වෛද්‍ය උපාධියට අවම සුදුසුකම C-2යි.. S-1යි.. වෛද්‍ය සභාවේ යෝජනා වෙනස් කර සම්මත කරලා.. විරෝධයේ..

February 9, 2018 at 6:48 pm | lanka C news
වෛද්‍ය උපාධියට අවම සුදුසුකම C-2යි.. S-1යි.. වෛද්‍ය සභාවේ යෝජනා වෙනස් කර සම්මත කරලා.. විරෝධයේ..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකසා කැබිනට් අනුමැතියට යොමු කරන ලද වෛද්‍ය අධ්‍යාපනය සදහා වන අවම ප්‍රමිතිය වෙනස් කර සම්මත කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මෙම වෙනස්කම් සිදු කලේ කුමන හේතුවකටදැයි වහා හෙළි කළයුතු යයිද බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේය.

උසස් පෙල විභාගයේදී ‘බී’ සාමාර්ථ තුනක් වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම ලෙස වෛද්‍ය සභාව විසින් සකස් කර තිබූ යෝජනාවට ජනාධිපති, අගමැති, සෞඛ්‍ය අැමතිවරයාද අනුමැත කර ඇති බවද ඔහු පැවසීය.

එසේ තිබියදී වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම ලෙස උසස් පෙල ‘සී’ සාමාර්ථ දෙකක් හා ‘එස්’ සාමාර්ථයක් ප‍්‍රමාණයත් යයි කැබිනට් මණ්ඩලය විසින් වෙනස් කර අනුමත කර ඇතැයිද ඔහු චෝදනා කරයි.

මෙමගින් සෞඛ්‍ය සේවාව අනතුරකට පත්විය හැකි බවත්, එනිසා කැබිනට්යුව විනිස් වෙනස් කර ඇති අවම ප්‍රමිතිය පරාජයට පත්රී කිරීම සදහා උපරිම ක්‍රියාමාර්ග ගන්නේ යිද සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

11,892 Viewers

13 Comments to “වෛද්‍ය උපාධියට අවම සුදුසුකම C-2යි.. S-1යි.. වෛද්‍ය සභාවේ යෝජනා වෙනස් කර සම්මත කරලා.. විරෝධයේ..”

  1. නයා says:

    ලංකාවෙ දොස්තරලාගෙ ප්‍රමිතිය මනින්නේ ඒ ලෙවල් ප්‍රථිපල වලින්
    😃 😃 😃 😃

  2. ExUNPer says:

    If that is true we can say that our cabinet consists of a set of jokers !
    What a shame !
    Isn’t there any transparency ?

  3. rohanths says:

    Wena ratawala s3 athi. Carlo mahaththayata subject 2n dosthara wela , mahacharya kenek wen a piluwannam, Ai anik ayata beri. Mokada credit 3 kiyanne, deviyanwansege wachaneda

  4. Kamal says:

    මාර වැඩේ කියන්නෙ ජී එම් ඕ ඒ ලොක්කෙකුත් ඉන්නව සී තුනයි බී එක ගත්ත. මොණරාගලින් ලියල. අනික මේක සම්ම්මත වුණොත් දුෂ්කර ප්‍රදේශවල කාටවත් දොස්තරල වෙන්න බෑ. අඩු ප්‍රතිපල වලින් දැනට දොස්තරල වෙලා ඉන්න අය එතකොට භයානකද? මාර ප්‍රමිති මේවා.

  5. C-3 says:

    C-3 හොදයි…

  6. Parajithaya says:

    Manthreela 94 k SSC wath pass nahalau. Eyin kihipadenek Cabinet eketh athi. Methana wela thibenne ugath saha nugathkama pilibanda gataluwak. Amathith prathipala adu karala dostaralagen thamunta bariuna wairaya pirimahaganna hadanawa wennathi.

    • Ane mage kata says:

      1960 passe pavathvapu vibhagavalin SSC pass vechcha ekkekvath innavada? Anjanamak ho yavaa soyagaththoth Ginas vaarthavaak.

  7. neil says:

    What a joke. I thought min standards are set and measured through the final medical exam!!!.

    AL qualifications should not be the base for standards. I know by experience. There are eminent doctors who got in to medicine with least university admission marks. They are creative and internally improving.

    In SL I experienced doctors prescribing same dose over and over without tests for adjusting the doses and put patient in dire straits. Those doctors had obtained close to 4A result in AL.

    I knew some doctors with more that 4Bs who did not know about after effects and prescribed medication without even asking allergies or having any proper conversation with the patient!.

    All those AL qualified doctors with big results, get angrier if patient ask questions. They do nt know basics of phycology of medical education.

    It is better to have 3S admission marks and better assessment and education within the medical college!. Then talk about min standards to the final medical qualifications! not entrance!!!

    • AluthKade Saita says:

      හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නත් ඉහළම සුදුසුකම් සහිත වෛද්‍යවරුන් හොයන ඔබ, එවැනි හැකියාවක් නැති ජනතාවට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට සුදුසුකම් නැති උනත් කමක් නැතැයි කියන තරම් කුහක උනේ ඇයි.?

      • Neil says:

        You are writing nonsense. Just open your eyes and find out what I said is true in Sri Lanka. Pathetic standards on patient centred practice and lack of relevant understanding across the whole medical profession in SL. We laugh at the request to establish standards using AL base!!! In

  8. Nigantaka says:

    Makes more sense if they look at the Degree GPA in getting the license than A/Level results…

    Very funny if SLMC and GMOA have A Level results as the highest qualification to get the SLMC license. I can imagine the standard of doctors in Sri Lanka.

    Pathetic situation!!

Main News