ශ‍්‍රිලනිප තොගයක් රනිල් සමග ආණ්ඩුවට එක්වෙයි.. සාකච්චා සාර්ථකයි.. ඇමති ධුරවල දිවුරන්න සුදානම්..

December 15, 2018 at 12:03 am | lanka C news
ශ‍්‍රිලනිප තොගයක් රනිල් සමග ආණ්ඩුවට එක්වෙයි.. සාකච්චා සාර්ථකයි.. ඇමති ධුරවල දිවුරන්න සුදානම්..

එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ‍ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඔවුන් ඒ සදහා දැනටමත් සාර්ථක සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇති බවත දේශපාලන ආරංචි මාර්ග කියයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් දැනටමත් ඇමති ධුර කිහිපයක්ම වෙන් කර ඇති බවද සදහන්ය.

53,745 Viewers

15 Comments to “ශ‍්‍රිලනිප තොගයක් රනිල් සමග ආණ්ඩුවට එක්වෙයි.. සාකච්චා සාර්ථකයි.. ඇමති ධුරවල දිවුරන්න සුදානම්..”

  1. Donald Isuru Wilegoda says:

    Sabitha will not need to worry about her building for a while now. I am sure this will include some one whose “appachchi” had died.

  2. සෙවන් සමුරායි says:

    රටට සාමය උදාවේවා – රනිල් වික්‍රමසිංහ මහතා වැනි කෘතහස්ත දේශපාලඥයෙක් නිසා උතුරේ ප්‍රශ්නය විසඳී සෞභාග්‍යමත් ලංකාවක් ඇතිවෙනවා –

    • කෘතහස්ත හොරා says:

      යකෝ කොටියාට රට දීලා ප්‍රශ්න විසඳන්න රනිලා ඕනෙද ?අපේ ගෙදර බල්ලාටත් ඒක කලහැකි 😁

  3. Kapati Kota says:

    New Government and No Elections for the Next Four and a Half Years. MS and RW did a nice trick deceiving JO and the people.

  4. Madushanka says:

    SIRISENA KOO ME SIRISENA

  5. ANIL says:

    Let those any beggars ,Jehovah are more concerned about their personal gains than the welfare of the country join the RAnil’s Koota palapa Aandduwa , to help him to continue to damage the National interests of the country. The people would well look after those people at a very near future Elections for betraying the patriotic peoples’ wishes, who had elected them.

  6. ANIL says:

    Let those any beggars , are more concerned about their personal gains than the welfare of the country ,join the Ranil’s Koota Paalana AANDUWA , to help him to continue to damage further ,the National interests of the country. The people would well look after those people at a very near future Elections for betraying the patriotic peoples’ wishes and ideologies.

  7. Alapaluwa says:

    ගිලෙන නැවෙන් පැනගන්නයි යන්නෙ.

  8. Nandasoma says:

    මෙයනම් කෙසේවත් සිදුවීමට ඉඩ නොතැබිය යුතුමයි…..

    ඉඩක් ලැබුණු ගමන් රජය පෙරලීමටත්, ඉදිරි වසර 1 1/2 තුළ රටට හානිකර තීන්දු ගැනීම අවම කිරීමටත් කිසිදු දේශප්‍රේමී මන්ත්‍රීවරයකු ඇමති තනතුරු නොගත යුතුයි…..! (එහෙම අය ඉන්නවද කියලනම් සැකයි….)

    නැත්නම්, පසුගිය වසර 3 වගේම වෙයි……!!

    එහෙම උනොත් ඒකට ඒ අය නැවතත් වග කිව යුතුයි…..!!!

  9. buruputha says:

    Elesa me avasthave Ranil samaga ekathuvana unta eelanga chandedi ape yuthukam hariyatama itu karannam. Yako munta aathmayak nathda me vage jathi drohin samaga ekathuvenne. Meeta hondai vaha bivuvanam.

  10. Buddhadasa says:

    These selfish MPs, who move from one side to the other do not work for the better of the country but only to their own advantage , Whenever it is, at the next election the Sri Lanka public should have some sense not to vote for these political con artists, whether they are from the UNP or SLFP.

  11. Nimal R says:

    No wonder. A majority in the SLFP group under MS are opportunists. They will even sell their mother for personal gains.

  12. Sirisena Yatawara says:

    This legal of judiciary +political coup manipulated by and manveuring by CIA and RAW behind New Regime change interfere of internal democracy by foreign -power involvement.
    1 First step is suppressed right to vote by judiciary coup.
    2 Second step is removed MR and has Cabinet by court of law
    3 Installed UNP most corrupted person as Primer of Democratic Republic
    4 TNA and JVP is/was to destabilization politically by democracy by via Judiciary.
    The rule of game has change by UNP.

    • On looker says:

      Who are those power greedy politicians (rather the Traitors) who are foolish enough to jump to a sinking ship ?Their prestige and the power would be very temporary and short lived , until an election is held.

  13. Trumph says:

    Awlak na. Okkoma deshapremi manthriwaru Mahinda mahatthayata udaw karanna aawa Ranila rata kana nisa.
    Dan egolla epattata Yana nisa Baya wenna deyak na.

Main News