ශ‍්‍රිලනිපයට පුදුම ගැම්මක් රටේ තියෙන්නේ.. තනිව තරග කර පළවැනියා වෙනවා.. ඒකාබද්දය එපා…- අමරවීර

December 7, 2017 at 2:10 pm | lanka C news
ශ‍්‍රිලනිපයට පුදුම ගැම්මක් රටේ තියෙන්නේ.. තනිව තරග කර පළවැනියා වෙනවා.. ඒකාබද්දය එපා…- අමරවීර

ඒකාබද්ද විපක්‍ෂය සමග එක්වීම සදහා පැවති සාකච්චා අසාර්ථක වීම නිසා නතිව තරග වැදීම සදහා නාම යෝජනා සකස් කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

අද වන විට ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානයට හිතුවාටත් නඩා ජයග‍්‍රහණයක් ලබා ගත හැකිව ඇති බවද පවසන ඔහු ඒකාබද්ද විපක්‍ෂයට ආරාධනා කලේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් කර ගැනීමට යයිද ඔහු සදහන් කරයි.

පළාත් පාලන මැතිවණයේදී පළමු තැනට පැමිණ ජයග‍්‍රහණය කල හැති බවට අද වන විට විශාල විශ්වාසයක් ගොඩ නැගී ඇති බවද ශ‍්‍රීලනිපය පරදින්න තරග නොකරන බවද ඇමතිවරයා කියා සිටී.

ඒකාබද්ද විපක්‍ෂය එක් නොවුනද මැතිවණය තනිව ජයග‍්‍රහණය කල හැති තත්වයක් දැන් රට තුල නිර්මානය වී ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

කොළඹදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.

10,185 Viewers

22 Comments to “ශ‍්‍රිලනිපයට පුදුම ගැම්මක් රටේ තියෙන්නේ.. තනිව තරග කර පළවැනියා වෙනවා.. ඒකාබද්දය එපා…- අමරවීර”

  1. Amaraweera JARAWA PISSA …….RUN to ANGODA immediately……you need VERY URGENT care for your MAD dirty brain.

  2. cim says:

    Well-said Hon. minister. We are with you

  3. Nimi says:

    Wijayamuni,
    niyamai uththare

  4. Sudaa says:

    අය්යෝ අමරේ ඔයා චුටි බබෙක් නේ
    මෙච්චර කල් කොහෙද හිටියේ.ඔයාට කොන්දොස්තරට තරම් චුට් මොලයක්.
    නැද්ද හිටං.

  5. Renu says:

    ජයවේවා…..

  6. po says:

    susil premajayantha wera dama goda nagau sandane meya winasa kala. anunge maansiye prathipala thama thanathuru gena bukti windaha ma ohoma wenawa.

  7. piyal says:

    මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සු. ශ්‍රී ලංකා කාරයෝ කවදත් ජන්දය දෙන්නේ අතට. මහින්ද මහත්තයව ලජ්ජාවට පත් කරන්නේ මේ වෙනත් පක්ෂවල මිනිස්සු. විමල් වාසුදේවලගේ ජන්ද කීයෙන් කීයද තියෙන්නේ? මහින්ද මහත්තයෝ බුද්ධිමත්ව වැඩකරන්න. ඔබතුමා නිදහස් පක්ෂය එක්ක වැඩකරලා ඊලග පක්ෂ නායකත්වයට ඔබට හිතවත් කෙනෙක් පත්කරගන්න උනන්දු වෙන්න.

    • Niyama Sri Lanka Karaya says:

      කැපුවත් අලියට ගහන තකතීරු එජාප පාක්ශිකයෝ වගේ නෙමෙයි ශ්‍රීලනිප පාක්ශිකයෝ .ඔහුන් චන්දය දෙන්නේ ශ්‍රීලනිප ප්‍රතිපත්ති වලට මිසක් අතකට නෙමෙයි .ශ්‍රීලනිප අත ලකුණෙන් චන්දය ඉල්ලුවෙ නැ 1994 න් පස්සෙ.මෙවර ශ්‍රීලනිප පාක්ශිකයෝ ශ්‍රීලනිප ප්‍රතිපත්ති රකින පොහොට්ටුව වටේ ගොනු වෙනවා ඒකාන්තයි .

  8. Sadda says:

    Adahaganna beri maara gammek thiyenenne. Ahana ahana ekkena amuthu bhashawakin guna warnana karanawa.

  9. john the baptice says:

    තනිව තරග කර අන්තිමයා වෙනවා..

  10. සුවාරිස් says:

    “සබීතාගේ බිල්ඩිමට පුදන්න තවත් කෝටි හයහමාරක් ඉල්ලා පරිපූරකයක් පාර්ලිමේන්තුවේ…”

    මේවා දැක්කම අපිටත් මාර ගැම්මක් එනව. අනේ හුකේ නන්නානේ. වරකෝ දෙන්නම් පුකෙන් යන්න.

  11. Aurora says:

    අමරවීර මහත්තයෝ බීල වැඩිවෙලා ඉන්න වෙලාවට මාධ්‍යට කතාකරන්න එපා. මොකෝ මේ කථා අහන හැමෝම බීල නෙවෙයිනේ ඉන්නේ.

  12. ජසයා says:

    බුදු අම්මෝ…… පුදුම ගැම්මක්නේ රට පුරා තියෙන්නේ…. පුහ්……

  13. ලුණුදෙහි says:

    ගැම්ම කෙසේ වෙතත් කුජීත වෙලා අතුගෑවිලාම යයි කියල තමයි ජනතාව කියන්නේ.

  14. ගජන් මල්ලි says:

    පලවනියා වෙන්නේ යටින්ද?උඩින් නම් කවදාකවත් බැහැ. බැඳුම්කර සල්ලි නැව් සල්ලි බෙදාපියව්.

  15. RaVi says:

    You can see..what destotute are you after two months

  16. Free says:

    මචං අමරෙ,කොහෙන්ද බිව්වෙ?

  17. buruputha says:

    Ane mister amaraweera gona vage katata ena Eva nikan buruwa vage Kianna epa. Kohomath Ummba buruwek thamai. Ae hinda rate janathava gonata andanne nathuwa punnakku tikak beepiya.

  18. aagamikaya says:

    Umbe kiya kiya marana baye vage.ane pau amarayo.

  19. David Milli-Banda says:

    ගැම්ම කෙසේ වෙතත් muge molay dan hondatama kachal wela.

    Deshapalana Abbagathayo ohoma thama.

  20. Pina says:

    අම්මපා අපේ අමරේ ඇමතිතුමා කියන්නෙම මම කියන ජාතියේ , හොඳට මාකට් කරන්න පුලුවන් කතාමයි ඇන්නෑවේ …ඔය එන්නෙ චන්ද …උගුඩු… උගුඩු… කියලා ..

Leave a Comment

Main News