ශ්රීලනිපයත් ගාළු මුවදොර පුරවා මහින්දට අභියෝග කරන්න සැරසේ..
May 10, 2017 at 3:00 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් මැයි දිනයේදී ගාළු මුවදොර පිටිය පුරවා කල අභියෝගයට පිලිතුරු ලෙස තම සංවිධානයද ගාළු මුවදොර පිටිය පිරවිය යුතු යයි ශ්රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
ඒ අනුව ශ්රීලනිප තරුණ පෙරමුණ තරුණ තරුණියන්ගෙන් පමණක් පිටිය පුරවා බලය පෙන්විය යුතු යයි සාකච්චා කරමින් සිටී.
ඒ සදහා වූ දිනයක් මෙතෙක් යොදා ගෙන නැති අතර ඉදිරියේ සුදුසු දිනියක් යොද ගනු ඇතැයිද සදහන්ය.
අලියත් එක්ක සෙල්ලම් කරන්න ගිය වදුරට වෙච්චි දේ තමයි ශාන්ත බණ්ඩාරයාට වෙන්නේ අඩුම ගානේ පාර්ලිමේන්තුව මන්ත්රීවයෙක් වත් කිව්වා නම් ටිකක්වත් හිතන්න තිබ්බා,
come come buru , man kiyanade ahanawada,
owu,
ehenam duwalaa duwalaa gihin galle fece pittaniye rasveemak laasthi karahan.
ගොන් වැඩ කරල අැන ගන්න එපා
යමපාලනේ හරක් මීහරක් පැටව් ( මුන්ව) පිස්සු අංගොඩ එක්කන් පලෝ……
ඔට්ටුය් බැරුවට. ඔිිවා කැබිනට් සන්ශෝධනය වගේ අාප්පයගෙ පඩ ෂෝ.
පිස්සු කොරන්නේ නැතුව චන්දයක් තියපල්ලා බන්. තමන්ට චන්දෙ දිනන එක ෂුවර් නම් මේවට දඟලල නිකන් මෝඩ ජෝකර්ලා වෙන්න ඔන් නැහැනේ . අපි ඔක්කොකම උඹලට චන්දෙ දෙන්නනෙ බලා ගෙනම ඉන්නෙ. ආය තව තවත් නහුතෙටම රට දියුනු කොරගන්නත් එපැයි.
Date is 01/04/2018 (APRIL FOOLS DAY)
පිස්සු කෙළින්න එපා, හරිහපන් නායකයෙක් පත්කකරගෙන ජනතාවට වැඩ කොරපියව්!
Moda vikal haththo…………. Oyas ara Shantha Banadaraya wenna athi.
Oota Appaya gen honda Amathi kattak laba ganna.
Ane paw. Mamage hitha sanasanna shantha bandara bena dena try ekak. May 1 GF oyalatama aragena vidhayaka mamage bale pennanna thibunane. Ayeth thoppi walatai tea shirt walata, bath peket walata arakku walata bara viyadamak yawi ne?