වෙල්ගම යක්‍ෂාවේශ වේ.. මාධ්‍ය කැදවයි.. හතර අතට නෙලන්න සූදානම්..

October 16, 2018 at 11:20 am | lanka C news
වෙල්ගම යක්‍ෂාවේශ වේ.. මාධ්‍ය කැදවයි.. හතර අතට නෙලන්න සූදානම්..

ඊයේ දිනයේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් එල්ල වූ දැඩි වාග් ප්‍රහාරයන් හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා දැඩි සිත් වේදනාවට හා කෝපයට පත්ව සිටින්නේ යයි ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

එම ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශයන්ට වහා ප‍්‍රතිචාර දැක්විය යුතුය යන ස්ථාවරයේ ඔහු සිටින බවත් අදද ඇතුළු දින කිහිපයේදී තමන් සහබාගී වන ජනහමු සදහා විශේෂ මාධ්‍ය ආවරණ ලබා දෙන ලෙසත් ඔහු දැනටමත් දන්වා ඇත.

රාජපක්‍ෂ පවුලට මෙන්ම තමනටය එරෙහි විවේචන කල මන්ත‍්‍රීනට දැඩිව ප‍්‍රතිචාර දක්වනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් විමසූ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටම වෙල්ගම මහතා විසින් පල කර ඇත්තේ දැඩි කෝපකාරී අදහස් යයිද වාර්තා වෙයි.

61,431 Viewers

44 Comments to “වෙල්ගම යක්‍ෂාවේශ වේ.. මාධ්‍ය කැදවයි.. හතර අතට නෙලන්න සූදානම්..”

  1. කලුතර සිංහයා says:

    වෙල්ගම ඇමතිතුමා දැන්වත් තේරුම්ගත යුතුයි මහින්ද රාජපක්ෂ නැමති පුද්ගලයා කවදාක්වත් හැදෙන්නේ නැහ, ඔහු නැවත නැවතත් කරන්නේ පෙර වැරැදිමයි. ඔහු ඉතා හොඳ නායකයකු වුවත් තම පවුල් සම්බන්ධයෙන් ඉතාම නරක ආකාරයෙන් හැසිරෙන්නේ, නැවත ඔහු බලයට පැමිණි පසු සියලු පෙර වැරදි ඒ ආකාරයෙන්ම සිද්ධ වෙයි.

    • Mottaya says:

      Welgama is just simply idiot. He is talking parrot, he has no plans, he has no idias. Simply he is living for today.

      • eden says:

        Welgama is a straight forward guy, he wont care for any balls. He got everything from the birth Wealth and prosperity and hail from a very respectable family not like Mahindananda, Wimal etc low bred idiots who have started collecting wealth by robbing from the State Funds.
        Welgama is most suitable as the leader of Pohohottuwa. We all should hate NEPOTISM. Does Vasu like Nepotism?

    • MatriX says:

      For Strong Srl Lanka future rulers
      GOTA : President
      MR : Prime Mnister
      Do not fear for ‘Family Politics’ . All the families eventually die. . Politic is always at the hand of people.
      Do the what country require now
      From Bandaranaike Familiy.
      SWRD–SirMarvo- Chandraka/Anura – None

    • සිංහල බන්ඩා says:

      අදහස් ප්‍රකාෂ ක‌ොරණ එක එකක් වලිග‌ෙ පාගගන නටන එක තව එකක්. ව‌ෙිල්ගම තමන්ග‌ෙ සයිස් එක ත‌ේරැම් ගත යුුුුතුය්. වැරදි ප‌ොටක් අල්ලග‌ෙ‌න නටල තමන්ට තියන තැන නැතිකර ගන්නවා නියතය්.

  2. පොහොට්ටු says:

    නාමල්ට මේපාර ජනාධිපතිවරණය ඉල්ලන බැරි නිසා මහින්දට ඕන කොහොමහරි මේ පාර පොහොට්ටුව පරද්දන්න. විපක්ෂේටවෙලා ටිකක් ඉඳලා නාමල්ම පොහොට්ටුවේ නායකයා කරන්න. පොහොට්ටුවන් වෙන් කවුරු දිනුවත් පොහොටුවේ බලය ඔහුට යනවා … එතකොට නාමල් ලා සුන්. මහින්දගේ ගෝලයෝ හැම තැනම කොටවා කොටවා යනවා පක්ෂේ කඩන්න . දනට් තුනට් කැඩිලා තියෙන්නේ. තව දින 158 කින් කණ්ඩායම් 158ක් විතර කැඩෙයි. ඊට පස්සේ මොකෙක් හරි පෙන්දෙක් දාල පරදයි.

  3. නවලපිටියේ දිසානායක says:

    පද්දෙක් හරහා වැදගත් පවුලක වෙල්ගම වැනි ප්‍රබල චරිතයක් විනාශ කිරිම මහින්ද රාජපක්ෂ වගකීම භාරගත යුතුය.

    • rathne says:

      පරලෝ සැපත් කලත් කුලබේදය මෝඩ තිරිසන් මේ මිනිසාට දියයුතු දඩුවම් කුමක්ද ? පැරණ UNP කාරයෙක් වියහැකිය.

    • Rathgama MC says:

      කොහොම උනත් වෙල්ගම හැම තැනකම කියල තියෙන්නේ ඇත්තයි.වෙල්ගම කියන්නේ නිර්භයව පැත්ත ගියත් ඇත්ත කතා කරන කෙනෙක්.ඒ වගේම වෙල්ගම කියන්නේ පොහොට්ටුවටත් මහින්ද මහත්තයටත් යෝධ සවියක් දෙමින් බදුල්ල සහ කළුතර දිස්ත්‍රික්ක දෙහෙකට නායකත්වය දෙන කෙනෙක් ඉතා කැපවීමෙන් ආදර්ශමත් දිස්ත්‍රික් නායකයෙක් ලෙස සංවිධාන කටයුතු කරගෙන යන.මල්ටි බැරල් කාරයෝ මේ විදියට වෙල්ගමට ප්‍රහාර එල්ල කිරීම පොහොට්ටුවේ ඉදිරි ගමනටත් 2020 ජයටත් එතරම් සුභ නැහැ.එයාල පහුවෙන කොට මහින්ද මහත්තයත් අමතක කරයි.ඔය ගෝටාභය උමතුව තියෙන සමහරක් දැනටත් මුහුණු පොතේ පොස්ට් දානවා මහින්දට බැහැ රට හදන්න ගෝටාභයට විතරයි කියල රට හදන්න පුළුවන්,මහින්දයි ගොටාභයයි චන්දෙකට ආවොත් අපි චන්දය දෙන්නේ ගෝටාභයට කියල.මේවා හරිම අසික්කිත ප්‍රකාශන නොවෙයිද?අපි නම් එක දවසක් පොහොට්ටුවේ ඉන්නේ නැහැ මහින්ද මහත්තය නොවේ නම් නායකයා.මල්ටි බැරල් කාරයෝ මහින්ද මහත්තයත් ඉස්සරහ තියාගෙන කරපු ප්‍රකාශන අනුව අපේක්ෂකයා ගෝටාභය බව ඉතාම පැහැදිලියි.ඉතින් ඕක දැන්මම පක්ෂය විසින් තෝරාගෙන නිලවශයෙන් මහින්ද මහත්තය ප්‍රකාශ කරාම ප්‍රශ්නය ඉවරයිනේ.
      රත්ගම MC

    • Nishantha says:

      Padda kiyana kulaya nam karala tiyenne atheethaye paramparawe aya karapu rakshawa anuwai.parana paramparawe aya kala rakshawa warthamana paramparawa karanawa ho nokaranawa wenna puluwan.wadagath kiya sammatha wasagam walin adahas karanne atheetha paramparawe pirisa yam wadagath yai sammatha rakshawak kala bawai.e ayage warthamana paramparawa nowadagath yai sammatha rakshawak karanawa wennath puluwan.obage uthsahaya kenekta apahasa karana eka nam,kulayata wada wadagath wenath deyak yodaganna

    • නිළමේ says:

      ඔය කුලමල අවුස්සන්න්න එපා, මොකද අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී ආර්. පී. විජෙසිරිට ” ගෙරිපද්දා ” කියල බැනල මහනුවර දිස්ත්‍රික්කයේම ගොඩක් ආසන පැරදුනා.
      .

    • mawubima_perata says:

      දිසානායන, මචං කුලය තිබ්බට කමක් නෑ.කුල භේදයයි වැරදි.පද්දා පද්දමයි බං.පන්නයා පන්නයමයි.උප්පැන්නෙ මුදියන්සෙ කර ගත්තට වැඩක් නෑ.උඹගේ කමෙන්ටුවට කොහොම හරි පද්දො ටික ඇවිස්සිලා.

    • API says:

      READ Polonnaruwa Gal Potha ( Stone Book), PADU AND DEVA ARE NATIVES OF SRI LANKA. MUDIYANSELA CAME FROM INDIA THEN SERVE TO BRITISH COLONY AND BECAME TO NOBLES.

  4. mawubima_perata says:

    මහින්ද මහත්තයා ඉස්සරහා තියාගෙන වැරදි දේ වැරදියි කියන්න හැකි කෙනෙකුට ඉන්නෙ වෙල්ගම විතරයි.ඒකනම් මාර පෞර්ෂයක්.මමත් ඇතුළත්ව ඔය කයිවාරු ගහන ඔක්කොම මහින්ද වහල්ලු.මේ පක්ෂය මහින්දලගෙ පක්ෂය කරන්න හොඳ නෑ.ඇයි අපි වහල්ලු වෙන්නෙ.කෙහෙලියට පුළුවන් අගමැති වෙන්න.දිළුම්ට පුළුවන්.එතැනට මේ පක්ෂය අරගෙන යන්න ඕනෙ.වෙල්ගමගේ මතය එයයි.පොහොට්ටුව පිපෙන්න ඕනෙ සිංහල චන්ද වලින් විතරක් නෙමෙයි.සුළු ජාතික චන්දත් අරගෙන ජාතික පක්ෂයක් වෙන්න ඕනේ.එතනදි වෙල්ගමගෙ මතය තමයි වැදගත් වෙන්නෙ.අපි කොච්චර කයිවාරු ගැහුවත් ගෝටා මහත්තයා එනව කීව ගමන් අනිත් අය පක්ෂ පාට භේද නොසලකා එයාට විරුද්ධව කදවුරු බැඳ ගන්නවා.ඒකට මුහුණ දිය හැකි කෙනෙක් එක්ක අපි ගමන යන්න ඕනෙ.ලොහාන්ලා ඔය සිංහයො වගේ කතා කරන්නෙ මහින්ද මහත්තය ළඟ ඉන්නකොට විතරයි.

  5. Plato says:

    Wittingly or unwittingly he serves the purpose of Ranil ans Sirisena.

  6. kumara says:

    welgama samaga api…………. mala hora samaga api yanne na……….. mathugama api

  7. Nihal says:

    Come on womanizer . Ko me niliyo kawuruth neddoo

  8. simion says:

    දිසානායක, ඔබගේ ඔය “වැදගත්කම” මණින මිණුම් දණ්ඩ මොකක්ද? ඔබත් ඔය කියන වැදගත් ප්‍රභූ එකෙක්ද?..DNA පරීක්ෂණයක් කරවාගෙන බලපං උඹේ නියම අප්පා කවද කියලා හිටං…

    • වැදගත්කම මනින්න අමුතු දර්ශක උවමනා නෑ.කට ඇරියගමන් කියන වචන හැසිරෙන විදිහ ඒ දෙකෙන් මිනිස්සු උපන්දා ඉඳලා හැදුනුවැඩුනු විදිහ හා හීනමානය ප්‍රදර්ශනය වෙනවා

  9. Haramanis says:

    Welgama kiyanne ara eya amathiwela innakota kochchiyata gahanu kenekge namadapu katakadichcha wachana pawichchi karana manussaya neda? Ohu ratatat kala sewaya mokakda???

  10. realman says:

    Sarcastic – UNP and JVP guys pretended to be Pohottu members in here 😀

  11. Haramanis says:

    Dan kale hari gedarata wela inna.. thawa hitiyoth pissuma pissu thama …

  12. Love nature says:

    නැගිසිටිහොත් එක්සත් වී බෙදිගියොත් රට යයි සුන් වී

  13. oxford wijayagurusinghe says:

    api welgama samagai ,,,,,,

  14. Mohomahed says:

    ජනතාව අද ඉල්ලන්නේ මහින්ද මහත්තයට අපෙෂකයෙකු නම් කරන්න අපි ඒ වටා එක්රොක් වන බවයි වෙල්ගම කව්ද කියන්න එයා ඉන්නකන් ජනතාව කැමති කෙනෙක් එන්න දෙන්නේ නැහැ කියන්න මොන බල්ලෙක්ද අපි තමයි තීරණය කරන්නේ වෙලගමත් පාර්ලිමේන්තු යනවද කියලා …විජිතමුනිට ස් බිට කරපු දේ ජනතාව වෙල්ගමටත් කරන බව දැනගනු …..

    පොදුජන පෙරුමුන ක්‍රියාකාරී සාමාජික ඕමාන් ….we are very active in social media and we know what to to
    wegama you are looser go to hell

  15. wasantha says:

    it is hilarious now all the unp and jvp members have become pohottu members and much sympathatic towards welgama who has no class at all using vulgar terms all the time. the only person who can save this country from this disaster is none other than Gotabhaya irrespective of party politics.

  16. Truth says:

    Anyone can express their opinion about President candidate but voters in Sri Lanka clearly know who should be the next president if they have learnt a lesson from 2015 Jan 8 election

  17. Haramanis says:

    Dear Mr. Welgama,
    Pls. go home, enough your public service up to now. We are not clear your mind ???

  18. King says:

    දිසානායකයෝ,කළුතර ඔර්ජිනල් රදළ පවුල් නැත

    • rathne says:

      නායක කියන අය දකුණු ඉංදියාවේ නායක්කාර පවුල් වලින් පවතින අය

  19. Nandasoma says:

    වෙල්ගම මහත්තයා පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් තමයි….!

    ඒත් ජනතාවගේ කැමැත්කට පිටුපාන්න සූදානම් වුනොත් එයාටත් වෙන්නෙ මෛත්‍රීට වුන දේම තමයි…..!!

    කොහොම උනත්, එයා ටිකක් උඩඟු නොවී, ඕනෑවට වඩා කටමැත දොඩවන්නෙ නැතිව, මහින්ද මහත්තයට නිදහසේ තීරණය ගන්න ඉඩ ඇරල, ජනතාව දිනවන්න වැඩ කරන්නයි තියෙන්නෙ…..!!!

    එහෙම නැතිව මේ විදියට විකාර දොඩවන්න ගියොත් එයාටත් වෙන්නෙ සිරිසේනට වෙච්ච දේම තමයි…..!!!!

  20. Ranjith Gunawaradana says:

    Politics that family nepotism has play unprcedently role in Lanka since 1948. But family of MR and their members different form other !
    Why they and their team -work has ended 30 years War launch by Tamil terrorist back by TNA proxies of LTTE game gun-rule was correctly handle by MR leadership.
    The result of that Our nation unity and Territorial integrity was upheld by MR leadership.
    That historical task I appreciated

  21. Adam Malei Salam says:

    Allha deviyo tamai me kattiya kadanne.Thanks Allha…Ranil Janapathi karamu

  22. Dushantha says:

    මුන් මූද හත් ගව්වක් තියා ගෙන අමුඩ ගහනවා. මෝඩ හරක්.

  23. david milibanda says:

    Namal has another 15 years to mature before he becomes a Presidential candidate.
    MR should not fast track him and if so, Namal would not get the vote.

  24. කටත් එක වාජ්ජමකි කියනවා අහලා තියෙනවාද කොල්ලනේ? says:

    කටත් එක වාජ්ජමකි කියනවා අහලා තියෙනවාද කොල්ලනේ? ඉතින් තැන නොතැන බලලා කට පාලනය කොර ගන්ට බැරි ඉකාගේ කටටයි පුකටයි දෙකටම එක පාරම කෙලවෙනවා. කට දීලා මඩුවට පුකටත් කෙලවා ගන්න අය්යලා ගෙන් ප්‍රවේසම් වෙන්ට ඕනේ. තවත් මහින්ද අමරවීර කෙනෙක් නොවී. වෙල්ගමයට කියන්නට තියෙන්නේ එච්චරයි මලයෝ.

  25. Sam Fernando says:

    You bigger off for god’s sake. The best place for you is UNP.

  26. siri says:

    මව්බිම_පෙරටයෝ උඹත් DNA එකක් කර ගෙන හොඳට බලව ගනින්…එතකොට පෙනේවි තාත්තා ඔය උප්පැන්නේ ඉන්න එකා නෙමෙයි ගෙදර වැඩට ආපු වත්තේ සක්කිලියා නේද කියලා

Main News