වෙසක් පෝය දාත් බැසිල්-නාමල් FCIDයේ..

April 29, 2018 at 4:40 pm | lanka C news
වෙසක් පෝය දාත් බැසිල්-නාමල් FCIDයේ..

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද දියේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටියේය.

අධිකරණයේ පවතින නඩුවල ඇප කොන්දේසි මත සෑඹ මසකම අවසන් ඉරු දිනයේ ඔවුන් මෙසේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට වාර්තා කල යුතුය.

13,485 Viewers

10 Comments to “වෙසක් පෝය දාත් බැසිල්-නාමල් FCIDයේ..”

  1. NARAYANA says:

    SUN WAIDYALANKARA BUNCH AND MUSITH THUDALIGE BUNCH WHO MANED SO CALLED ANTI CORRUPTION SECRETARIATE OF RANIL’S BORU …. WE MYST NOT FROGET THIS BRIBE COLLECTING BUNCH AT THE TIME OF LAW AND ORDER RESTORE BY PEOPKE IN THIS COUNTRY

  2. සුනිල් අත්තනායක says:

    කෝ මුන්ගේ හොර සාටක සළු…හොර හැත්ත…!!!

    • somapala says:

      ඇයි මහබැංකු හොරා. ඌ නිදැල්ලේ.

    • Hitan@hutan.com says:

      සුනිලො,අං තට්ටුව කියන්නෙ ඔටුන්නක් නෙමේ බොල​,ඕක පෙන්නන්න එපා.

  3. Chandana Withana says:

    ඈ සුනිලො, උඹේ අහවල් එකද මේ දෙන්නා හොරකම් කලේ. නිකන් මඩ ගහන්න එපා! හොරා හොරා කිය කිය ජනතාව මුලා කරන්න සන්දර්ශන පවත්වන්නේ නැතිව හොරකම් කරපු දෙයක් තියනව නම් උසාවියකදී නීත්‍යානුකූලව ඔප්පු කරලා ඕන දඩුවමක් දීපල්ලා නීතියට අනුව. නැතිව ඔහොම කියන්න එපා, උඹේ කටට පණුවො ගහලා මැරෙන්න වෙයි!

  4. Dinesh says:

    Shah look at Namal. Like going on a trip!

  5. sinha le says:

    බදුර්දීන් නිදැල්ලේ

    බදුර්දීන් විල්පත්තුවෙන් කල්පිටියට – කදවුරු ආසන්නයේ මුස්ලිම් කළාපයක් හදයි වෙනස සැපද?

    • SAGE says:

      A future government too would take necessary action against the corrupted politicians in the present government .

  6. hari says:

    MEYALATA POYATA FCID APUEKATA POYA KIYALA KIYANNWA POYA DAWASETH HORAKAN KRANAKOTA BALUWADA POYA KIYALA

Main News