ශේෂ්ඨාධිකරණයේ විනිසුරු කුටියේ ගිනි ඇවිලේ.. සියළු දෙනා නඩු කටයුතු නවතා වහා ඉවත් වෙති..

October 4, 2017 at 11:20 am | lanka C news
ශේෂ්ඨාධිකරණයේ විනිසුරු කුටියේ ගිනි ඇවිලේ.. සියළු දෙනා නඩු කටයුතු නවතා වහා ඉවත් වෙති..

කොටුව අලුත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර නිල කාමරයේ හදිසි ගින්නක් ඇතිව තිබේ.

මේ හේතුව නිසා එහි සිටි නීතීඥවරුන් ඇතුලු පිරිස ඉවත් කර ඇත.

ගින්න නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඇසීමේ කටයුතුද අත්හිටුවා ඇත.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් යයි සැක කරයි.

10,832 Viewers

6 Comments to “ශේෂ්ඨාධිකරණයේ විනිසුරු කුටියේ ගිනි ඇවිලේ.. සියළු දෙනා නඩු කටයුතු නවතා වහා ඉවත් වෙති..”

  1. justice says:

    සරත් ගේ නඩුවේ සැරද ? දෙවියන් කෝප වී ද ?

    • Boo says:

      එක කොනකින් ගිනි ගන්නකොට අනෙක් කොනෙන් ආණ්ඩුවට අවාසි වන නඩු ෆයිල් ටිකක් අතුරුදහන් වෙලා ඇති, ඔය ගිනි නිකම්ම ඇතිවෙන්නේ නැහැ. විදුලි කාන්දු කතාව ක්‍රෝටන් සමඟ පුනක්කු බුදින ලක්ෂ 62 සඳහා හදපු එකක් විතරයි.

  2. NAK says:

    Does anyone know what happened to the supposed ex-co meeting of the Bar association scheduled for last Monday on the passage of amendments to the Provincial councils act with a fraudulent 2/3 majority.

  3. Nim says:

    Mahajana bank ( Colombo )
    Kriscat
    Magistrate corts
    Mulu LANKAWAMA giniganna dawasa
    Atha lagada?
    Deweyan kopa welada?
    Deweyani mage Rata… beradenna
    BUDUSARANI.

  4. daham says:

    deviyan kohoma wethath mahajana saapaya nam dan ihatath udin gihin. rata vinasa wenawa. diya saliye natata kakulu lokkantath rasne danevi.

  5. PISSUPOOSA says:

    May be try to delay Hob. Sarath Sikva’s case by YAMAPALANA criminals

Main News