ශ්‍රේෂ්ඨාධිකරණය තවත් සැරවෙයි.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය තව දුරටත් තහනම් කරයි..

December 7, 2018 at 2:10 pm | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණය තවත් සැරවෙයි.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය තව දුරටත් තහනම් කරයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක‍්‍රීයාත්මක කිරීම තවදුරටත් වළක්වාලමින් අතුරු තහනම් නියෝගය ලබන 10 වන සදුදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මෙම නියෝගය අද දිනයේ නිකුත් කරන ලද්දේ අගවිනිසුරු ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

අද මෙම නඩුව සිව්වන දිනයටත් කරුණු විමසමින් සිටින අතර බොහෝ පාර්ශවයන් විශ්වාසය පළ කරන්නේ එළැඹෙන 15 වැනිදාට කලින් මේ සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව ලබා දෙනු ඇති බවටයි.

මන්ද 15 වන දායින් පසු අධිකරණයේ නිවාඩු සමය ආරම්භ වන නිසාය.

92,141 Viewers

20 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණය තවත් සැරවෙයි.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය තව දුරටත් තහනම් කරයි..”

  1. Madushanka says:

    Owa wijathika kumanthrana wenna athi bro wimal bro Gen Thama ahanna wenne

    • U.N.J.V.P says:

      Ane pitaratawala minisdunta pisduda me rate vena dewal gana hoya hiya inna.

      Ara pahugiya dawaswala thanapathi niladhareyo set ekak parlimenthu lobiye hitiye e welawe eliye thibichcha vassakin berenna muvawak hoyagena apu gaman.

    • Aceman says:

      It’s not?? Really?? You need to read up Libya, Iraq, Egypt, Ukraine and several other places where ‘Democracy’ was ‘restored’ then.

    • Gamini says:

      දැන් තියෙන්නේ ජනමතවිචාරණය පමණයි….!

    • Kamal says:

      දැන් තියෙන්නේ ජනමතවිචාරණය පමණයි….!

  2. අපි ගොන්නු නොවේ...... says:

    දෙයියොන්ටත්….බැඳුම්කර ඇට…… හැපෙන කාලයක් මේක……

  3. Nandasoma says:

    පාර්ලිෙම්න්තුවයි, අධිකරණයයි….. ෙස්රම පැත්තකට දාල ජනාධිපතිට බැරි නම් හමුදාව ෙයාදවල හරි රට ෙගනියන්න ක්‍රමයක් හැදිය යුතුයි…..!

    • Asaranaya says:

      හමුදා භටයෙනි වැඩැක් දෙමුද, ඉවසුවා ඇති, බැදුම්කර හොරු කපරින්ච්චා බයිල ගයනවලු

    • බංකුව යට බැඳුංකර ඇට says:

      අවුරුදු 4 හමාර ගෙවෙන කල් බැඳුංකර ඇට හපයිද දන්නෙ නෑ.😀

  4. Lester says:

    Rediculous, read through the lines and decide what is best for the country and its people not protecting corrupted politicians

  5. don katugampala says:

    “LANSUVA” VEDIKARAGANNA NADUKARAYO TRY KARANAVA VAGE, “BEDUMKARE SALLI ” PAVENAVADA?

  6. Saradiel says:

    රනිල්ගේ 31 වෙනි පැරදුම ලගදීම අපි කිරිබත් කමු

  7. යුක්තිය says:

    මේකත් අභියාචනාධිකරණය තීන්දුව වගේ උනොත් හේතුව හිතාගන්න පුලුවන්….! රනිල් 19 ගෙනල්ල ඔය කියන දේවල් ජනාධිපතිට කරන්න බැරි කරා කිව්වට..!,මහින්ද එදා මහමැතිවරනෙට ඇවිල්ල බහුතරේ හදා ගත්තනම් කියන කාරනේ හිතල රනිල් කාටත් හොරා තමන්ට සුලුතරයක් තියං අගමැති වෙන්නත්,වැඩේ කරං යන්න අමාරැනම් පාර්ලිමේන්තුව විසුර වන්නත් තුරැම්පු හදල තිබුනෙ….!රනිල් හීනෙකින් වත් හිතුවෙ නෑ ජනාධිපති මෙහෙම දෙයක් කරයි කියල…! තමන්ගෙ වලේ තමන් වැටුන…! රනිල් උසාවියෙ විනිසුරැ වෙලා හිටියත් තීන්දුවෙ යථර්ථ මොකද්ද කියල හිතන්න පුලුවන්නේ….! දැං අනුරල කියන්න යන්න එපා අපිටවත් කිව්වෙ නෑ,එකට කෑවත් බොක්ක වෙන්ස් කියල…! 19ගැන සමාජෙ ගත කරේ මිරිගුවක්,මිත්‍යාවක් …! රනිල් වෙනුවෙන් කෑ ගහන ඇල්ටේශන් බල්ලොන්ට,බැල්ලියන්ට අපිට විතරක් නෙවේ රනිල්ටත් හිනා යනව ඇති…..!

  8. Manoj says:

    Aduma gane O Level pass PRESIDENT kenek hityanam mechchara MOODA, THAKATHEERU weda karanne nehe. Mu karana okkoma weda passe CANCEL wela yanawa. Muuuwa Mahinda peththakata karala thibbe eyi kiyala theeeeeruneeee dan thamaaaaaaaaaa !!!

  9. Janaka from Matara says:

    ..at the end, Sira will be humiliated. Mara will be Kurunegala MP. The government will go back to UNP.
    But the loss to the country…..
    Did anybody do an estimation?

  10. Ratne says:

    පාර්ලිමේන්තුව විසින් බිහිකර ඇති අධිකරණය පාර්ලිමේන්තුවට එරෙහි වෙයිද?

  11. රටවැසියා says:

    අධිකරණ නියෝග කල් යන්නෙ නැවත රනිල් අගමැති වෙනකං විතරයි. ඌට ආපහු අගමැතිකම ලැබුනොත් ටක්ගාල තීන්දුවක් ලැබෙයි පාර්ලිමෙන්තුව විසුරුවීම නීත්‍යානුකූලයි කියල. බල්ලට ගිය අධිකරණය.

  12. සල්ලි - දිවියන්ගේ මල්ලි says:

    පාර්ලිමෙන්තුව ඇතුලෙ වගේම අධිකරණය ඇතුලෙත් ජනතා පරමාධිපත්‍යට වඩා ඩොලර් පරමාධිපත්‍ය බලවත් බව, ඔය කියන අධිකරණ නියෝග ලැබෙන කොට නැවත වතාවක් ඔප්පුවේවි.

  13. නෙවිල් says:

    අනිවාර්යයෙන් මේ යුඑන්පි සක්කිලි නඩුකාරවරු චන්දයක් තියන්න දෙන්නෙ නෑ මුන් නැවත රනිල් ගේන්න තමයි වැඩ කරන්නෙ ..මුන්ට ගරිල්ලා ප්‍රහාරයක් දිය යුතුයි

  14. manhatton says:

    By dragging this case too much shows that how weak the judges are. Their judgement is also same.
    Go for referendum.

Leave a Comment