ශ‍්‍රීලනිපයට හා ඒකාබද්දයට රටේ තිබෙන්නේ සමාන ජන බලයක්..- SB

July 30, 2017 at 1:20 pm | lanka C news
ශ‍්‍රීලනිපයට හා ඒකාබද්දයට රටේ තිබෙන්නේ සමාන ජන බලයක්..- SB

අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා ඒකාබද්ධ විපක්‍ෂයට රට තුළත් වෘත්තීය සමිති ව්‍යාපාරය තුත් ඇත්තේ සමාන බලයක් බව ඇමති එස්.බී. දිසානායක මහතා සදහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එනිසා ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂයෙන් අෑත් වී සිටින සියල්ලන්ට ආරාධනා කරන බවද ඇමතිවරයා සදහන් කලේය.

7,190 Viewers

15 Comments to “ශ‍්‍රීලනිපයට හා ඒකාබද්දයට රටේ තිබෙන්නේ සමාන ජන බලයක්..- SB”

  1. kamalsirikuruwita says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයට යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට පත්වන සමාජිකයින් 100 දෙනාගෙන් 90 දෙනෙකුම පත්වීම අති විශිෂ්ට ජයග්‍රහණයකි. ආණ්ඩුවේ ප්‍රමුඛ පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට දිනාගැනීමට හැකිවූයේ ඉන් නියෝජිතයින් 10 දෙනෙකු පමණි.

    • බොලා මල්ලි says:

      ඉතිං ඒකනේ එස්බිය කියන්නේ සමානයි කියලා.
      ඒකාබද්ධෙට 90යි
      හිටංට 0
      නවය අයින් කරාම දෙකම සමානයි.
      උපාධිධාරී ඇමැත්තෙක් කියන්නේ.

  2. Raj Gophal says:

    Ii is a misleading fabricated story Mr Minister. Please have a any sort of selection to gauged the people’s mandate

  3. asaranaya says:

    පල ඩෝ යන්න.

  4. pakshikaya says:

    boruuuuuuuuuuuuuuuuu

    SLFP 0%

    podu jana peramuna 100%

  5. Aurora says:

    You all traiters shall have built bunkers to hide after next election. Even HE Mahinda Rajapaksha too can’t save you. You all lost several years of life and future of our nation.

  6. China M port says:

    ඡන්ද පැරදිලා ගෙදර ගිහින් උන්න එවුන්ට list එකෙන් ආවම ඔහොම හිතෙනව SB,

  7. Saradiel says:

    පින් ගොනා ඇමති

  8. daham says:

    mun me kiyana kisi padanamak nathi alukutthere katha nisa janathawa eelanga chanden passe munta mona danduwamak devida kiyala hitha ganna baha. marshal lqw dakawat minissunwa nawathwanna nam bari wewi.

  9. hitan gedara appuhami says:

    හරියටම හරි. කොහොමද ඕක කිව්වේ.මෙයාට නම් දිව්‍යක්ඥාණය තියෙනවා
    හරි ඉතින් ඕක කියව කියවා ඉන්න ඕන නැහැ නේ.අඩුම ගානේ පළාත් සභා චන්දෙ තියන්න. ජනතාව කිසිම කෙනෙක් මහින්දට කැමම ම ම …….තිම නෑ……… එතකොට බලාගන්න පුළුවන් my 3ට 100%යි, මහින්දට 0%යි කියල. අපිත් මේ චන්දෙ ලකුණු කරන්න මඩු වලිග කෑල්ලක් හොයනවා.

  10. Sam Fernando says:

    Thoge ammage sama balayak. Bokku kata.

  11. Liston says:

    Yakkalamulle samupa chande palla attha.

  12. kamalsirikuruwita says:

    ඔවු ඔවු , ගිය මැයි 1වෙනිද ඒක හරියටම ඔප්පු කරලා පෙන්නුවා. දැන් ඉතින් බය නැතුව අනිත් චන්ද පැත්තක දාල ජනපති චන්දේම තියමුකෝ. වාසි නම් ටිකක් කලින් තිබ්බම මොකෝ.

  13. සෙල්ලං සේන​ says:

    නිකං පිස්ස්ස්ස්සෙක් වගේ පිස්ස්ස්ස්සෙක් වගේ කෑ ගහන්න එපා බණ්ඩො.

  14. shantha dissanayake KURU says:

    samurdhi hora – idam hora

Main News