ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට Cheer කිරීම දේශපාලන වරදක්.. භයානක ප‍්‍රතිඵල ලද හැකියි..- විමල්

March 20, 2018 at 12:05 am | lanka C news
ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට Cheer කිරීම දේශපාලන වරදක්.. භයානක ප‍්‍රතිඵල ලද හැකියි..- විමල්

ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා දරන්නේ විවේචනාත්මක අදහසකි.

බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නැගු ජයඝෝෂා එට්කා ගිවිසුම හෙට අනිද්දා වන විට අත්සන් තැබීමට භාවිත විය හැකි යයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.

42,828 Viewers

30 Comments to “ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට Cheer කිරීම දේශපාලන වරදක්.. භයානක ප‍්‍රතිඵල ලද හැකියි..- විමල්”

  1. sayumi says:

    ඔබතුමා හරි.අපේ මිනිසුන්ට දුර පෙනෙනවා අඩුයි. මේ චියර් කිරීම ඇති රනිල්ට ඒ පිට දාලා එට්කා ගෙන එන්න.

    • තුෂාර says:

      ක්‍රිඩාව ආගම සහ දේශපාලනය පටලවා ගතයුතු නැත. ඉන්දියාව දිහා බලාගෙන අපේ මිනිස්සු හුරේ දැම්මට සාදු! සාදු! කිවුවට දේශපාලන හෝ ආර්ථික වශයෙන් අපි ඉන්දියාවට යටත් ජාතියක් නොවේ…

      • පුලස්ති says:

        පටලවන්න දෙයක් නෑ ඕවා එකකට එකක් සම්බන්ධයි තුශාර.ඉන්දියාවට හුරේ දැම්මා කියලා අපි උන්ට යටත් ජාතියක් නොවන බව ඇත්ත. ඒත් තමන් ඉන්දියාවට දුන් පොරොන්දු ඉටු කර ගන්න බැරුව තටමන රනිලා මේකෙන් අයුතු ප්‍රයෝජන ගන්න පුලුවන් බවයි විමල් කියන්නෙ එට්කා ගෙනෙන්න.

        • තුෂාර says:

          පොඩි ඇත්තක් තියෙනවා තමයි පුලස්ති. එත් මම කිවුවේ cricket ගැන. Ind vs Aus වුනානම් කතාව වෙනස් වෙන්න තිබුන?

      • dula says:

        අපි ගමන් බිමන් යන්නේ ඉන්දියන් බස්, කාර්, බයිසිකල්, වල ය
        අපි බඩු ප්‍රවාහනය කරන්නේ ඉන්දියන් ලොරි හා ටිපර් වල ය
        කසාදෙට අඳින්නෙත් ඉන්දියන් සාරි සහ අභරණ ය
        TV එකේ බලන්නෙත් ඉන්දියන් ටෙලි නාට්‍ය ය
        අහන්නෙත් හින්දි සින්දු ය
        කොටින්ම අපේ සිංහල සිනමා උළල වලදී ලංකාවේ නළු නිලියෝ නටන්නේ ද හින්දි සින්දු වලට ය
        අපේ ජනාධිපති තුමා චන්ද කාලේ අන්දෙත් මෝදී ඇඳුම ය
        වන්දනාවට කියා වැඩිපුර යන්නෙත් ඉන්දියාවටම ය
        එහෙම බලනකොට අපේ ඉන්දියන් විරෝධය සාධාරණය

        ඉන්දියාව අපිව ගිලගෙන ඇත …අපි ඉන්දියාව ගිලගෙන වමාරන්න බැරුව ඇත

  2. රටවැසියා says:

    සම්පූර්ණ ඇත්ත. මේක මහ ලජ්ජා නැති වැඩක්. එකාලේ ලන්දේසි පන්නන්න ඉංග්‍රීසි කාරයට චියර් කලෙත් ඔහොමයි. මෝඩ යක්කු අපේ උන්.

  3. Amw says:

    Den nam Hondatama Wikal wagey.. Isnt there a Arrest Warrent against him ??

  4. kolitha says:

    ලංකාවේ ඉන්නේ හරක් ටිකක්…අරක්කු බෝතලයට ඕන දෙයක් කර ගන්න පුළුවන්..මේ සිදු වන්නේ එයයි. යම් රටකට එරෙහිවන විට සිහියෙන් කළ යුතුයි. ක්‍රිකට් ක්‍රීඩා කරන විට මුස්ලිම් අය පකිස්ථානයට උදව් කරන්නෙත් මේ වගේම තමයි. සුද්ද මේ සෙල්ලම් අපට හදුන්වාදුන්නේ නිකන් නෙමෙයි…සිංහලයන්ව ගොනාට අන්දල අවශ්‍ය විදිහට දක්කන්න පුළුවන් කියල වුන් දන්නවා…

  5. sarath says:

    Wimal You are exactly correct. This first hand personal evidence. When we faced World Cup finals in 2011 against India including PM and foreign Ministry and many fans stood with SL. This was repeated in 2014 T20 finals too. I am an eye witness.

  6. නයා.... says:

    කාලකන්නි ක්‍රිකට් ක්‍රීඩාවේ රසිකයන්ගෙන් බලා පොරොත්තු විය හැකි බුද්ධිය කුමක්ද?

  7. Dev says:

    Langa form wenawa ape un. eka thamai api diyunu wenne naththe.

    Kreedawakadi kisima ratak hataturu nowiya yuthui.

    Onama kandayamakata sahaya dak uwata kamak naa. Gon novee.

    Eda bangaliyanta ugannawa hondama padama tamai api tharaha nogena seteema saha kreedawen uttara deema.

  8. hitan gedara appuhami says:

    බංගලිදේශ ජාතිකයිනි, ශ්‍රී ලාංකික අපට සමාවෙන්න.
    අපි ඔබ රටට ද්‍රෝහී වුවා නොවෙයි, ඔබලාගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ අවිනීතභාවයට, කල අවකල් ක්‍රියාවට, විනය විරෝධී හැසිරීමට විරෝධය පෑවා පමණි. එම ක්‍රියාව මොනම ක්‍රීඩාවක දී වත් බලාපොරොත්තු විය නොහැකියි.
    ඔබ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා (පිටිය මැදට පැමිණි) ක්‍රිකට් වලින් ඉවත් කර ලෝකයට දැනුම් දෙන්න. ඔහු සහ නායකයා හැසිරුණු ආකාරය ඉතාමත් නින්දිතයි. ICC ඔවුන්ට ලබාදුන් දඩුවම ඉතාමත් මදියි. අල්පයි. ඔබ ඔවුන්ට ලබාදෙන දඩුවම දෙස සියලුම ශ්‍රී ලාංකික ජනතාව බල ඉන්නවා.

  9. Samitha Gamage says:

    අනේ ගොනෝ… මිනිස්සු මැච් එකක් බලල ෆන් එකක් ගත්තෙ… දැන් මිනිස්සු අප්පුඩි ගහන්නත් ඕන මේ මැටි හරක් දේශපාලකයො කියන විදියටද… අට පාස් උන් දේශපානය කරද්දි වෙන මොනව බලාපොරොත්තු වෙන්නද… පව් බන්

    • FREE says:

      ඔව්,ඔව්,විමල් කියන දේ තේරෙන්නෙ නැති උඹ අටෙන් පස්සෙ තියන එව්ව පාස් බව තේරෙනව​,ගනින් ෆන් එක​.

    • තුෂාර says:

      විමල් වීරවංශ කියන හැම දේටම මම එකග නොවුනත් 225 බුද්දිය තියෙන අතලොස්සකගෙන් කෙනෙක් තමයි විමල්. අට පාස් අයට දේශපාලනය කරන්න තහනම් නීතියක් තියෙනවද? ලංකාවේ බහුතරය අට පාස් අය තමයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම අට පාස් අය. විමල්ගේ සහජ බුද්දිය මාව මවිත කරනවා. අපේ පාර්ලිමේන්තුවට විමල් වගේ තව දෙතුන් දෙනෙක් වත් අවශ්‍යයි.

  10. Piyarathna Gamage says:

    yes this is well planed act…First they have invited cheer leader Gayan to attend Virath Kholi’s wedding..then Rohith Sharma pay air fare to the other cheer leader Nilam to travel to visit his sick father..then Rohith Sharma speak in sinhala…

  11. YES the sakkili cricket fans who cheered for india should be packed off to tamil nadu permanently[ sadakalinawa]

    • තුෂාර says:

      ඉන්දියාවට සාදු! සාදු! කියන මහා බාරතයට, බුද්දගයාවට ගිහින් වදින බෞද්ධයන්ට?
      හරි දේට හරි කියන්න… වැරදි දේට වැරදි කියන්න… එක තමයි සිංහල කම

      • Asaara says:

        ඔව් හරි දේ හරි වැරදි දේ වැරදි. බුද්ධගයාවට ගිහින් සාදු කියන එක හරි. ඉන්දියාවට චියර් කල එක වැරදි

  12. HUNA says:

    Yako , Cricketui Deshapalanayai Dekak.

  13. my idea says:

    මේ රටේ නීතියේ තියන අඩුපාඩු නිසා මිනිසුන් එක් එක් ආගම්වලට ජනවර්ග වලට එරෙහිව මත ප්‍රකාශ කරනවා. තේසවලාමේ, ෂරිය සහ මුලිම් ආගමිකයන් කෙරෙහි ඇති විශේෂ නීති ඉවත් කර ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාටම පොදු නීතියක් තියනවානම් සහ ක්‍රියාත්මක කරනවානම් මේවගේ සහ තෙල්දෙණියේ වගේ ප්‍රශ්න නැතිවේවි.

    • තුෂාර says:

      ඔබ හරි යාලුවා. ලංකාවේ නිතිය ජාතිවාදියි. ආගම්වාදීයි. සිංහල බහුතරයට බෞද්ධයන්ට ප්‍රමුකස්ථානය කියල අපිව අන්දලා තියෙන්නේ.

  14. Don says:

    මෝඩ කතා නොකියා හිටු..

  15. citizen says:

    මූට පිස්සු, අට පාස් නැති එකා අපිට විග්‍රහයන් දෙනවා. අපේ ගොන් රැලටත් හරි චූන් මුගෙ ගොන් කතා අහගෙන ඉන්නකොට.

  16. David Milli-banda says:

    Spectators are spectators !!!!!!!!!!!!!!!!
    They have paid money out of their own pockets to come and witness the match.

    What they do is their own business.
    There is no Caste, Creed, religion, race. They can cheer the way they want.

    The Match was over and so was the cheering.
    Its a new day and a new game or match………. Spectators will decide how they want to cheer & for whom ?

  17. Human says:

    Wasala wimalaya…. Meka upathe indanma Boru. Me wage wasalaya ape estate henayak. Nodakin wasalaya. Toilet Kata..mulu family ekama boruwennma jeevath wenne….

Main News