වෙල්ගම නොකවුට්.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ගෝටා උගන්වයි.. ඇමරිකා පුරවැසිකම අස්කරගන්නා බවත් කියයි…

October 19, 2018 at 3:00 pm | lanka C news
වෙල්ගම නොකවුට්.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ගෝටා උගන්වයි.. ඇමරිකා පුරවැසිකම අස්කරගන්නා බවත් කියයි…

තමනට අවශ්‍යතාවයක් වූවහොත් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද කොළඹදී පුද්ගලයා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී නොවේයැයි එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ තමන් වසර විස්සක් හමුදාවේ දිටි බවත් රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ ආරක්‍ෂක හමුදාවන් බවත් ඒ නිසා තමන්ද ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවෙක් බවත්ය.

ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් දිගින් දිටගම විවේචනාත්මක අදහස් පල කරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතායි.

53,770 Viewers

46 Comments to “වෙල්ගම නොකවුට්.. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ගෝටා උගන්වයි.. ඇමරිකා පුරවැසිකම අස්කරගන්නා බවත් කියයි…”

  1. Nim says:

    GOTABAYA MATHI THUMANI
    OBA THUMAGE CHATURA BAWAYA
    GA NA MATA HARI SATHUTI.
    OBAGE PILETHURU DEEMA ANUWA

    ” GOTA BAYA ”
    SAMAJAYEN THURAN WANAWA ATHI.
    JAYAWEWA
    THERUWAN SARANI, DEVI PIHITI .

    • Nalaka says:

      කෙළවුනොත් ඇමෙරිකාවේ ….හරිගියොත් ලංකාවෙ…..

      • නිළමේ says:

        කෙළවෙන්නේ අර 62,00,00 උඹත් එක්ක ඉන්න මීහරක් ආපහු ඒ හරක් වැඩේම කළොත් තමයි!

      • ධනපාල says:

        එතුමාට කෙල වුනොත් අපිට කෙල වුනා වගේ තමයි 62 ලක්ෂයේ මෝඩ හරක් දැන්වත් තේරුම් ගත යුතුය

        • මම ගොඩගියොත් ලංකාවෙ, කෙලවුනොත් ඇමරිකාවෙ. පුරවැසිකම අස්කරගැනීම අද නෙවෙයි හෙ⁣ට. බාලගිරි දෙ⁣ා්ෂෙ වගේ. රටේ ඉඳන් රටට කරන්න නෙවෙයි ඕන. බලය ලැබුනොත් විතරක් ලංකාවෙ ඉන්නවා.නැත්තම් මව්රට යනවා. අපේ හරක් ටික ඌට කහිනවා. අවස්ථාවාදී සත්තු.

          • Eee says:

            Etkota arjun mahendran….

          • Eee111 says:

            Etkota arjun mahendran….

          • @EEE
            හරකෙක් උනාට ඒක පෙන්නන්න එපා. ඔය කියල තියෙන කෙනාත් විදෙස් පුරවැසි නිසා තමයි අදටත් කරපු වැරදිවලට අල්ලගන්න අමාරු. ඔය කියන සුදුවෑන් කොටාත් රට කාලා කාලා තමන්ගෙ මවුරටට පැනගත්තොත් සොරිම තමයි.

      • Bayaa says:

        Is Gota an American…Why Wimal Back him up…Wimal wanted us to avoid from “American Brand” once.

      • migara says:

        me nalaka kiyana awajaathka pissu balla yuddhe kaale bombayak wedila merunanam ratata mona
        tharam yahapathakda .u.np. narumayo. jeppo. upan maw bimata wayrakaran tharama hithaaganta
        puluwan neda. oya narumayo thamay welgamawa form karanne.
        GR. nohitiyanam owun mericcha tenwala gasuth pelawelaa.

      • Sira says:

        Nalaka, Lankawe inna thopita kelawuna thama madida? Kela wechcha bawawath thrum ganna beri tho wage evunta Gotage vatinakama kohoma therennada?

      • නාලක හරියටම හරි. අර යුද්ධය මුල් කාලෙත් බයේ පැනලනෙ හිටියෙ. ෆ්රන්ට් එකට යන්න වෙන්නෙ නෑ කියල දැනුනහම ආවා.දැන් එයා තමයි පොර.

        • Eeii says:

          Etkota Oya yudde kale front eke hitapu soldier keneda…

          • දිගටම ගොන්කම පෙන්වනවා තමුන්. අපි ෆ්රන්ට් එකේ හිටපු නිසයි මේ කියන අය පැනල ගියපුබව හරියටම දන්නෙ.

    • පස්දුන් කෝරළේ රාළහාමි says:

      යුද්ධ කිරීමයි, රටක් පාලනය කිරීමයි එකක් නෙවෙයි දෙකක්. රටෙි රාජ්‍ය නායකයා නියෝග කළාම යුද්ධ කරන්න ආරක්ෂක හමුදා සූදානමි විය යුතුයි.
      ජනාධිපති අයිය නොවුන නමි ගෝඨාභයත් හිස් පඹයෙක්.
      මීට කලින් හිටි ආරක්ෂක ලේකමිලගෙත් අයිය ජනාධිපති වෙලා හිටිය නමි, උනුත් වැඩකාරයො.යුද්ධය හැමදාම මාකටි කරන්න බැහැ.තව ටික කාලයක් යනකොට එන තරැණ පරමිපරාව⁣ට යුද්ධය ඉතිහාස කතාවක් විතරයි.

      • El says:

        Ekane.etin e hitapu president lage mallila defence secetryla wun neti ekane awula..ehma wuna nm 2009 wenakam yudde yan nene…mechara minissu godak merennet nene..

      • El says:

        Ekane.etin e hitapu president lage mallila defence secetryla wun neti ekane awula..ehma wuna nm 2009 wenakam yudde yan nene…mechara minissu godak merennet nene..

  2. Sam Fernando says:

    Well said ,Sir. Wish you all the best. Victory is not very far. Let those rascals to go to hell. We are waiting for you.

  3. asoka says:

    oba thumata jayen jayama wewa ,thunuruwan sasanai nirathuruwama

  4. ගලබොඩ අත්තේ චමින්ද says:

    මුර දේවතාවා නෙමේ හොර දේවතාවා

    • රීරි යකා says:

      මෙතුමට මල් තියලා වැඳපිය. බලු කතා කියන්න තොගෙ පණකෙන්ද බේරලා දුන්නට.

      • kashyapa says:

        ඔව් ඔව් …. මූ එකේ බංකර් එහෙක රැ නිදි මරාගෙන අපේ පන කෙන්ද රැක්කා …….අනේ හුකේ …ගිහින් මොලේ පරික්ෂා කර ගනින් රිලවා

        • Dp says:

          ගෝඨ බංකර් ඇතුලේ රිංගුවේ නෑ..එත් මුළු රටම බංකර් එකක් කරලා ජනතාව බේරාගෙන කොටි විනාශ කලා.මල් තියලා වැන්දට පව් නෑ.

          • Ui says:

            අපරාදෙ එතකොට ත්‍රිවිධහමුදාව මොකුත් කරල නෑ. මේ විදේශිකය තමයි රට බේරගෙන තියෙන්නෙ.

    • Karu says:

      යහපති රනිල් බටලන්ද,
      නැව්පති ප්‍රා-ජිත,
      කම්පති හා විදුපති චම්-පක,
      පචපති හා කොලුපති මොන්ගල රේන්බෝ
      වගෙ අලි බබා රෙගිමයෙ තක්කඩි පාහරයින් රටේ මුර දේවතාවරුන් කියල හිතන වම්බොට්ටො දන්නවද යුද්ධයක් තිබුණද කියල.

    • migara says:

      UMBE THAATTHA ASAADYA SAALI WAGE HAMBAYEKDA. WIGNESWARAM WAGE LTTE NARUNMyekda kiyla AMMAGEN AHALA BALAPAN.
      AMMATATH OOKA MATHAKA NETHUWA ETHI NEDA….?

  5. සංවරයක් නැති වලගමයගේ නොදියුනු නූගත් මොලේට වඩා ගෝටා රටට අවශ්‍ය නායකයෙකි…

    • mawubima_perata says:

      මචං, උඹගේ සංවරය හා මොලේ තරම පේනව උඹෙ නමින්ම

  6. danu says:

    සංවරයක් නැති වලගමයගේ නොදියුනු නූගත් මොලේට වඩා ගෝටා රටට අවශ්‍ය නායකයෙකි…

  7. mawubima_perata says:

    වෙල්ගම කියන දේ තේරුම් නොගැනීමයි මෙතන වැරැද්ද.මේ ජන මතය ආණ්ඩු විරෝධී ජන මතයක් මිස රාජපක්ෂලා වටා ගොඩනැඟෙන ජනමතයක් කර ගන්න හොඳ නෑ. එහෙම කරගන්න දෙන්නත් හොඳ නෑ. දේශ මාමක හොඳ සෙට් එකක් පොහොට්ටුවෙ ඉන්නවා. ඒ ඔක්කොම එකතුවෙලා රට හදන පොදු වැඩපිළිවෙලක් හදලා ඒ වැඩ පිළිවෙලටයි ජන මතය විමසන්න ඕනෙ. බොරු බලයක් ජන්දෙට ඉදිරිපත්වන පුද්ගලයට නෙමෙයි එතකොට යන්නෙ. ඒ වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්නෙ රාජපක්ෂ කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් රාජපක්ෂ කෙනෙක් ම විය යුතු නෑ. පක්ෂයක් පුද්ගලයෙක් වටා ගොඩනැඟුනොත් විමල් ඉවත්වීමෙන් ජේවීපී එකට වුන දේ තමයි සිදුවෙන්නෙ. වෙල්ගමගේ මතය මේක වෙන්න පුළුවන්. ඒත් ගැටුම් තිබ්බත් ඒකාබද්දෙ ඉන්න අය අවසානෙදි මහින්ද මහත්තයා ගන්න තීරණයට එකඟය වෙනවා. ඒක සුවිශේෂත්වයක්.වෙල්ගමත් එකඟ වෙයි.ඒත් අනිත් පක්ෂ වල ඒ ලක්ෂණය නෑ.

    • Perera says:

      අප්පට හුඩු, අම්මප මේ දැක්කමයි මන්ද බුද්දික ගොං බයියෝ අස්සේ මොලේ ඇති එකෙක්.

  8. LION says:

    දුටුගැමුණු රජතුමාගේ කාලේ ගොටාබය සෙනෙවියාව ගැන මතක් වීමක් ගොටාබයට ජය පතමු

  9. ගලි පුබ්බඩයන්ට අපට ඕනා ගෝටා යුගයක් මමත් එඅනවා ගෝටා එක්ක තොපි ස්ඳිට ??

  10. ExUNPer says:

    I like the way Gota answer.
    Short answers to the point. No nonsense.
    Compare these with the bullshit answers by cabinet ministers !
    😀😀😀😀😀😀😀

  11. Nihal says:

    Gotabhaya – future of our country

  12. KATE says:

    Jayawewa Sir!! God Bless you!! Build up my country again.

  13. තරූ says:

    2020 our hope is gota

  14. kashyapa says:

    මෙතුමා හමුදාවේ ඉන්න කාලේ ප්‍රජාතන්ත්‍රවාදේ රැක්ක හැටි මාතලේ සමුහ මිනිවලේ ඇටකටු ගණනින් හිතාගන්න පුළුවන්. මේකෙ උදේ හවා කොමෙන්ට් කොටන රිලවුන්ගේ ලොක්කා විමලය හොඳ වෙලාවට ඒකාලේ මාතලේ හිටියේ නැත්තේ.

Main News