වෙහෙර විහාරස්ථාන ඇතුළු සියළු පුණ්‍යායතනවලින් 14%ක බද්දක්..

July 18, 2017 at 10:40 am | lanka C news
වෙහෙර විහාරස්ථාන ඇතුළු සියළු පුණ්‍යායතනවලින් 14%ක බද්දක්..

රජය විසින් ගෙන එන නව බදු පනත මගින් මෙරට සියළු පුණ්‍යාතනවලින් 14% බද්දක් අය කිරීමට යෝජනා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ නව දේශීය ආදායම් පනත පිලිබදව මහනාහිමිවරුන් දැනුවත් කිරීම සදහා ඊයේ දිනයේ එම විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේදීය.

7,832 Viewers

4 Comments to “වෙහෙර විහාරස්ථාන ඇතුළු සියළු පුණ්‍යායතනවලින් 14%ක බද්දක්..”

  1. Wijebahu says:

    Oya pin katawalin ekathu karana ganan hatiyata baddhak gasiya yuthui.

    • Catholic says:

      විජේබාහු හෙවත් අමනයෝ උඹ මහණ ටික දවසක් ඉඳල බලපන්කො පන්සලක් නඩත්තු කරන්න තියෙන අමාරුව. උඹේ අම්මගේ තාත්තගේ හැටි කොහොමද කියල උඹ මේකේ දාන කොමෙන්ට්ස් වලින් හිතා ගන්න පුළුවන්. උන් තාමත් ජිවත් වෙනවනම් ඒක සමාජයටම සාපයක්.

  2. sura says:

    ඇයි, තව……………………………….

    ගෙවල්වල ඇති කරන බල්ලෝ කොච්චර ඉන්නවාද ????????????????