ශ‍්‍රිලනිපය හෙට ජාතික ආණ්ඩුවෙන් ඉවතට.. යෝජනා සම්මතයට සියල්ල සූදානම්..

May 16, 2018 at 10:00 am | lanka C news
ශ‍්‍රිලනිපය හෙට ජාතික ආණ්ඩුවෙන් ඉවතට.. යෝජනා සම්මතයට සියල්ල සූදානම්..

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන යෝජනාව හෙට දිනයේ පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා පවසයි.

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම හා ශ‍්‍රීලනිපය පුර්ණ ප්‍රතිසංවිධානය කිරීම ඇතුළත් යෝජනා 15ක් මේ වන විටත් තම කණ්ඩායම විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති බවද ඔහු සදහන් කරයි.

අදාල යෝජනාවලිය ජයග‍්‍රහණය කිරීම සදහා 16 කණ්ඩායම දැඩි ලෙස පෙනී සිටින්නේ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.

14,659 Viewers

6 Comments to “ශ‍්‍රිලනිපය හෙට ජාතික ආණ්ඩුවෙන් ඉවතට.. යෝජනා සම්මතයට සියල්ල සූදානම්..”

  1. අත ලකුණ says:

    ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙනුත් ඉවත්වෙනවා නම්,
    ශ්‍රීලනිප නායකත්වය නැවතත් බාර ගන්නා ලෙසට මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනය කරන්නේත් නැතිනම්,
    ශ්‍රීලනිපය පවත්වා ගෙන යන්නේ ඇයිද යන ප්‍රශ්නය මතුවීම වැලැක්විය නොහැක.

    ශ්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසුව, දැනට ශ්‍රීලනිපයේ ඉතිරිව සිටින අයගෙන් අති විශාල පිරිසක් පොහොට්ටුව වටා ඒකරාශී වනවා ඇත. දුමින්ද දිසානායක මහතා වැනි අය එජාපය ට යනවා ඇත.
    ඉන්පසුව, ශ්‍රීලනිපය තවත් එක්, ත්‍රීරෝද රථ පක්ෂයක් බවට පත් වනවා ඇත.

  2. Ranjan says:

    Ayi Chandrika madam inne. Ena wathawe eyage nayakathway yatathe awoth sure ekata ihalin SLFP eka dinannawa. EPPA NETHI WEIDA.

  3. රාහුල කොලුවා says:

    පියා ආරම්භ කල… මව පෝෂණය කල… දියණිය විසින් ඝාතනය කල ලෝකයේ පක්ෂයක් ඇත්නම්.. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි…

    • Samuvel says:

      චවුර රැජිනියක් වූ දියනියක් සහ ඈ විසින් පෝශනය කල අප්‍රානික මෝඩ මිනිසෙක් විසින් විනාශ කරමින් තිබේ.

  4. hari says:

    Ane kiya kiya inne YANNA KO PAKSHETA HODAK WAIE

  5. daminda says:

    MAATHRU SAHA PEETHRU GAATHANAYATA LAKK UNA PAKSHAYAKK….

Main News