ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු එජාපයට.. සාකච්චා සාර්ථකයි.. එජාපය තහවුරු කරයි..

August 9, 2018 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු එජාපයට.. සාකච්චා සාර්ථකයි.. එජාපය තහවුරු කරයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එන්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කර ප‍්‍රබල චරිත කිහිපයක් ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමට නියමිත බව එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

ඒ සදහා වන තීරනාත්මක සාකච්චා මේ දිනවල සිදුවෙමින් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා සදහන් කරයි.

එස සාකච්චා සාර්ථාක තත්වයක පවතින බවත් කිසිවෙකු නොසිතන මට්ටමේ චරිත කිහිපයක් එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බවත් ඒ මහතා සදහන් කලේය.

18,875 Viewers

6 Comments to “ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු එජාපයට.. සාකච්චා සාර්ථකයි.. එජාපය තහවුරු කරයි..”

  1. චම්පා says:

    හිටං ඇතුලු සියළු දෙනාම යන්න. සැබෑ ප්‍රතිපත්ති තිබෙන පාක්ෂිකයින් පොහොට්ටුව වටා රොක් වෙමු.

  2. Newzealand says:

    Gilena Nawakata nagina pisso innawada.

  3. එකෙක් ගංජ කාරායක් අනික කොන්දෙක් …..

    • KADUWELA SILWA says:

      Mahinda samarasingha, Sarath amunugama, Mohan Lal grero, Dushyantha mithrapala, Manusha, Siybalapitiya

  4. RW says:

    Please do not take Faizer who has 2 tongues.

  5. Raawanaa says:

    awurudu 70 k oya de thamayi kale…janathaawa gonaata andawala,chandayak enakota seeni bola tikaka deela, thamange wede witharak kara gaththa.e madiwata awurudu 5 kin pension ekakuth .. nodomakin…..aluth wenasakata man peth wiwarawa etha. balaagenayi

Main News