ශ‍්‍රිලනිප ඇමතිවරුන් අමාත්‍යංශවලින් බඩු අස් කරති..

February 13, 2018 at 1:20 pm | lanka C news
ශ‍්‍රිලනිප ඇමතිවරුන් අමාත්‍යංශවලින් බඩු අස් කරති..

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් මේ වන විට සිය අමාත්‍යංශවලින් පුද්ගලික ලියකියවිලි බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බව වාර්තා වෙයි.

ශ‍්‍රීලනිප එජාප ජාතික ආණ්ඩුවෙන් හ‍්‍රිලනිපය ඉවත් විය යුතු යයි පක්‍ෂ මද්‍යම කාරක සභාව විසින් ගන්නා ලද තීරණය හේතුවෙන් මෙම පිරිස මෙසේ සිය භාණ්ඩ ඉවත් කරමින් සිටී.

මෙම පිරිසගේ ඊලග ක‍්‍රියාමාර්ගය කුමක්දැයි දැනගන්නට නැති අතර ඔවුන් එක් කර නොගන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන් විසින් විරෝධතා දක්වමින් සිටිති.

වාර්තා වන ආකාරයට ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ගෙන් බහුතර පිරිසක් විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත අතර තවත් පිරිසක් එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව ආන්ඩුව කරගෙන යාමට තීරණය කර ඇති බවද පැවසෙයි.

46,276 Viewers

14 Comments to “ශ‍්‍රිලනිප ඇමතිවරුන් අමාත්‍යංශවලින් බඩු අස් කරති..”

  1. Padmini says:

    ippi ippi hai hai

  2. Padmini says:

    gamarala aliyage pite nagalla divya loke giya wage okkoma dokka una neda,

  3. RK says:

    Dear Mahinda Sri
    Please don’t take anyone those who join Yahapalanaya. If you do, it will be the beginning of the end of pohottuwa.
    Specially don’t take Susil he Betrayed my vote.

  4. Hora says:

    කටු කෑමට ඇති ආශාව නිසා මුන් UNP එකට එකතු වෙයි වගේ. ප්‍රතිපත්තියක් නැති බලු රැල . දැන ගනිව් නුඹලාට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරනයේදී ජනතාවගෙන් නිසි පිළිතුරු ලැබෙයි

    • samuvel says:

      ලජ්ජවක් නැති කාලකන්නි එජාපෙට එකතු වෙයල්ලා. ලජ්ජාවට පත් වෙච්ච අනාතයෝ ටික ඔන්න ඔහේ කොහේ හරි වාඩි වෙයල්ල. හැබැයි නෝ සීට් ඉන් පොහොට්ටුව. හවුස් ෆුල්.

  5. peace says:

    habay desapalanayedi upayath wadagath.paraja pili aran ena ayawa kondesi sahithawa lan karagna awsan satana kara munwa elwala dala eeta0asse bariya eturutika.mka oluwen wadakaranda sudusu welawak.misa hagem ekka sellan danda hoda elawak nowey

  6. wishwa says:

    Gon athal

  7. Chethiyasena says:

    Dont take back a single one of those monkeys!

  8. niha says:

    Boruwata uda panina epa api UNP ekata podi part ekak danme. Api chande danna giye ne . namuth maha chandede api ayeth UNP ekata chande denawa. horunta minimaruwanta enna eda tiyanne ne.

  9. daham says:

    Pohottuwa should be more cautious at the moment and be firm not to take any one from this yamapaalana govt.

  10. Rupa says:

    ඔයගොල්ල එනවිට අරන් ආපු සප්‍රානික සහ අප්‍රානික බඩු සියල්ල රැගෙන යන්න. කල වැඩක් නැති උනත් යනවට ස්තුතියි.

    • Santhose says:

      Godak unta thiyenne අප්‍රානික බඩු e nisa aran yannama giyaden noennama.

    • samuvel says:

      ඔබ යන්න …යන්න….ආයි නොඑන්නම යන්න…..කල දේවල් සිහි කරමින්….කල පවු ගැන කලකිරෙමින් යන්න… යන්න.
      ඔබලාට අඩු ගානේ දැන් ඉඳන් වත් පවු සමා කර ගන්න ලැබේවී.

Main News