ශිෂ්‍යත්වයට ආශිර්වාද ගන්න ගිය සිසුනට බඹර ප‍්‍රහාරයක්.. සිසුන් 60ක් හා දෙමවුපියන් රෝහලේ…

August 4, 2018 at 6:58 pm | lanka C news
ශිෂ්‍යත්වයට ආශිර්වාද ගන්න ගිය සිසුනට බඹර ප‍්‍රහාරයක්.. සිසුන් 60ක් හා දෙමවුපියන් රෝහලේ…

05 වසර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටීමට නියමිත සිසුන් 60 දෙනෙකු හා ඔවුන්ගේ දෙමවුපියන් පිරිසක් පදවිය රෝහලට ඇතුලත් කර ඇත.

විභාගයට පෙනී සිටීමට පෙර ආශිර්වාද ලබා ගැනීමට පන්සලකට ගොස් සිටියදී බඹර ප‍්‍රහාරයකට ලක් වීමෙන් මෙසේ රෝහල් ගත කර තිබේ.

6,881 Viewers

2 Comments to “ශිෂ්‍යත්වයට ආශිර්වාද ගන්න ගිය සිසුනට බඹර ප‍්‍රහාරයක්.. සිසුන් 60ක් හා දෙමවුපියන් රෝහලේ…”

  1. JEe em o e says:

    අපේ ලොක්කත් ඔතනින් තමා අශිර්වාද ගත්තෙ.

  2. rathana says:

    බුදුහාමුදුරුවො පිරිණිවන්පාලා අවුරුදු 2600 ක් වෙනව.. පන්සලට යන්නෙ උන්වහන්සේගෙ ගුණ මතක් කරල අපේ සිත් එතුමන්ගෙ ධර්මයට ලං කරගන්න මියගිය අයට පින් අනුමෝදන් කරන්න. පන්සලට ගියාම ශිෂ්‍යත්වය පාස්වෙන්නෙ කොහොමද? ආශිර්වාද තියෙන්නෙ දේව ඇදහිලි ඇති පල්ලි වල. අන්ධ බෞද්ධ දෙමව්පියන් නිරපරාදෙ දරුවන්ට විභහගෙ ලියන චාන්ස් එකත් නැති කරගත්ත.

Main News