ශ‍්‍රිපාදය ආසන්නයේම කළු ගලක තැබූ දකුණු පා සලකුණක් හමුවේ.. ජනතාව පුද සත්කාර කරති…

January 21, 2018 at 1:20 pm | lanka C news
ශ‍්‍රිපාදය ආසන්නයේම කළු ගලක තැබූ දකුණු පා සලකුණක් හමුවේ.. ජනතාව පුද සත්කාර කරති…

ශ්‍රි පාදස්ථානය පිහිටි ශ‍්‍රීපාද රක්‍ෂිකය ආසන්නයේම තවත් රක‍ෂිතයක කලූගලක ඇති විශාල ප‍්‍රමාණයේ පා සළකුණක් හමුව තිබේ.

පොලීසිය පවසන්නේ මස්කෙළිය ගාඩිමෝර් ප්‍රදේශයේ පිහිටි වන රක‍ෂිතයක මෙම විශාල ප‍්‍රමාණයේ දකුණු පාදයක සළකුණ හමුවූ ඇති බවය.

මුලින්ම මෙම සලකුණ දැක ඇත්තේ වතු කම්කරුවන් පිරිසකි. ඔවුන් විසින් එය කහ දියරයෙන් සෝදා පුද සත්කාර කර ඇත.

මෙම සලකුණ සම්බන්ධයෙන් පරීක්ෂනයක් අරඹා ඇති බව පොලිසිය කියයි.

18,918 Viewers

6 Comments to “ශ‍්‍රිපාදය ආසන්නයේම කළු ගලක තැබූ දකුණු පා සලකුණක් හමුවේ.. ජනතාව පුද සත්කාර කරති…”

  1. Buddhist says:

    නමාමි බුද්ධං ගුනසාගරන්තං.

  2. Nim says:

    BUDUSARANI
    MAGE RATATA THERUWAN SARANI
    BUDUSARANI. .

  3. ajita de costageneral strike says:

    wnasak wei me para – sure

  4. Gamage says:

    කවුරුන් හෝ දකුණු පාදය ගලේ කොටල, වම් පාද කොටස කෙටීම මදක් කර අතහැර තිබෙන බවයි පෙනෙන්නේ. පාදය සේදී ගෙවී තිබෙන හැටියෙන් පෙනෙන්නේ පැරණි නිර්මාණයක් බවයි. ශ්‍රී පාදය කෙටීම මුළින්ම තැන් කිහිපයක කර ඇති බවයි පෙනෙන්නේ මෙයින්.

    පොලීසිය නොවෙයි පුරාවිද්‍යාවයි මේ ගැන පරීක්ෂණ කරන්න ඕන.

  5. හරමානිස් says:

    දැන් ඉතින් අනෙක් සිරි පතුලත් වහගෙන ඉන්නෙ නැතිව විවුර්ත කරල පෙන්නන්න ඕන මේ අලුත් පතුලත් එක්ක සසඳල බලන්න. දෙකම එක සමාන වෙන්න ඔනෙනෙ අඩුම තරමින්. එත්කොට මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවත් වැඩි වෙනව.

    හැබැයි මේ අලුත් සටහනේ පතුල සාපේක්ශව ගැලපෙන්නේ නැහැ, ඇන්ගිලි වල ප්‍රමානයට. ඇන්ගිලි කුඩා වැඩියි.

    පොත්වල් සඳහන් විදිහෙ මහාපුරිශ ලක්ශන (සම ඇන්ගිලි) මේ පාදයෙ පේන්නෙත් නැහැ

  6. love nature says:

    දැන් මෙම සලකුණ තිරුපතිගේ කියාවි