ශ‍්‍රිලනිප 12ක් එජාපයට එනවා.. ඔවුන් දැනටමත් එජාපය සමග දේශපාලනය කරනවා..- අජිත් පී. පෙරේරා

May 8, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රිලනිප 12ක් එජාපයට එනවා.. ඔවුන් දැනටමත් එජාපය සමග දේශපාලනය කරනවා..- අජිත් පී. පෙරේරා

ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 12 දෙනෙකු පමණ එක්සත් ජාතික පක්‍ෂය සමග දැනටමත් දේශපාලනය කරමින් සිටින බව රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂය සමග හැර වෙනත් දේශපාලනයක් නොමැති බව ඔවුන් විශ්වාස කරන බවද රාජ්‍ය ඇමතිවරයා සදහන් කලේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ දේශපාලන වැඩසටහන සමග එක්වෙමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ඉදිරියේදී ස්ථිර වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසෙන බවද ඔහු එහිදී කියා සිටියේය.

එ.ජා.ප.යට එන්න ඉන්න ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු පිලිබඳ ඇමති අජිත් පී කරන හෙළිදරව්ව

එ.ජා.ප.යට එන්න ඉන්න ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු පිලිබඳ ඇමති අජිත් පී කරන හෙළිදරව්ව

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 7. Mai 2018

13,863 Viewers

4 Comments to “ශ‍්‍රිලනිප 12ක් එජාපයට එනවා.. ඔවුන් දැනටමත් එජාපය සමග දේශපාලනය කරනවා..- අජිත් පී. පෙරේරා”

  1. Tony says:

    This footnote fellow is seeing daydreams. Who is jumping to a,sinking ship?

    • Samuvel says:

      අත සහ අලියා ගිලෙන නැව් දෙකකි. අත කලින් ගිලෙයි යන මතයක් ඇති හෙයින් අත නැවෙන් කට්ටියක් කොහොමත් අලිය නැවට පනිනු ඇත. 2020 මේ දෙකම එකක් වෙලා එකට ගිලෙනු ඇත.

  2. cw says:

    Definitely, Some mutts like you will cross over.

  3. Dr Lakshman Fernando says:

    GOOD , BETTER , BEST

    BEST IS WASH YOUR BRAIN. DO NOT BRING YOUR DREAMS TO PUBLIC.

Main News