ශ‍්‍රිලනිප ඇමති පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිරයි.. ජනාධිපතිට දන්වයි..

October 2, 2017 at 9:20 am | lanka C news
ශ‍්‍රිලනිප ඇමති පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිරයි.. ජනාධිපතිට දන්වයි..

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමැතිවරුන් පිරිස එන මාසයේදී ස්ථිරවම ආණ්ඩුවෙන් ඉවත්වන්නේ යයි රාජ්‍යය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.

ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන නිශ්චිත තීන්දුවක් මේ වන විටත් ගෙන ඇතත් එසේ ඉවත්වන කණඩායම් අතර සාකච්ඡා තව දුරටත් පැවැත්වෙන බවද ඇමතිවරයා සදහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන මෙම ඇමතිවරුන් පිරිස ඉදිරි දින කිහිපයේදී අවසන් තීන්දුව ගැන ජනාධිපතිවරයා දැනුවත් කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.

24,172 Viewers

27 Comments to “ශ‍්‍රිලනිප ඇමති පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිරයි.. ජනාධිපතිට දන්වයි..”

  1. hina says:

    ki weni wathawata da????????

    • ඇනිබලාගේ පරපුර says:

      පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපට මේ යක්පාලනෙත් එක්ක තව ටිකක් රට කාලා බඩ වඩාගන්න තියෙනවා. දැනටත් පරම්පරා ගණනකට අපි දෙසාබාල තියෙන්නේ. ඊළඟට කෙල උනත් ඔය බටහිර රටකට ගිහිල්ලා අර ඇනිබලා වගේ ඉන්න පුළුවන්නේ. රටට හෙන. අපිට ජය.

      • Sena says:

        සිරිසේනගෙ පිල්ලි මහින්ද ලගට එවනවා මහින්දට කෙලවන්න. බලමු මහින්ද ආයෙත් අහු වෙයිද කියල.

        • සු says:

          තාම පෝය දෙක ගෙවුනෙ නෑනෙ. හැමදාම එනවා එනවා කියනවා. ආපු එකෙක් නෑ. එලවපුවාම වැලේ වැල් නැතුව ආපු උන් මිසක්.

    • amara says:

      Pala pala pala yako paw nodi pala

    • nalaka says:

      kekara baba inne nathiwa yanawa hallo. koi kaleda oya kekaragama thiyenne. boruwata metana hamoma rawattana hadanawa. rata bedana chanda nopawattana ata ussala metana enawa boru kiyanna. apata mokada makabaaaunat

  2. shelton says:

    anee oya eluwange labba ….thiyagena nikam pacha halanne nathiwa hitapiyaw…thopi kohomath anatha welaa…

  3. ow umbala ekama kiya kiya innawa witharai eelam yamaplana ballo samaga ellila innawa lajja baya nathiwa, STOP LYING OR GET OUT NOW from sakkili eelam yamapalanaya.

  4. Desmond Fernando says:

    Jeena Madam oya kalliyata Innawada
    Ane ikmanata yanna.Janadhipathi thuma 6′ yata inna kemethi nehe ogollo ekka indala

  5. ravi says:

    Janathaava ravattanna baila Gahanna epaa. KIyava kiyava innath epaa. Yanavaa nam yaa yuthuya. A venuvata thavath amathivaru path kara gatha hakiya. Yana evun siyallange vathkam pareekshaa kala yuthuya.

  6. siraa says:

    Balagiri doshaya ada nemeyi heta… Me news eka reapeating ekak..

  7. Kolitha says:

    Chande thiyanne nathi swaadeena pinage katha wage kathawak witharai ……bada kapaagen muhudata panapalla meeta wada hodai…

  8. yasmin says:

    lagadi me lokkaa kurunegala di Ranil ekka stage eke dekka.. me ara sapattuwa wendesi karapu hadaya neda?

  9. sara says:

    Nodakin Thopi!!!

  10. asaranaya says:

    කැරට් අළය පෙන්වනවා මුන් අපට,
    හිටන් ගොයියා රවටනවා මුන් යසට,
    එලියට ගියොත් නැතිවෙන බව එක එකට
    එන්නට සිතුනේ නැත තවමත් කමි රසට

  11. බබා උක්කුන් says:

    ඇයි දැන්ම එලියට බහින්නේ. තවම 20වෙනි සංශෝධනේට විතරනේ අත ඉස්සුවේ. පොඩ්ඩක් ඉන්න ව්‍යවස්ථාව තව ඉස්සරහට. එකටත් අත උස්සන්න. ඒකටත් සල්ලි හම්බ වෙනවා කොටි ගණනනින්. එකටත් අත උස්සල රට බෙදලම වරෙන්. කොල්ලුපිටියේ මඩම් ගෙන් තේ එකකුත් බීලම වරෙන්.
    රට නැතිකරන පාහර බල්ලෝ

  12. Kings says:

    අර සපත්තු දෙක විකුනගන්නත් බැරි වුන එකේ තව පනතකට අත උස්සලා තව කීයක් හරි හොයා ගන්නකං හි‍ටු.

  13. රාලහාමි says:

    මොකක්ද බොල මේ ඇඩියාව.. යනවා යනවා කිය කිය ඉන් නතුව පලයං..

  14. sura says:

    2020 වන තෙක් යමපාලනෙත් එක්ක ඉන්නවා කියල තිබුණ. පත්තරෙන් තමයි දැක්කේ.
    තව ටිකක් රට වළඳලා, පරම්පරා ගණනාවක් හදා ගන්න තියෙනවානේ.

  15. Parliament Jokers says:

    Yanawanam yannane thiyenne kiyawa kiyawa inne nathiwa. Kondak naha theeranayak ganna. Nikam boru show janathawa gonata andanna.

  16. David Milli-Banda says:

    Why do we need these buggers???
    can’t Mahinda do politics without these cows?

  17. Nimal R says:

    මුන් එකෙක්වත් ගන්න එපා . මුන් සත පහකට විශ්වාස කරන්න බැරි මිනිස්සු . මූ හරිම අවස්ථාවාදී, හොර ගැහැණු තියාගෙන ඉන්න ජඩයෙක්. මුන් නැතිව දිනන්න පුළුවන්

  18. NAK says:

    We will believe them the day they actually leave.

  19. sira says:

    ඔයා අයින් වෙන්න වෙලාව බැලුවද​?අනේ ඒකනායක වෙලාව බලලම අයින් වෙන්න.අපි නම් ඔයාව ඊළඟ වතාවෙ ගෙදරම තියන්න වෙලාවක් බලලයි තියෙන්නෙ.

  20. Saradiel says:

    මේ වසරේ දෙසැම්බර් වනවිට යහපාලන ආණ්ඩුවේ 2/3 තුනෙන් දෙකේ බලය අහෝසි.

  21. Gutikanna says:

    okunta mase maruwela

  22. desta says:

    Aratake jammayak nethi ponna jvp unp parayan pannala rata agama beraganna ekathu wemu

Main News