ශ‍්‍රීලනිපය අතහැර පොහොට්ටුවට එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් මෙන්න.. තවත් පෝලිමේ..

November 11, 2018 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිපය අතහැර පොහොට්ටුවට එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් මෙන්න.. තවත් පෝලිමේ..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමගින් අද දිනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් හා ඇමතිවරුන් ගණනාවන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට එක් විය.

ඉදිරියේදී පළාත් සභා මන්ත‍්‍රිවරුන් විශාල පිරිසක්ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට නියමිතව තිබේ.

අද දිනයේ එක්වූ පිරිස අතර මෑතකදී ඒකාබද්ද විපක්‍ෂයට එක් වූ පිරිසක්ද වෙති.

අනුර ප්‍රියදර්ශන යාපා
ටී. බී. ඒකනායක
තාරානාත් බස්නායක
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
සුමේධා. ජී. ජයසේන
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
සුසන්ත පුංචි නිලමේ
චන්දිම වීරක්කොඩි

49,830 Viewers

12 Comments to “ශ‍්‍රීලනිපය අතහැර පොහොට්ටුවට එක්වූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් මෙන්න.. තවත් පෝලිමේ..”

  1. Sadda says:

    ජනාධිපති තුමනි ඔබත් චන්ද්‍රිකා ගේ ශ්‍රීලනීපයෙන් ඉවත්වී පොහොට්ටුවට එක්වන්න.

    • Anurage punchiamma says:

      Sahathika attha.

      Chandrikage Unp eka chandrikatai ganja dumiyatai amaweeratai dunna nam hari.

  2. පොහොට්ටුවා says:

    චන්දිම වීරක්කොඩියා පොහොට්ටුවේ නැට්ටෙ එල්ලුනාට මෙදා පාර ගෙදර යෑමට නියමිත අයවලුන්ගෙන් එක්කෙනෙක් කියන එක වෙනස් වෙන්නෙ නම් නැත!

  3. Jayantha says:

    ලක්ෂ්මන් යාපා – HORU SAMAGA POHOTTUWA

  4. පොහොට්ටුව says:

    මුන් එකෙක්වත් ශුවේර් නැති අය , චන්දය දීමේදී ජනතාව බුද්දිමත් විය යුතුයි.

  5. Herath says:

    මුන් ඔක්ෙකෙම ඡන්දය ෙගන අනිත් පැත්තට පනී….

  6. Asaranaya says:

    ජයවේවා! අසරන අපේ ප්‍රනාමය

  7. Alfred says:

    This time people will give permanent retire to all these guys

  8. ගුණසිරි says:

    මේ නම් ලිස්ට් එකේ තියන අයගේ ගතිගුණ වලට සමාන අය චන්දය ඉල්ලයිද, චන්දය දීමෙන් වැලකි සිටින්න, පස්සේ අපිට චාම් පචන් ගාගෙන නම් එන්න එපා.

  9. Asoka Liyanage says:

    මේ සෙරම මහින්ද අතහර සිරිසෙනගෙ වලිගයක් අල්ල ගත් අවස්ථා වාදී නරුමයො. ජනතාව මොවුන් පාර්ලිමේන්තු නොයන ලෙස වග බලා ගත යුතුය

  10. Ratnamalala says:

    ජනතාව දන්නවා මේ ගොබ්බයෝ ගැන.චන්දෙදි මුන්ට ගෙදර තමා යන්න වෙන්නෙ.මුන්ව ජාතික ලැයිස්තුවෙන්වත් ගනු එපා.

  11. parakum says:

    End of SWRDs “PACHABALAWEGAYA” since the formation of this KODIVINA party SLFP we got into the reverse gear in 1956.

Main News