.BUT We love freedom.& our Country That is why we will never Vote him or his Party again
      Go to hell UNP

  5. මූනම් පට්ට අංකූරෙක් තනියම ඉල්ලා වැඩි චංද ගත්තොත් කවුරුත් නැතිව තනිවම ආන්ඩු කරනවා චංද අඩු උනොත් ගොන් රැලත් සමග එකතු වෙලා ආන්ඩුු කරනවා දෙපැත්තෙම කකුල දාගෙන ඉන්නේ රටේ ඉතුරු ටිකත් කන්න දගලනවා මොහු දේශපාලනෙන් අතුගා දැමිය යුතුයි

    • kate says:

      JVP also must remove from politics. They also join with UNP. They cheat public, get their votes and join with UNP for their survival. Due to their actions in January 2015, development of our country was reversed by 100 years. National security was completely destroyed. They are bloody traitors of our country. Now it is nearly 3 years , still they criticise Rajapaksa regime without doing nothing. They criticise UNP very little, and always blame Rajapaksa to get votes from disappointing people. They wanted to support 20 th Amendment to the Constitution. The general public who eat “Bath” can clearly understand what type of stupid, selfish traitors they are. My personal opinion is our country is unfortunate to have such a false party.

  6. LION says:

    රනිල් 30 වෙනි වරටත් පරදිනවා

  7. baaai says:

    welcome sir, country needs you.

  8. Boo says:

    මොනවා කිවුවත්, මොන ටයි කෝට් ඇඳගෙන හිටියත් හොරා හොරාමයි.

    දීපල්ලාකෝ මේ පට්ට හොරාට ආයෙත් චන්දෙ.

Main News