ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද කරන දේ ජනපති කියයි..

December 9, 2018 at 12:00 pm | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද කරන දේ ජනපති කියයි..

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමට එරෙහිව ගොනු කර ඇති නඩු සම්බන්ධයෙන් අධිකරණ තීන්න්දු කුමක් වුවද ඉදිරි දේශපාලන තීරණ ගැනීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අද මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

55,555 Viewers

8 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද කරන දේ ජනපති කියයි..”

  1. අසිත says:

    කරන එකක් සිකුරාදා කරන්න.. අපිට සර්ප්‍රය්ස් එදාට නෙ.

  2. සීගිරි says:

    ශ්‍රී ලංකාවේ (එංගලන්තයේ නව යටත් විජිතයකි ) තත්ත්වය ගැන විමර්ශන කිරීමට ලබන වසරේ මුල ශ්‍රී ලංකාවට පැමිණෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මාර්ක් ෆීල්ඩ් හෙලිකර ඇත.ඔහු මේ බව පැවසුවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමිනි.එසේම පාර්ලිමේන්තු අර්බුදය වහා විසඳගන්නා ලෙසද ඔහු ශ්‍රී ලංකා යටත් විජිතයේ වැසියන්ට අනතුරැ අඟවමින් සදහන් කර ඇත. (මේ අනුව එංගලන්තයේ සුද්දන් විසින් ලියා රෝල් කර දෙන ලද වත්මන් ව්‍යවස්තාව ප්‍රකාරව තම යටත් විජිතයේ කටයුතු සිදුවිය යුතු බවට ඔහුු අවධාරණය කර සිටී ).

  3. අංකූරා says:

    ප්‍රජාතන්ත්‍රවාදය සාපේක්ෂයි, රට නිරපේක්ෂයි,වඩා වැදගත් වන්නේ රටේ පැවැත්මයි, රට ආරක්ෂා නොකරන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිසිම පලක් නැත !!!.

  4. Kumar says:

    Hmm seems like no respect for judicial system. What can we do to this goloptik? This Idiot should be behind bars for 20 yrs without parole in order to set an example for many more idiots to come in future.

  5. rathgama MC says:

    pissek

  6. kinzhal says:

    මුදල් ඇමතියෙක් නැති නිසා බටහිර රටවල්,IMF හොඳටම කලබල වෙලා …ජනවාරියේ ලංකාවෙන් ඩොලර් මිලියන 1000 ක ණය අය කරගන්න විදියක් නෑලු..ණය නොගෙවන නිසා ජනතාවට විශාල සහනයක් ලැබෙයි කියලා විද්වතුන් කියනවා..

    • Janaka from Matara says:

      කවුද හත්ඉලව්වේ ඔය විද්වතා ?
      පිස්සු සිරා වත් ද?

  7. summa says:

    ජනාදිපතිට වසරකට පසු පාර්ලිමෙන්තුව විසුරුව නොහැකි ලෙසට තිරණයක් දුන්නහොත් 19 ජනමතවිචාරණයකට නොගොස් සම්මත කල හැකි ආකාරය ගැන ජනාදිපති මහනායකගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලීමට යයි.

Main News