ශ‍්‍රි ලංකා කණ්ඩායමෙන් එලවන ක‍්‍රීඩකයන් කවුදැයි හතුරුසිංහ කෙලින්ම කියයි..

December 29, 2017 at 3:50 pm | lanka C news
ශ‍්‍රි ලංකා කණ්ඩායමෙන් එලවන ක‍්‍රීඩකයන් කවුදැයි හතුරුසිංහ කෙලින්ම කියයි..

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ විනය විරෝදීව හැසිරෙන ඕනෑම ක‍්‍රිඩකයෙක් ගෙදර යවන බව නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමග සිය මුල්ම පුහුණූ සැසිය සිදු කරන අතරතුරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ‍්‍රී ලංකාව නියෝජනය කල මුරලිදරන්, සංගක්කාර, මහේල ආදීන් සමගද සාකච්චා කර ඔවුනගේ උදවුද ගෙන ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායම උපරිම තලයට ගෙන ඒමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

නව වසරේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල්ම සංචාරය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සමග වන අතර එය හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ පැවැත්වෙන මුල්ම තරගාවලිය වෙයි.

29,148 Viewers

5 Comments to “ශ‍්‍රි ලංකා කණ්ඩායමෙන් එලවන ක‍්‍රීඩකයන් කවුදැයි හතුරුසිංහ කෙලින්ම කියයි..”

  1. lion says:

    සිංහළේ සිංහයන්ට ජය පතමු

  2. Sri Lankan says:

    Now this is what we called “leadership” of a “coach”.

  3. Ground boy says:

    Our salute!!!
    Take action without fear.this should be the way control the team.

  4. Jonaa'S Brother says:

    බෙනේ රිලවටත් ,හොර රේස් අශ්වයටත් වැඩැක් දෙනකම් කැරිකැට් ගොඩ එන්නේ නැහැ බොලේ, බෝතල් සිරාගෙ බලපැම

  5. Nilupul says:

    Well said. Hope and wish that you also will not be controlled by the hopeless and useless politicians and (so called “maniyo”). You seems to be a direct person, so wish you all the best.

Main News