ශීත සෘතුව අවසන්.. ලෝකයේ බොරතෙල් මිල අඩුවේ.. මිල සූත‍්‍රය අනුව ලංකාවේ ඉන්ධන මිල විශාල වශයෙන් පහලට..

July 13, 2018 at 3:50 pm | lanka C news
ශීත සෘතුව අවසන්.. ලෝකයේ බොරතෙල් මිල අඩුවේ.. මිල සූත‍්‍රය අනුව ලංකාවේ ඉන්ධන මිල විශාල වශයෙන් පහලට..

ඉදිරියේදී ශීත සෘතුව අවසන් වීමත් ලෝක වෙළදපලේ බොරතෙල් මිල විශාල වශවෙන් පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර විචාරකයන් පුරොකථනය කරයි.

ඒ අනුව ඉදිරි මාසවලදී මෙරට වෙළදපලේද ඉන්ධන මිල වහාල වශයෙන් අඩු වනු ඇත.

රජය විසින් හදුන්වා දී ඇති මිල සූත‍්‍රය අනුව ලෝක වෙලදපලේ බොරතෙල් මිල අඩු වැඩි වීම මත මෙරට වෙළදපලේද ඉන්ධන මිල තීරණය වන බව සදහන්ය.

14,667 Viewers

5 Comments to “ශීත සෘතුව අවසන්.. ලෝකයේ බොරතෙල් මිල අඩුවේ.. මිල සූත‍්‍රය අනුව ලංකාවේ ඉන්ධන මිල විශාල වශයෙන් පහලට..”

  1. Nim says:

    AHO…ASAW ASAW….
    YAHAPALANE TA WENA DE!!!!!

  2. අමිල says:

    කට ඇර ගෙන බලා ගෙන හිටපල්ලා
    වැඩි වුන මොන දේ ද බන් ලංකාවේ ආයිත් අඩු වුනේ ??

  3. මැතිවරණයක් ළඟ එන කොට ශීත කාලය අවසන් වෙයි.!

Main News