ශෂී වීරවංශගේ පාස්පෝට්, හැඳුනුම්පත නැති වී නෑ.. CIDය පච කෙලලා අධිකරණයටත් අපහාස කරලා.. අධිකරණයෙන් දැඩි අවවාද..

May 31, 2017 at 5:30 pm | lanka C news
ශෂී වීරවංශගේ පාස්පෝට්, හැඳුනුම්පත නැති වී නෑ.. CIDය පච කෙලලා අධිකරණයටත් අපහාස කරලා.. අධිකරණයෙන් දැඩි අවවාද..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂී වීරවංශ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අස්ථාන ගත වී ඇතැයි පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් අධිකරණය කරන ලද ප‍්‍රකාශය අසත්‍ය බව අද දිනයේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හෙලි විය.

අදාල විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අධිකරණ බාරයේ පවතින බවත් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය විසින් විධිමත් ලෙස එය අධිකරණයෙන් ඉල්ලා නැති බවත් අධිකරණයේදී තව දුරටත් හෙලිදරවු විය.

මෙහිදි මහේස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩිව අවවාද කරමින් කියා සිටියේ මෙමගින් අධිකරණයටද අපහාස කර ඇති බවත් වගකීමෙන් කටයුතු කරන ලෙසත්ය.

15,201 Viewers

One Comment to “ශෂී වීරවංශගේ පාස්පෝට්, හැඳුනුම්පත නැති වී නෑ.. CIDය පච කෙලලා අධිකරණයටත් අපහාස කරලා.. අධිකරණයෙන් දැඩි අවවාද..”

  1. 8 pass says:

    gona.

Main News