ශ‍්‍රිලනිප ඇමති පිරිසක් එජාපයට.. ආසන සංවිධායක ධුරත් සූදානම්…

April 15, 2018 at 3:50 pm | lanka C news
ශ‍්‍රිලනිප ඇමති පිරිසක් එජාපයට.. ආසන සංවිධායක ධුරත් සූදානම්…

විශ්වාස භංග ඡන්ද විමසීම වර්ජනය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් කිහිබ දෙනෙකු එම පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ගනු ලබන තීරණයන්ගෙන් පසු නිල වශයෙන් එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

සිය ඉදිරි දේශපාලන කටයුතු එජාපය සමග එක්ව සිදු කිරීමට මෙම පිරිස දැනටහක් එකග වී ඇතැයිද සදහන්ය.

මෙම පිරිස සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් මැතිවරණ ආසනයන්ද වෙන් කර ඇතැයිද වාර්තා වේ.

15,757 Viewers

4 Comments to “ශ‍්‍රිලනිප ඇමති පිරිසක් එජාපයට.. ආසන සංවිධායක ධුරත් සූදානම්…”

  1. Nimal R says:

    ශ්‍රී ලංකා එකේ කොටසක් විපක්ෂයට යනවා. කොටසක් UNP එකට යනවා .එතකොට සිරිසේන පඹයා කොහාටද යන්නේ ? අන්තිමට බෝඩ් ලෑල්ලයි ගොඩනැගිල්ලයි විතරද ඉතුරු වෙන්නේ ? ඒත් චෞර රැජිණත් මැරෙනකම් ඉතුරු වෙයි නේද ?

    • Samuvel says:

      ගමයා බලයි ගිරවුන් කොටනා සද්දේ.. පඹයා ඉවසමින් ගුටිකයි වෙල මැද්දේ…..

      • Asaranaya says:

        පාලම් කොක්කු රඟ දක්වන වෙළ මැද්දේ- මුට්ටිය බිදී පඹයගෙ බන් හරි යුද්දේ

  2. kadiya says:

    දේශ ද්‍රෝහියකුට අවසානයේ හිමිවන පසුතැවිල්ලෙන් පිරුන අවසානය පමණකි පාවාදෙන්නා හට හිමිවන්නේ. ඔහුට කොන්ත්‍රාත්තුව භාරදුන්නෝ මිල ගෙවා අවසානය. ජුදාස් මෙන් සියතින් ගෙල වැළලා ගැනීම පසුතවිල්ලේ අවසානයයි.

Main News