වෙල්ගම කරන ප‍්‍රකාශවලට කල යුතු දේ මහින්ද ඒකාබද්දය කැදවා උපදෙස් දෙයි..

October 25, 2018 at 9:20 am | lanka C news
වෙල්ගම කරන ප‍්‍රකාශවලට කල යුතු දේ මහින්ද ඒකාබද්දය කැදවා උපදෙස් දෙයි..

ඒකාබද්ද විපක්‍ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා විසින් කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කර ඇත.

ඔහු සදහන් කර ඇත්තේ වෙල්ගම මහතා කරන ප‍්‍රකාශ සම්බන්දයෙන් එතරම් තැකීමක් නොකරන ලෙසයි.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී හිටපු ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

49,094 Viewers

31 Comments to “වෙල්ගම කරන ප‍්‍රකාශවලට කල යුතු දේ මහින්ද ඒකාබද්දය කැදවා උපදෙස් දෙයි..”

  1. හැකහැක says:

    ඊලඟ ජනබලේට කක්කුස්සි ප්‍රශ්නේ එන්නේ නෑ …මොකද එන අයට කක්කුස්සි ගිහිල්ලා දාන්න මොකුත් නැති වෙන නිසා..

    • Perera says:

      පොහොට්ටුවෝ එකාට එකා මරා ගන්නවා. මේ මන්ද බුද්දික ගෝත්‍රික ගොඩයන්ට බලය ගියොත් කොහොමට තියේවිද. ජනතාව මේ වන විටත් තේරුම් අරන් හමාරයි. ලක්ෂ 80 කට අධික අති දැවැන්ත ජයක් සුදුතුම්පිය රනිල් පියානන් ලබන බව අමෙරිකානු බුද්ධි අංශ තහවුරු කොට ඇත.

      • ."නිර්වත්‍රං පරමං සුඛං" says:

        කොහොමද පෙරේරො රනිල් පියෙක් වෙන්නෙ,ඌට ළමයි නෑනෙ?

    • මැදමුලනෙ මුත්තා says:

      ඇයි බොලවි, තොපිට තේරෙන්න නැතැයි,
      වෙල්ගමය පිටිපස්සෙ ඉන්නෙ අපේ මහින්ද කොළුවයි, බැසිල් කොළුවයි කියල
      ඒක ඔනැම පොඩි ළමයෙක් උනත් දන්න දෙයක් නේ.

    • Kuveni says:

      Wegama speaks as if he is possessed by some evil forces and his replies are all ferocious personal attacks even when his critics are very mild and gentleman like.

      His critics never aim at his personal life but Welgama keeps on unabated.

  2. මල් සෝමේ says:

    ජනාධිපති තුමණි,

    වෙල්ගම ගේ කථා ගණන් නොගෙන නොසිටිය යුතු බව ඔබ තුමා කරන ප්‍රකශය දෙවරක් සිතා බලන්න.
    ගෙදර බල්ලට පිස්සු හැදෙන එක අල්ලපු ගෙදර බල්ලට පිස්සු හැදෙනවාට වඩා අතිශයෙන් භයානකයි.
    “ඔව් සර් – හරි සර් ” කියලා ඔලුව කහ කහ, දෙකට නැමිලා හිටපු ඒකා, රෑට කාපු ආප්ප පතේ රීලා කරපු හරිය අපිට නම් අමතක නෑ.
    නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කපන තරමට වැඩෙන්නට ඉඩ දිය යුතු නැත.

  3. susi says:

    ඔව් ඉතින් වෙල්ගම කඩේ යන්නේ මහින්දටනේ. එයා කියන්නේ ගෝටා එපා කියලනේ. ඉතින් මෙයත් ඒ පැත්තට තමා. ඒත් අපට නම් මහින්ද එපා. අපිට ඕනේ ගොටාභය.

    • Walpita says:

      Maath kiyanne ekamyi

    • Boo says:

      හිතවත් ලෙස පෙනී සිටිමින් ඇතුලත භේද කරන මෙවන් එජාප කුමන්ත්‍රණකාරී ප්‍රකාශ පරිස්සමින් පරිහරණය කරන්න.

  4. මා නොවන මම says:

    ඔව් කොහොමත් ඔයාට එච්චර ගණන් ඉඳල පුරුදුයි නේ. ගියපාර ආණ්ඩුව තිබුන වෙලෙත් ඔය වගේ රඟපාපු එවුන්ගේ වැඩ එච්චර ගණන් හිටි නිසා තමයි අකුලාගෙන ගෙදර යන්න සිද්ධ වුනේ. තමන් යටතේ ඉන්න එවුන් පාලනය කරගන්න බැරි නායකත්වයක් මේ රටට තව දුරටත් අවශ්‍ය නෑ. මෙයා හීන දකින්නේ බලේ අරගෙන කලින් හිටිය සිහින ලෝකෙට අයෙත් යන්න. තමන් වටේ ඉන්න අපතයෝ එලවන්නවත් රටේ ප්‍රශ්න වලට බිද්ධිමත්ව උත්තර දෙන්නවත් ඕනෑකමක් පේන්නෙම නෑ. කලකිරෙනවා!!!

  5. Niro says:

    Mr.MR wahama welgamage gon pat wahama nathara karanna kiyanna .. ganan nogena inna newei… idiriyedi loku prasnayak wenna kalin

  6. siran says:

    siyalu balawega samanaya kirema mahinda janapti tuma satuyi. welgama metituma kupita karana prakasha nokala yutuyi. etuma kelin weda karana jestayek..

    • A SAGE says:

      Yes,it.is sensible to ignore his comments now.Otherwise ,the opponents would try to take “MODA CHUNE”.Let the candidate be chosen ,according to the wishes of the majority politicians and people at the correct time.

  7. නයා says:

    මහින්ද මහතාගේ ප්‍රකාශය ඉතාම බුද්ධිමත්.
    වෙල්ගම මොන කථා කීවත් ඒ ගැන මාධ්‍ය වේදීන් ප්ප්‍රශ්න කරන විට අනෙක් අය
    ආ ඒවා වැඩිය ගනන් ගන්න එපා ,
    ඒ එයාගේ හැටිනේ,
    අයියෝ ඒවා ගනන් ගන්න එපා,
    එයා කවුද කියලා ඔයගොල්ලො දන්නවනේ,

    වගේ උත්තර දුන්න නම් ඔය ප්‍රකාශ වලට කිසිම බරක් ලැබෙන්නේ නැහැ.

  8. MR says:

    Ithin yakakoo mamane welgamayata owa kiyanna kiwwe…mama kohomada eka nawaththanne….
    Ubala kata wahagen hitapannko

  9. බන්ඩා says:

    වේල්ගම ගෝටා වගේ වැඩ කාරයෙක්ද? නැහැනෙ. අර කොන්දා අමරය වගේ පොරක් වෙන්න දගලනවා. අන්තිමට මහින්ද පක්ෂ සම්මෙලනයෙදි අපේක්ෂකය තෝරය්. වේල්ගම පජ වෙය්.

  10. Hari says:

    AYO DEIYO SAKKEY HENNA HENNA WENA HENNA

  11. Memopad says:

    Mr Mahinda Rajapake, do not repeat the same error you made previously. You told the same to DM Jayaratntne, when he was allegedly accepted money from a drug dealer. You made the same fault on Mervin Silva, when he was found guilty on various crimes, when Basil Rajapase was taken control, you were behaved the same way. People got fed up you as a weak leader and sent you home. Still you haven’t learnt the bitter lesson.

  12. Rathgama MC says:

    ගෝටාම ඉල්ලන්නේ මහින්දගේ අනටවත් කීකරු වෙන පිරිසක් නොවෙයි.මෙයාලට ඕන අවසානයේ මහින්ද මහත්තය කුණු බක්කියටත් ඊලගට චන්දෙන් පසු පොහොට්ටුවේ චන්ද මැෂිම වන බැසිල් මහත්තයත් කුණු බක්කියට දැමීමටයි.එනිසා මහින්ද මහත්තයෝ කවදාවත් ගෝටා පිටුපස ඉන්න මේ අවිනීත පිස්සු බල්ලන් රැල, මට හොඳටම විශ්වාසයි කටවහ ගන්නේ නැහැ.හැබැයි මෙයාල කට වැහුවේ නැත්නම් වෙල්ගමගේ කට වැහෙන්නෙත් නැහැ, අපි දමන පොස්ට් නවතින්නෙත් නැහැ.මුහුණු පොතේ අපි දමන පොස්ට් වලට ගෝටාවාදින් දමන ප්‍රතිචාර වලින් බලා ගන්න පුළුවන් ගෝටාම ඉල්ලා ලතෝනි දමන්නේ ඉතාම අවිනීත පිරිසක්.මෙයාල එක්කෝ පොස්ට් එක දාපු එක්කෙනාට කුණුහරුපෙන් බනිනවා නැත්නම් තර්ජනය කරනවා කන පලනවා අඬු කඩනවා කියල .ඒ ඇරෙන්න කිසිම සංවාදශීලි බවක් නැහැ ,මෙයාල ළඟ තියෙන්නේ හරියට හමුදා නිතිය වගෙයි.ගෝටාට කැමති නැති ඔක්කොම UNP කාරයෝ නැත්නම් රනිල් එක්ක ඩිල් එහෙක.මේ ගොන් බුරුවොන්ට තේරෙන්නේ නැහැ පළාත් පාලන චන්දෙදිවත් 50% ගන්න බැරි උන පොහොට්ටුවට එයාල කියන විදියට ගෝටාට අකමැති පිරිස UNP එකට එලවල 2020 දිනන්න පුලුවන්ද කියල.තේරුම් ගනිල්ලා බුරුවනේ එහෙම චන්ද ලක්ෂ 3 ක් රනිල්ලාට ගියා කියන්නේ එය ලක්ෂ 6 ක වෙනසක් කරනවා.මොකද? ඒවා පොහොට්ටුවේ චන්ද.

    • ceejay says:

      rathgama mc ඔය පොහොට්ටුව පක්ෂය පිහිටවල දැන් අවුරුද්දයි මස 6 දී පලවෙනි චන්දෙන්ම අවුරුදු 70ක් පරණ යුඇන්පියත් අවුරුදු 64ක් පරණ ශ්‍රී.ලනි .පයත් අවුරුදු 52ක් පරණ ජේවීපියත් එක ගැම්මටම අල්ලලා අන්ත පරාජයට පත්කෙරුව. දැන් ආණ්ඩුව බයේ වෙව්ලනවා චන්ද මතක් කරනකොට. චන්ද තියන්න හිටියේ නාලක සිල්වාගේ කුමන්ත්‍රණය සර්තසර්තකව අවසන් කල පසුවයි. ඒක ලංකාරක්ෂක දෙවියන් වලක්වලා ගොටාබය මහත්තයව අරක්ක්ෂා කල. ඔහොම යමු .ඊළඟ චන්දෙන් මහින්ද මහත්තයාගේ පොහොට්ටුව ලංකාව පුරාම පිපෙන එක නවත්වන්න කාටවත් බැහැ .

  13. edene says:

    Anybody other than Rajapassas, bloody Nepotism.

  14. Kumar says:

    Welgama drama eke director mahinda

  15. Gotaimbara says:

    Welgama will be the one going to the Kunu Bakkiya. Person who cannot convince his own boss should not be recognised as a capable person. See what Sirisena did. He criticised his own camp and then proved that he has no plan for the country. Welgama is the next Sirisena.

  16. mali says:

    This man thinks everyone will vote to pohottuwa the way they voted in pradeshiya saba.That will not happen.Majority thinks if we do not get an uncorrupted man it is better to have these fellows who have eaten the whole country.So masses would not go to polls to change the sirisena and he will come back again.This is a conspiracy of 16 kalliya with the help of walgama to bring back sirisena in the next presidential election.

  17. Sakura says:

    What Mahidha gives is a good advise. Strengthening the unity of the JO is very important
    to defeat the common enemy.

  18. ceejay says:

    මහින්ද මහත්තයෝ . එකනම් සුළුවෙන් තැකිය යුතු දෙයක් නෙමෙයි. වෙල්ගම නිසා එකබද්දය ක කොට ගන්න පටන් අරගෙන,දැන්මම පියවරක් ගත්තේ නැත්නම් වෙල්ගම චන්දයක් තියන වෙලාවට ගොටබය මහත්තයට විරුද්දව චන්දෙ ඉල්ලනවා . දැන්ම පැන්නුවොත් වෙල්ගම අවලංගු කාසියක් කරන්න පුළුවන්. වෙල්ගම පැන්නුව කියල චන්ද කැඩෙන්නේ නැහැ .දැන්ම විනය පියවරක් ගන්න.

Main News