ශ‍්‍රිලනිපයට සිය දැවැත්තම වෘත්තීය සංගමය අහිමි වේ.. ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ‍්‍රිලනිපය අතහරී..

April 13, 2018 at 8:40 am | lanka C news
ශ‍්‍රිලනිපයට සිය දැවැත්තම වෘත්තීය සංගමය අහිමි වේ.. ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ‍්‍රිලනිපය අතහරී..

වත්මන් ජාතික ආණ්ඩුව සමග තව දුරටත් කටයුතු කල නොහැකි බවට ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කර ඇත.

එම සංගමයේ මහ ලෙකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා නිවේදනයක් මගින් සදහන් කරන්නේ තවදුරටත් ශ්‍රීලනිපය සමග බැදී නොසිට ස්වාධීන සංවිධානයක් ලෙස කටයුතු කරන බවයි.

එසේ ස්වාධීනව කටයුතු කිරීමට නියෝජිත මහා සභාව විසින් ඒකමතිකව තීරණය කලේ යයිද ඔහු සදහන් කරයි.

ශ‍්‍රීලනිපයට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි තම සංගමය විසින් දිගටම දැනුම් දුන්නද එය නොතකා ශ‍්‍රිලනිපය ස්වභාවික මරණයකට පත්කිරීමට පිරිසක් කටයුතු කරන බවද නිවේනදයේ වැඩි දුරටත් දැක්වෙයි.

18,221 Viewers

9 Comments to “ශ‍්‍රිලනිපයට සිය දැවැත්තම වෘත්තීය සංගමය අහිමි වේ.. ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ‍්‍රිලනිපය අතහරී..”

  1. chandapala says:

    great !!!! join with mahinda.

  2. polonnaruve wije says:

    මෙන්න අවංක මිනිස්සු..ඒකට පිං ඇමතිලා…තාමත් මෛත්‍රී සරණං ගච්චාමි කියමින් 2020 දී පොහොට්ටුව පරාද කිරීමේ කොන්ත්‍රාත්තුව ඉටුක්‍රමින් සිටී.

    • OLU says:

      Good decision is based on the knowledge not the Political parties ….Mr. Devendra,Keep up the good work
      JAYA WEVA !!!

    • ගිරවා says:

      පිං ඇමතිලා මෛත්‍රීගේ පස්සෙන් යන්නේ නිකම්ම නොවේ මොණර කොළ වලට ..මුන්ට මඩුවලිගෙන් පහර දෙන්න ඕනේ
      මොවුන්ගේ බලාපොරොත්තුව ජන්දෙන් පැරදුනත් නැවත පිං ඇමති පට්ටම් ගන්න

  3. NAK says:

    The SLFP is already dead.You can not kill it again.

  4. Rahman says:

    වරප්‍ර්රසාද නෙතිවෙනවට බයයි

  5. Aurora says:

    ජනාධිපති තනතුර දරන්න ඉතිරි දින ගණන අඩු වෙනවාත් සමඟ සිරිසේනගේ බලය අඩු වෙලා ගිහින් අවසාන මාස 6 ඉක්ම බලය ඉක්ම ගිය වහාම ඉතාම ශීඝ්‍ර අවපාතයක් ඇති වනු ඇත. ඔන්න ඔය කාලයේදී තමයි වහ බොන්න සිධවෙනවා. අද අදම කඹයක් හෝ කෘමිනාශක බෝතලයක් සොයාගෙන සුරක්ෂිත කරගනීම යෙහෙකි.

Leave a Comment

Main News