ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති පත්කෙරේ…

November 27, 2018 at 2:07 am | lanka C news
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති පත්කෙරේ…

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති වරයා ලෙස වෛද්‍ය පාලිත අබේකොන් මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා විසින් (26) එම පත් කිරීම සිදු කරන ලදී.

වසර 5 ක් සදහා මෙම පත් කිරීම සිදුකර තිබේ.

– ප්‍රසන්න අධිකාරි

3,976 Viewers
Main News