ශ්‍රී ලංකා චීන සබදතාවන්හි 60 සමරයි..

February 12, 2017 at 2:06 am | lanka C news | ලංකා සී නිවුස්
ශ්‍රී ලංකා චීන සබදතාවන්හි 60 සමරයි..

ශ්‍රී ලංකා චීන සබදතාවන්හි 60 වන සංවත්සර සැමරුමට සමගාමීව කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආකේඩ් පරිශ්‍රයෙහි පැවැති චීන නව අවුරුදු සැමරුම් උළෙල සංස්කෘතික ප්‍රසංගය සහ ලන්තෑරුම් ප්‍රදර්ශනයේ සමාරම්භය ගරු කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ සහභාගීත්වයෙන් සිදු විය.

10,497 Viewers

3 Comments to “ශ්‍රී ලංකා චීන සබදතාවන්හි 60 සමරයි..”

  1. asaranaya says:

    කොට නම් කම්’කරු’, උසනම් ‘ සෙකුරිටි’ චම් පකයත් ඉන්නේ. අනේ මෙහෙම අච්චාරුවක්, රතු සාටක දාගෙන

  2. Sirisena Yatawara says:

    Modern Chinese leadership has forget their old Friends, who were with them during difficult period of history.

    That was not policy of Mao Zedong and CPC.

  3. Dickie Bird says:

    Mokada China lokka ahaka balagena inne ????????

    Karu ta China lokka epa wela wage……… May kawatakam walata China ahu wenne nehe.

Main News