වොක්ස්වැගන් යලි පරදී.. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන නෑ.. දස වසරකට බදු අරන්.. අයිතිය නෙවිල් ප‍්‍රනාන්දුටමයි..

July 17, 2017 at 10:40 pm | lanka C news
වොක්ස්වැගන් යලි පරදී.. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන නෑ.. දස වසරකට බදු අරන්.. අයිතිය නෙවිල් ප‍්‍රනාන්දුටමයි..

මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහල වසර 10කට රජය විසින් බදු ගැනීමක් මිස රජයට පවරා ගැනීමක් සිදු වී නැති බව කොළඹදී අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම චෝදනා එල්ල විය.

අදාල ගිවිසුම අත්සන් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යංශය, නෙවිල් ප‍්‍රනාන්දු රෝහල හා ලංකා බැංකුව අතර වසර දහයක බදු බදු ගිවිසුමක් ලෙස බවත් එම වසර දහය පුරාවටම රෝහලේ අයිතිය ඇත්තේ නෙවිල් ප‍්‍රනාන්දුට බවද සදහන් විය.

එමෙන්ම රජයට පවරා ගත්තේ යයි කියන රෝහලෙන් නොමිලේ ප‍්‍රතිකාර නොලැබෙන බවත් ජයවර්ධනපුර රෝහල ආකාරයේ හෝ ඒ සමාන ක‍්‍රමයකට පාලනය වනු ඇති බවද තව දුරටත් කරුණු හෙලි කරනු ලැබීය.


20,465 Viewers

12 Comments to “වොක්ස්වැගන් යලි පරදී.. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන නෑ.. දස වසරකට බදු අරන්.. අයිතිය නෙවිල් ප‍්‍රනාන්දුටමයි..”

  1. Nandasoma says:

    එකම විසඳුම හොර උපාධි කඩේ රජයට පවරා ගෙන මොරටුව විශ්ව විදයාලෙට අනුබද්ධ කිරීම. ඕකෙ දෑන් ඉන්න කට්ටියට වින්දියක් ගෙවලා ගෙදර යවන්ඩ. මේ රටට පුද්ගලික වෛද්‍ය විදයාල කොහෙත්ම ඕනෑ නෑ.

    • මොකද නැත්තෙ? කො⁣ටිගනන් පිටරටට යන අපෙ රටෙි සල්ලි ඉතිරි කරගෙන විදෙස් විනිමයත් හොයන්න පුලුවන්. ලිං ගෙම්බො දන්නෙ සෙරම ආණ්ඩුව කරනකම් කට අැරන් බලන් ඉන්නනෙ.

  2. හොරාගෙ බාප්පා says:

    ‘යහපාලනය’ කියන්නෙ බොරැවෙ උපත.

  3. රාහුල කොලුවා says:

    බිලියන තුනකටත් වැඩිය වටිනා රෝහලක් රඡයට නිකං තෑගි දෙන්න නෙවිල් මහත්තයට හිතුනේ, එතුමා නූතන වෙස්සන්තර හින්දා වෙන්නැති…

  4. saitm says:

    Neville edath kale vanchawa adath karanne vanchawa. Volkswagen ekedi Rail rawattuwa wage mesare Rajithyatah Presidentwa andala. And paw ahinsakaya.

  5. PISSU PUSHA says:

    This officers must be punished at next government

  6. Wijebahu says:

    Ithin yako minissunta athi naveena hospital ekak nomile labenawanam prashnaya mokakda? kalakanni. meka itahma honda deal ekak.

    • AluthKade Saita says:

      නොමිලේ දෙන කෙහෙල් මලක් නෑ.
      මහ ජනතාවගේ බදු මුදල් වලින් නෙවිල්ගේ ණය ගෙවා දැමීමට යහපාලනය සකස් කරපු SIMPLE PLAN එකක් පමණි.
      SAITM ප්‍රශ්නය තවදුරටත් උග්‍ර විය.

  7. Nana says:

    Ithin Hondaine.

  8. Hemantha says:

    රුපියල් මිලියන 4000 පමණ වැයකර ඉදිකරනලද මෙම රෝහල ඉදිකිරිම සදහා රු මි 3000 ක පමන නයක් මෙම රෝහලේ වත්කම් ඇපයට තබා ලබාගෙන ඇත . එයින් රු මි 2000 පමණ නයක් ගෙවීමට ඇත. ලංකා බැංකුව ලබාදි ඇති ඇපය නිදහස් කිරීමට නය මුදල ගෙවිය යතුය. ඒ සදහා SAITM ආයතනය බැදිසිටින නිසා ඇපය නිදහස් කරනතුරු තාවකාලික ක්‍රම වේදයක් ලෙස රජයට කරන පරිත්තගය මෙලෙස ගිවිසුම්ගත කර ඇත . මෙම රෝහලේ වාට්ටු මහජනයා සදහා නොමිලේ ප්‍රතිකාරය අගෝස්තු පළවෙනිදා සිට ඇරබේ.

    • AluthKade Saita says:

      ඔය රෝහල රජයට පවරා ගන්න කියලා ජනතාව ඉල්ලා සිටියේ නැත.
      ණය ගෙවා දැමීමට නොහැකි වූ නෙවිල් බේරා ගැනීමේ කුමන්ත්‍රණයක් පමණි

Main News