ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් තොගයක් රට යයි..

December 11, 2018 at 9:20 am | lanka C news
ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් තොගයක් රට යයි..

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකුම ඉදිරි දින කිහිපයේදී විදේශගත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් සරසවියේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගී වීම සදහා විනිසුරුවන් කිහිප දෙනෙකුම එළැඹෙන 14 වැනිදා දිවයිනෙන් බැහැරවීමට නියමිතය.

එසේ විදෙස් ගත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දෙහිදෙණිය, අභියාචනාධිකරණ විනිසුරන් වන ප‍්‍රීති පත්මන් සූරාසේන, දීපානි විජේසුන්දර, කුමුදුනී වික‍්‍රමසිංහ, ජනත්ද සිල්වා, අචල වෙන්නප්පිලි, අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ය.

මෙම පිරිස දෙසැම්බර 23 වැනිදා ආපසු මෙරටට පැමිණීමට නියමිත යයිද සදහන්ය.

64,899 Viewers

20 Comments to “ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් තොගයක් රට යයි..”

  1. පොරමෝලා says:

    බඩු බනිස් වගේ

    • nalin says:

      සුද්දන්ට අවශ්‍ය විදිහට කාරණා කටයුතු සිදුකර ගැනීම පහසු කර ගැනීම කරන්නේ මෙසේය…

  2. Gayantha says:

    කොහොමත් ඉතින් 14 සිට නිවාඩුයි නේ මාසයක් විතර

  3. ඒ ඔවුන්ගේ නිවාඩු කාලයයි.
    මේක අරුමයක් නොවේ;;; පුච්චණ්ඩ සල්ලි තියෙන දනපති පන්තියේ සෑම වුර්තිකයෙක්ම තම නිවාඩුව ගත කරන්නේ සැප ඇති විදෙස් රට වලය.
    ඒවාට තම ඔවුන් දවල් රෑ නොබලා හැම සතයක්ම රැස් කර ගන්නේ;;;;;

    • U.N.J.V.P says:

      Dhanapathi panthiye witharak newei dan nirdhana panthiye Punchi ammage rathu ali patiyath oya Irlanthe ehema gihilla oil marukaragena enne.

    • Alapaluwa says:

      වැරදි අවබෝදයක් මේ යන කට්ටිය යන්නේ කුමණ අරමුණකටද කියා ඔබ නොදන්නේද? හොඳයි එසේනම් ඔබගේ සහා සියළුදෙනාගේම දැනගැනීම පිණිසයි මෙය. මොවුන් රට යන්නේ මොවුන්ට ලබාදෙන්න පොරෝන්දුවුණු මුදල් ලබාගන්නයි ඩයස්පොරාවෙන්.මොකද රනිල්ලාට පක්ෂව තීරණ තීන්දු ලබාදීමේ පොරොන්දුව මත.

  4. bayya says:

    අගමැතිගේ අනුමැතියෙන් තොරව පිට රට යන්න බැ රජයේ නිලධාරීන්ට. විනිසුරන්ට එක අදාල නැද්ද? අගමැති හෝ ආණ්ඩුවක් නැති වෙලාවේ කවුද රට යන්න අවසර දෙන්නේ? අවසර අවශ්‍ය නැද්ද?

  5. Sarath Bulathsinghala says:

    Singapooru yanawada danne nehe!

  6. mali says:

    No independent judiciary in srilanka.That is why some ambassadors were in the courts when those petition were heard.They were visibly there to show the judges that they are looking at the decision.In that sense we can argue that our judiciary is not independent and influenced by foreign elements.This happened in Iraq to hang Sadam Hussain.The judgement and decision were taken by local judges who were influenced by foreign missions in various ways.
    Same thing may happened and so our JO and patriotic elements need to be very active and come to the street rather than staying in a sleepy mode .Otherwise decisions will be taken according to the wishes of the US ,Germany Australia and Canada.

  7. mali says:

    I think we do not need a parliament or a president if we need to get advice from the courts for everything we do.Better to stop the so called parliament and president without wasting our money on them and give the powers of governing srilanka to the judiciary and its judges.

  8. Saradiel says:

    මේ අය මජනතාවගේ බදු මුදල්වලින් යැපෙන නිසා මහජනතාවට බලයක් තිබෙනවා මේවා නවත්වන්න

  9. Saman Patabareiya says:

    The Island that legal and Judiciary system has created new uncertainties in politically Economically and Socially that around us.
    In fact Citizens of Sri Lankan are kept in bay by foreign-powers.as well as UNP TNA and JVP.
    WE want change this situation sooner the better.

  10. Suda says:

    Actually Sri Lanka does not need a parliament and parliamentarians.what they did for the last 70 years was that they systematically and openly robbed our country. All the politicians in Sri Lanka were and are currupted. All the political leaders are currupted and extremely selfish. All 225 members in the parliament should be jailed and hung. New decent educated lot should come but it will never happen as per the system.Thanks god citizens

  11. රට වතුරට ලොක්කෝ පිටරට says:

    රට වතුරට ලොක්කෝ පිටරට ..නව ගිලුනත් අපට බෑන්ඩ් චුන්… මොකද මහා බැංකුව විතරක් නොවේ තුනෙන් දෙකම අපේ ..ke තමා දාන්නේ.

  12. Nandasoma says:

    අගමැතිගේ අනුමැතියෙන් තොරව පිට රට යන්න බැ රජයේ නිලධාරීන්ට. විනිසුරන්ට එක අදාල නැද්ද? අගමැති හෝ ආණ්ඩුවක් නැති වෙලාවේ කවුද රට යන්න අවසර දෙන්නේ? අවසර අවශ්‍ය නැද්ද?

    කවුද මේවට නිවාඩු අනුමත කරන්නෙ…..??

    කවුද ප්‍රතිපාදත අනුමත කරන්නෙ…..???

    මම හිතන්නෙ මෙයාල ඒ සේරම අමතක කරල, යන්න වගේ හදන්නෙ……????

    ඒ තරම් අධික මුදලක් ලැබිල ඇති……?????

  13. D. Nimal says:

    Sri lanka is under the chaos by rule of UNP led RW+CBK that Federal coalition has rule and ruin our country since 2015 January 8th ? How is that accountability of UNP Rule our nation?
    The role of judiciary has lost confidence and its credibility by delaying Judgment of very important of nation governances. Judges has certain responsibility of because they are paid by Tax payers money.
    Duty is also responsibility of Judges.

Main News