ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුව පිරවීමට දැඩි ප‍්‍රමාදයක්.. නඩු තීන්දුවලට බලපෑම්..

August 28, 2018 at 8:40 am | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුව පිරවීමට දැඩි ප‍්‍රමාදයක්.. නඩු තීන්දුවලට බලපෑම්..

කේ.ටී. චිත්‍රසිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසුව මේ දක්වා එම පුරප්පාඩු ධුරය සඳහා විනිසුරුවරයෙක් පත් කර නැති බව අධිකරණ ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අග‍්‍රවිනිශ්චකාර වරයා විසින් ඒ සඳහා නිර්දේශිත නම් කිහිපයක්ම මේ වන විට ජනාධිපතිවරයා වෙත යවා ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරයා විසින් එම නම් ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පසු විනිසුරුවරයෙකු නම් කළ යුතු වුවත් මේ දක්වා එය සිදු නොකිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු වල යම් ප‍්‍රමාදයක් ඇතිව තිබෙන්නේ ද සඳහන්ය.

ශ්‍රී ලංකාවේ ඉහලම උසාවිය වෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් පත් නොකර සිටීමෙන්ති අතිශය වැදගත් නඩු ගණනාවක තීන්දු ප්‍රමාද වෙමින් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

4,445 Viewers

3 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුව පිරවීමට දැඩි ප‍්‍රමාදයක්.. නඩු තීන්දුවලට බලපෑම්..”

  1. Memopad says:

    You can not get things done from Sirisena, by writing letters. He is illiterate, he can not read. Please publish vacancies in News Papers, then some body would shout at him, explaining the vacant positions.

  2. Neutral Man says:

    I do not see any justification in blaming the President. As the President his only job is to make sure that everything goes in accordance to the plan of Ranil. So in the case of appointing a new judge, he has to ensure that the proposed judge is going to fulfill the aspirations of the Yamapalanaya. So far he has done quite well with flying colors and he does not want add a black mark to his reputation.

  3. Anil says:

    In this matter it is not fair to put the blame only on H/E and PM. Should introduce a proper Procedure of selecting Supreme Court Judges. However i am of the opinion that leading lawyers from private Bar also should get an opportunity to sit as Supreme Court Judges.

Main News