ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට..?

April 17, 2017 at 1:20 pm | lanka C news | ලංකා සී නිවුස්
ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට..?

2012 වසරේදී නාරාහේන්පිටදී සිදුවූ රිය අනතුරකින් සිදු වී වසීම් තජූඞීන්ගෙ මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඉදිරියේදී අත්අඩංගුගට ගන්නා බව ඇගවෙන පුවතක් බැදුම්කර වංචාවේ චූදිතයින් විසින් මෑතකදී ආරම්භ කරන ලද පුවත්පත විසින් වාර්තා කර ඇත.

තජූඞීන්ගේ මරණය සිදු වූ දා හිටපු ජනපති ආර්යාවගේ හැසිරීම රහස් පොලීසියේ දැඩි සැකයට ලක්ව ඇති බවත් වාර්තාවේ සදහන්ය.

49,611 Viewers

26 Comments to “ශිරන්ති රාජපක්‍ෂ අත්අඩංගුවට..?”

  1. Nuwan says:

    Mona pissuda. She can not arrest. Archi Bishop will ptotect her.

  2. GRAMA_SEWAKA says:

    Yakko Thajudeen Namalage Yaluwek. One ammek kampawenawa oka ahuwama.

  3. siribiris says:

    මොනවද යකෝ මේ ලියලා තියෙන ඉංගිරිසි? ‘ආච්චි බිෂොප්’…එතකොට උඹේ සීයා පාප් වහන්සේද?…

  4. sathyaya says:

    What Archbishop the correct figure is Cardinal.

    • roshan says:

      In the Catholic Church, archbishops and bishops rank below cardinals. Becoming a bishop is the third and fullest level of the Sacrament of Holy Orders. The first level is the ordination of a deacon, the second is the ordination of a priest, and the third is the ordination of a bishop.

  5. S kumara says:

    Government has to do something quickly to arrest the dwindling popularity.

    This may be straw to hang on for a while.

  6. ෴හෙළයා෴ says:

    ශිරන්ති අත් අඩංගුවට?
    ගැලරිය චිත්තප්‍රීතියට?
    කුණු කන්දේ ඛේදවාචකය කුණුු කූඩයට?
    රටේ දැවෙන ප්‍රශ්ණ මතකයෙන් ඈතට?
    කය පමණක් ඇති සිතන්නට සිතක් නැති ජාතියක් මෙහෙයවන නරුමයින් රැළක් ජය කනුවට?
    මේ අපේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි?????

    • Micro Man says:

      දැන් පිටරැටියෝ නම් මේ රටට කියනවා ඇත්තෙ කෙලෙහිගුණ නොදත් ජාතියක් වසන ඉන්දියන් සාගරයේ “කුණු ඇටය” කියලා.

      • බබා says:

        දැන් කෙලෙහිගුණ කියන්නෙ මිනියක් මැරුවත් දෙපැත්ත පියාගෙන ඉන්න එකද?

        • මැස්සා says:

          මෝඩ බබෝ කෙලෙහි ගුණය කියන්නේ නමගිය මිනි මරුවෝ දෙන්නෙක්ගෙන් (පිරපාහරන් සහ බටලන්දේ මාරයා ) මේ රටේ මිනිස්සුන්ගේ පණ බේරපු අයට ගරු කරන එක.

        • Micro Man says:

          @බබා

          තමුන් නිකං මෙතන බබා පාට් දාන්ඩ නම් එන්ඩ එපා හරිද..? මම කොහෙද කියලා තියෙන්නෙ මිනියක් මරුවත් දෙපැත්ත පියාගෙන ඉන්ඩයි කියලා.ඔය වගේ හිතන තොත්ත බබාලා ටිකක් නිසා තමයි අද මේ රට දවසින් දවස ආගාධයටම ඇදී යන්නෙ,ඇදී ගොස් තිබෙන්නෙ. එහෙම වෙලා තියන වෙලාවක තවත් නිකං පිස්සු නම් කෙලින්ඩ හදන්ඩ එපා.

          • බබා says:

            දැන් සිරන්ති අත්අඩංගුවට ගන්නෙ ඇයි? මිනිමැරුමකට අදාලව. (වැරදිකරු නෙවෙයි, සැකපිට – රටෙි සාමාන්්‍ය නීතිය අනුව) අත්ඩංගුවට ගැනීම කෙලෙහිගුණ ොදන්නා කමක්නම් ඒකෙන් අදහස් කරන්නේ ොකද්ද? ොන වැරැද්ද කරත් කට පියන් ඉන්න කියල නෙවෙයිද?

          • Micro Man says:

            @බබා

            වලිගේ පාගගෙන කතා කරන්ඩ එපා.කොහෙද මම ශිරන්ති රාජපක්ෂ ගැන හරි,තාජූඩීන් ගැන හරි කියලා තියෙන්නෙ.මම කිව්වෙ 2015 ජනවාරී 08 වනදා මේ රටට පාත් වුණු වර්තමාන යමපාලන හෙණය නිසා අද මේ රටට උරුම වී ඇති අසතුටුදායක අනාගතය ගැන.මොකද වර්තමාන යමපාලන ලොක්කන්ට රටට යම් විපතක් වෙන කොට තමයි අරයා මිනීමරුමකට සම්බන්ධයි,අහවලා තව එකකට සම්බන්ධයි කියලා හැමදේම මතක් වෙන්නෙ.හැබැයි ඒ මතක් වෙන්නෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවකරුවෝ වෙච්ච එකයි පුදුමෙකුට තියෙන්නෙ.මහා පරිමාණ වංචා දූශණ ඇතුළු ලොවෙත් නැති මඟුල් නීතී තර්ක ගෙනාපු උන් අද වර්තමාන ජඩපාලනයට සෙට්වෙලා තව හොඳට ඟරාගන්නවා.හැබැයි ඒ හැමදේම හිතාමතාව අමතක කරලා යමපාලන රාජපක්ෂලා පසුපස තවමත් පන්නවා.ඔන්න ඕකයි දැන් තිබෙන වෙනස.

            කමක් නෑ..රටකට ඕනෑ අපමණ අගයක් – ඒකට ඕනෑ මෛත්‍රී යුගයක් කියලනේ කිව්වෙ.දැන් මෛත්‍රී යුගය ලස්සනට තියනවනේ ඒක නිසා අවුලක් නැහැ.

          • බබා says:

            @Micro Man
            වලිගෙ පෑගුනෙ කාටද කියන්න නම් දන්නෙ නෑ. නමුත් මම කියල තිබුනෙ මෙ ලිපියට අදාලව තමුන්ගෙ කමෙන්ටුව කියෙව්වම එන අදහස අනුව.
            අනික යහපාලනය මගින් බලාපොරොත්තු වුනෙ හොරු, මිනිමරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම. ඉතින් ඒක හරියට වෙනකෙ ාට කෙදිරිගාන්නෙ වැරදි කරපු උන්. ගින්දර කෑවාම අගුරු -න්න වෙනවා.

          • Micro Man says:

            @බබා,

            අපි නම් වැරදි කරලත් නැහැ.වැරදි කරන්ඩ කාටවත් අනුබල දීලත් නැහැ.හැබැයි යහපාලනය නැමැති ලොවෙත් නැති වචනයක් ඈදා ගනිමින් ලංකාව සුර පුරයක් කරන්ඩ ගිය උන්ගේ අද පස්ස බිම ඇනිලා.ඒ වගේ උන්ට අද පොඩි වචනයක් අහුණත් ලේලලටම තද වෙනවා.මොකද ඉතින් කියන්නත් දෙයක් තියෙන්න එැපැයි. උන් හිතුවේ රාජපක්ෂා මේ වගේ රට පාලනය කරන්නෙ හොඳට හොර මැරකම් කරලා තමයි කියලා.හැබැයි එහෙම හිතපු එම යමපාලන සෙට් එකට අද එල්ලෙන්න වැල් නැහැ.මොකද මේ රටේ බලය අල්ලගන්ඩ ආය සුළුතර බොරු ප්‍රමාණයක්යැ කිව්වෙ නේද?

            ලොවෙත් නැති චෝදනා හරහා රාජපක්ෂලාව හිර කිරීමට දඟලන සිරිසේ්න,රනිල් ප්‍රමුඛ යමපාලනය වැඩි ආයුෂ නැහැ. රට ජාතිය ගැව හැඟීමක් නැති උන් වගේම තමුනුත් අන්න ඒක හොඳට මතක තියා ගන්න.

  7. Dickie Bird says:

    Cover up the Meethotamulla garbage debacle, to divert anger and attention of the people elsewhere, the Yahapalana yakku turn their attention to Shiranthi………………..whom are they kidding with ?

    Arresting her is ok. Something good will come of that for the Rajapakshes at the end of it.

  8. Dickie Bird says:

    Roshan………….. Cardinals are mostly ceremonial.

    Malcom Ranjith have no power over the Bishop of Jaffna?
    Malcom Ranjith was powerless when that rogue priest S.J.Emmanuel said Velupillai Prabakaran was like Jesus Christ.

    Malcom Ranjith had no power to order the koti Bishop of Mannar Rayappu when he abducted the Madhu Statue into the Wanni.
    When the OMI’s & Rayappu opened the Eelam House in Jaffna……….

  9. shantha dissanayake KURUt says:

    to fore go the garbage death

  10. කුණු කදු නෙමේ ශ්‍රිපාද කන්ද පාත් වුනත් මුන් පලි ගැනීම නම් නතර කරන්නේ නැහැ, යකෝ තාජුඩීන් කියන්නේ මොකෙක්ද කියලාවත් අපි දන්නේ නැහැ. 89-89 මරලා පුචිචලා දාපු අපේ දුවා දරුවෝ කොච්චර ඉන්නවද අදටත් අපි අඩනවා වැළපෙනවා නොදකින් මේ යක්පාලුවෝ රට එහෙන් උගස් කරනවා, ආගම නැත්තටම නැති කරනවා, වැට් වලින් බඩ උලා කනවා, රැකි රක්ෂා හිඟය උග්‍ර වෙනවා. පාරක බැහැලා යන්න බැහැ පාතාලේ රඟනවා, පාතාලේ සල්ලි වලට සෙල්ලන් දාන කොට අහිංසක අපි ඒ වෙඩි වලට ඉලක්ක වෙනවා. තවත් මොනවද අපිට කරන්න තියෙන්නේ. කාළකණ්නි මුකුත් දන්නේ නැහැ වගේ මාධ්‍ය සංදර්ශන. මුං කට ඇරියොත් රාජපක්ෂ රාජපක්ෂ අනිකා නිදන් හොරා. කට ඇරියෝත් රාජපක්ෂ රාජපක්ෂ. රතු අලියත් මොනවා හරි හොයනවා ඇති පුංචි අම්මත් එක්ක

  11. ම් ම්ම්්්්්්්්්්

  12. කිරිග‍ෝරිස් says:

    Mmmmmmm!!!!!!!

Main News