ශ‍්‍රීලනිපයට ලොකුම ද්‍රෝහීකම කලේ ජනපති මෛත‍්‍රීපාලයි.. අපට පෙර ඔහුට විනය පරීක්‍ෂණ කැදවනු…

November 15, 2017 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපයට ලොකුම ද්‍රෝහීකම කලේ ජනපති මෛත‍්‍රීපාලයි.. අපට පෙර ඔහුට විනය පරීක්‍ෂණ කැදවනු…

ශ‍්‍රීලනිපයට ද්‍රෝහීකම් කලේ යයි විනය පරීක්‍ෂණ පවත්වන්නේ නම් මුලින්ම එම පරීක්‍ෂණ පැවැත්විය යුත්තේ වත්මන් ශ‍්‍රීලනිප සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව බව ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප අපේක්‍ෂකවායට එරෙහිව පක්‍ෂ ලේකම් ධුරයද දරමින් විරැුද්ද බලවේග සමග එක්ව ශ‍්‍රීලනිපය පරාජය කරවූවේ වත්මන් ජනාධිපතිවරයා පවද ඔහු පෙන්වා දෙයි.

තමන් ඇතුළු පිරිස වෙනත් පක්‍ෂයක වේදිකාවට ගොඩවූයේ යයි විනය පරීක්‍ෂණ කැදවන්නට පෙර ශ‍්‍රිලනිප සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිරිකෙිත එජාප මූලස්ථානයට ගොස් එජාප සංවත්සර ඇමතීමට විරුද්දව විනය පරීක්‍ෂණ පැවැත්විය යුතු බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියයි.

8,091 Viewers

6 Comments to “ශ‍්‍රීලනිපයට ලොකුම ද්‍රෝහීකම කලේ ජනපති මෛත‍්‍රීපාලයි.. අපට පෙර ඔහුට විනය පරීක්‍ෂණ කැදවනු…”

  1. asaranaya says:

    සිම්බාබ්වේ හමුදාව බලය අල්ලයි ,මුගබේ හිර අඩස්සියේ. ඊලඟ වාරය ජිරිලන්කාවේ ,හිටන්ගෙ අවසානයක් දකිමුද Prasanna

  2. nimal says:

    Pissu kelinna epa ban , anthimata une SLFP eka sabapathima janadipathi wechchi ekai, obalage kalakannikamata ekathuwwela anuduwak hadaganna baeha, me welawe badum kara case ekata ranilta wishwasabangayak genena eka thamai ekabaddaya karanna one, obala karanne eka anith paeththe, thamungema pakshaya kada kappal karana eka

  3. Sathya says:

    Yes Prasanna, exactly correct.

  4. vishnu says:

    ආප්පයට වැඩක් දෙන්න හොඳම අවස්ථාව මඟහරින්න එපා.
    හැමෝගේම කැමත්ත ඒකාබද්දය තනිව තරඟ කිරීමය්

  5. Gadol says:

    29 වතාවක් පැරදුන රනිල් අගමැති කරවීම දඩුවම් දිය යුතු වරදක්?

  6. රනිය says:

    දඬුවමට ආප්පයගෙ කරඅඹන්න ඕනේ

Leave a Comment

Main News